ගොඩක් කෙල්ලේ මග ඇරෙනවා බන් සල්ලි නැති හන්දා

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,713
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    එහෙම නෑ.හොද අහින්සක කෙල්ලෙක් හොයාගනින්. යාලුවෙද්දිම ඉතින් දේවල් කතාකරගන්න ඕනෙ. උබට සල්ලි හොදට නැතත් හොද Solid Plan එකක් තියෙනවනම් කෙල්ලො අකමැති වෙන්නෙ නෑ.❤️

    මන් නම් කියන්නෙ මේ ඔක්කොම අතැරලා Israel supermarket Job පලයන්. ලක්ශ 6-8 පඩි ගන්න පුළුවන් .

    Corona හින්දා life Fuck උනා. දැන් ජපන් ය්න්න try කරද්දි හැමෝම කියනව ජපන් වලට කෙලවිලා කියල.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,691
    13,439
    113
    🤍

    Eka thamai idpanko...

    mamath dakka post nam godak japan gena
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    එහෙම නෑ.හොද අහින්සක කෙල්ලෙක් හොයාගනින්. යාලුවෙද්දිම ඉතින් දේවල් කතාකරගන්න ඕනෙ. උබට සල්ලි හොදට නැතත් හොද Solid Plan එකක් තියෙනවනම් කෙල්ලො අකමැති වෙන්නෙ නෑ.❤️

    මන් නම් කියන්නෙ මේ ඔක්කොම අතැරලා Israel supermarket Job පලයන්. ලක්ශ 6-8 පඩි ගන්න පුළුවන් .

    Corona හින්දා life Fuck උනා. දැන් ජපන් ය්න්න try කරද්දි හැමෝම කියනව ජපන් වලට කෙලවිලා කියල.
    මම දන්න තරමින් Israel වල supermarket job වලට කියල ගන්නෙ නෑ බන්. cnstruction එහෙම නං ගත්ත කාලෙකට ඉස්සර. සමහර කොල්ලො ගියා welding, මේසන් වැඩ එහෙම දන්න උන්.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,164
    2,380
    113
    Wife Material Kello gena kiyanne

    වාහනයක් නැති හන්දා

    කියලා හිතෙන් නැද්ද උබලට?
    තොට වාහනයක් නැතුව කොහමද පකෝ වෙන thread වල ඇවිල්ල වාහන වල ගුන අගුන කියන්නෙ ? , තෝ නන් රියල්ම පොන්නයෙක් ආයෙ දෙකක් නෑ. 🤣
     
    • Haha
    Reactions: honestmuscle

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    උස අඩි 6 වගේනම් එහෙම පුළුවන්. Confidence එකකුත් එනව. කොටනම් Confidence එක උපතින් තිබ්බත් පස්සෙ කොට නිසා වෙන දේවල් නිසා Confidence එක අඩු වෙනව. කොට වෙලත් Confidence නම් ටිකක් ශේප්
    මං නං 6 2 යි. බොරු කියන්න ඕනෙ නැහැ උසෙනුයි කොන්ඩෙනුයි තමයි ගොඩක් ඒවා ඇද්දෙ.
     
    • Like
    Reactions: Psiko

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,253
    942
    113
    mam nm kiyanne podi tutorial ekak dunna nam hodai nethnam paw ban kattiya, eka ekage purajeru katha ahan innawa, manasikawa wetenwa
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,691
    13,439
    113
    🤍
    රියල්ම පොන්නයෙක්
    415447.jpg
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,461
    113
    https://dilshan.net/services/
    dilshan.net
    මං නං 6 2 යි. බොරු කියන්න ඕනෙ නැහැ උසෙනුයි කොන්ඩෙනුයි තමයි ගොඩක් ඒවා ඇද්දෙ.
    ඒවුනාට පයිය කොට නිසා case උනේ නැද්ද

    ඒක නෙවෙයි, ගෙදර ඉන්න කෙනෙක් ට කෙල්ලො යාලු කරගන්න ක්‍රම සහ විධි කියලා දෙන්න පුළුවන්ද
     
    • Love
    Reactions: Psiko

    pdkuma

    Well-known member
  • May 22, 2016
    632
    758
    93
    එක එක වර්ගයේ උන් ඉන්නව බං. හිත යනව නම් ඌ කුඩු කාරයෙක් උනත් ඌත් එක්ක යන උං ඉන්නවා. එහෙම නැතුව දෙන්නත් එක්ක ගේමක් ගහල දියුණු වෙන්න බලන කෙල්ලොත් ඉන්නව. වාහනයක්, ගෙයක්, හොඳ රