අපිත් හිරවෙලා ඉන්නේ ඔය කේස් එක හින්දාඕක කරා කියලා තියන වාසිය එහෙමත් කියන්න
සේරම කෝච්චි වල වීල්බේස් එකම මාරු කරන්න වෙන වැඩක්ද. ප්ලැට්ෆෝම් එහෙමත් කඩලා හදන්න වෙනවද දුර එහෙම වෙනස් වෙන නිසා
ලඟින් තියන පාරවල් එහෙම වෙනස් කරන්න වෙනවද එහෙම වෙනවා නං ඇති වාසියක් නැතිව අමර වියදමක් වෙන වැඩක්නේ
මොකෝ කෝච්චි පාරෙ යන්නෙ මෙහෙ තියන කෝච්චි ටිකමනේ එහෙම එකේ අලුත් ස්ටෑන්ඩඩ් එකකට පාර වෙනස් කරා කියලා ඇති වෙනසක් නැහැනේ
වියදමක් විතරනේ
එයාපෝට් රන්වේ එක ලොකු කරාම ලොකු ප්ලේන් බාන්න පුලුවන් කියමු
ට්‍රේන් ට්‍රැක් එක වෙනස් කරාම ඉන්දියාවෙ ඉදන් කෝච්චි එන්නද මෙහෙ තියන ටිකමනේ
ඉන්දියාවෙන් හරි චීනෙං හරි මොන රටෙන් හරි අපි අන්තිමට කෝච්චියක් ගෙනවා මොන අවුරුද්දෙදඅපිත් හිරවෙලා ඉන්නේ ඔය කේස් එක හින්දා
අපිට ඉන්දියන් ලඩිම ගන්නැතුව හොද පෙට්ටි ගේන්න බෑ මොකද අපිට මේ තියෙන ලයින් වලින් මාරු වෙන්න බැරි හින්දා
ඕයි ඔය ලින්ක් එක දාලා තියෙන්නේ 2023 එංගලන්තේ පාරවල් වලින් කෝච්චි 15 ක් අයින් කරලා. අපේ අයියලට ඕව ගේන්න බෑ මෙහෙට. උන් අයින් කරලා තියෙන්නේ දැන් bi-mod කියන ඩීසල් විදුලි දෙකෙන් ම දුවන ඒවා තියෙනවා එහේ. Hitachi 800 පංතියේ ඒවා තියෙනවා ඒකයි. මම අලුත් ඒවා ගේන්න කියන්න ඒරොප්පෙ ඉඳන් ආපු එකෙක් නෙවෙයි. අර කැළණි වැලි බහුවිධ ප්‍රවාහනයට A/C කෝච්චිය ක් දාන්න ඕනේ. දුම්රිය දෙපාර්තමේන්තුවට සල්ලි ඉතුරු කරගන්න ඕනෙනන් උඩ කිව්වා වගේ පාවිච්චි කරපු කෝච්චි ගේන්න ඕන. ඒවා එක්කෝ සම්මත ආමාන හෝ මීටර් ආමානයට හදපුවා. ප්ලැට් ෆෝම් කඩන්නේ මොකටද? අර ලලිත සිරි යා නොකියන දෙයක් තමයි අපේ උන් කොමිස් ගන්න එක. ඒකනේ CSRP එක නැවැත්තුවේ. උඹ මේකෙ කොමෙන්ට් දාලා තියන විදියට උඹේ කවුරුහරි දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩකරනවා වගේ....දැං උඹ කියන්නෙ සම්පූර්න රේල් පාරම අලුතෙන් හදලා
සේරම තියන කෝච්චිත් වෙනස් කරලා
ප්ලැට්ෆෝම් එහෙම කඩලා හදනවා නං ඒකත් කරලා
යන වියදමට වඩා ලාබයක් එනවා කියලාද ඔය සයිස් එකට තියන ට්‍රේන් ගේන එකෙන්
අනේ පලයන් බන් යන්න
ලංකාවට අලුතෙන් ට්‍රේන් එකක් ගේන්නෙ අවුරුදු 20ට විතර සැරයක්. එහෙම සැරේකට ගේන ට්‍රේන් එකේ වීල් බේස් එක නිසා වැඩිවෙන වියදමට වඩා කී ගුනයක් වියදම් කරන්න වෙයිද ඔය තියන තියන ඒව ටික වෙනස් කරන්න
උඹ දාල තියෙන්නෙ UK වල මගුලක්
එහෙ නිතරම අලුතෙන් ට්‍රේන් ගන්නවා ඇති එහෙට ඔය කියන එක වැලිඩ් වෙන්න පුලුවන්
ලංකාවෙ තාම හැට ගනන් වල ගෙනාපු කෝච්චි දුවන්නෙ එහෙම එකේ උඹ කියන පොයින්ට් එකේ සත පහක වැලිඩිටි එකක් නැහැ
අවුරුදු 20ට විතර සැරයක් ගන්න ට්‍රේන් එකකට රටක් විදියට ඉන්දියාව හරි චීනෙ හරි විරුද්ධ වෙනවා කියන එක විහිලුවක් බන්. නිතරම ගේන බඩුවකට නං එහෙම විරුද්ධ වෙන එකේ පොයින්ට් එකක් තියන එක සාධාරනයි
අනික ඔය විදියට පාරවල් වෙනස් කරත් අපිට තියන සල්ලිවල හැටියට ඔය රටවල් දෙකෙන්ම තමයි අලුතෙන් ගේන එකකුත් ගේන්න වෙන්නෙ
මොකෝ US/Canada/Europe/Japan වල හදන ට්‍රේන් ගන්න සල්ලි තියන රටක්නේ අපි
දැං උඹ කියන්නෙ සම්පූර්න රේල් පාරම අලුතෙන් හදලා
සේරම තියන කෝච්චිත් වෙනස් කරලා
ප්ලැට්ෆෝම් එහෙම කඩලා හදනවා නං ඒකත් කරලා
යන වියදමට වඩා ලාබයක් එනවා කියලාද ඔය සයිස් එකට තියන ට්‍රේන් ගේන එකෙන්
අනේ පලයන් බන් යන්න
ලංකාවට අලුතෙන් ට්‍රේන් එකක් ගේන්නෙ අවුරුදු 20ට විතර සැරයක්. එහෙම සැරේකට ගේන ට්‍රේන් එකේ වීල් බේස් එක නිසා වැඩිවෙන වියදමට වඩා කී ගුනයක් වියදම් කරන්න වෙයිද ඔය තියන තියන ඒව ටික වෙනස් කරන්න
උඹ දාල තියෙන්නෙ UK වල මගුලක්
එහෙ නිතරම අලුතෙන් ට්‍රේන් ගන්නවා ඇති එහෙට ඔය කියන එක වැලිඩ් වෙන්න පුලුවන්
ලංකාවෙ තාම හැට ගනන් වල ගෙනාපු කෝච්චි දුවන්නෙ එහෙම එකේ උඹ කියන පොයින්ට් එකේ සත පහක වැලිඩිටි එකක් නැහැ
අවුරුදු 20ට විතර සැරයක් ගන්න ට්‍රේන් එකකට රටක් විදියට ඉන්දියාව හරි චීනෙ හරි විරුද්ධ වෙනවා කියන එක විහිලුවක් බන්. නිතරම ගේන බඩුවකට නං එහෙම විරුද්ධ වෙන එකේ පොයින්ට් එකක් තියන එක සාධාරනයි
අනික ඔය විදියට පාරවල් වෙනස් කරත් අපිට තියන සල්ලිවල හැටියට ඔය රටවල් දෙකෙන්ම තමයි අලුතෙන් ගේන එකකුත් ගේන්න වෙන්නෙ
මොකෝ US/Canada/Europe/Japan වල හදන ට්‍රේන් ගන්න සල්ලි තියන රටක්නේ අපි
අපේ උන්ට තමයි ඉන්දියාවේ ප්රාන්තයක් වගේ ඕක මාරු කරගන්න බැරි.
මම තමයි දුම්රිය දෙපාර්තමේන්තුවෙ ටිකට් බුක් කරන සයිට් එක කරන්නෙඕයි ඔය ලින්ක් එක දාලා තියෙන්නේ 2023 එංගලන්තේ පාරවල් වලින් කෝච්චි 15 ක් අයින් කරලා. අපේ අයියලට ඕව ගේන්න බෑ මෙහෙට. උන් අයින් කරලා තියෙන්නේ දැන් bi-mod කියන ඩීසල් විදුලි දෙකෙන් ම දුවන ඒවා තියෙනවා එහේ. Hitachi 800 පංතියේ ඒවා තියෙනවා ඒකයි. මම අලුත් ඒවා ගේන්න කියන්න ඒරොප්පෙ ඉඳන් ආපු එකෙක් නෙවෙයි. අර කැළණි වැලි බහුවිධ ප්‍රවාහනයට A/C කෝච්චිය ක් දාන්න ඕනේ. දුම්රිය දෙපාර්තමේන්තුවට සල්ලි ඉතුරු කරගන්න ඕනෙනන් උඩ කිව්වා වගේ පාවිච්චි කරපු කෝච්චි ගේන්න ඕන. ඒවා එක්කෝ සම්මත ආමාන හෝ මීටර් ආමානයට හදපුවා. ප්ලැට් ෆෝම් කඩන්නේ මොකටද? අර ලලිත සිරි යා නොකියන දෙයක් තමයි අපේ උන් කොමිස් ගන්න එක. ඒකනේ CSRP එක නැවැත්තුවේ. උඹ මේකෙ කොමෙන්ට් දාලා තියන විදියට උඹේ කවුරුහරි දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩකරනවා වගේ....
concept එකට AgreedGoing for a standard gauge will be a long term investment. To overhaul entire train system kaluwo!
මම තමයි දුම්රිය දෙපාර්තමේන්තුවෙ ටිකට් බුක් කරන සයිට් එක කරන්නෙ
concept එකට Agreed
තාම බන් දිත්වා එකට කැඩුනු එක රේල් පාරකුයි පාලමකුයි හදාගන්න බැරුව දඟල අපිට entire train system එක overhul කරන එක ගැන මොන කතාද කලුවෝ
මම කියන්නෙ ඒක ගැන
නැතුව standard එකකට යන එක හරි AC ට්‍රේන් දාන එකට හරි හොඳ ට්‍රේන් දාන එකට හරි අකමැතිව නෙමෙයි
වැස්සට කැඩුනු රේල් පාර හදාගන්න බැරි අපිට අතේ සතේ නැතිව entire train system එක overhul කරන එක ගැන කතා කරන්නෙ කොහොමද බන්
ඒක හෙන හිමින්ලු ඒ කාලෙ ගියේ.. කට්ටිය විහිලුවට කියන්නෙතේරෙන සිංහලෙන් කියපන්කො මේ පුංචි කෝච්චි යන රේල් පාර කියලා. අවිස්සාවේල්ලේ ඉඳන් රත්නපුරේට තිබ්බේ පුංචි කෝච්චි පාර තමා.
Mulu gauge Ekama wenas Karanna one ne, dual gauge Karanna puluwan me video Eka balanna. Cost effective vidiyata wedak karaganna be , Anika horakama, commission mewata purudu wela thiyanawa. Eka Hinda thamai KV Line Eka post poned wenne.Ane bn dn awurudu 6-7 k thisse coastal line eke colombo idan panadurata yanakan speed limit karala gata gata yanne kiyala ubala dannawada?
Reason eka peeli paranayi. E kilometer keepaye peeli aluten daganna hakiyawak nati hinda daily minissunge paya ganan nasthi wenawa. Ehema ratakata mulu gauge ekama wenas karanna kata karala wadak na.
Mulu gauge Ekama wenas Karanna one ne, dual gauge Karanna puluwan me video Eka balanna. Cost effective vidiyata wedak karaganna be , Anika horakama, commission mewata purudu wela thiyanawa. Eka Hinda thamai KV Line Eka post poned wenne.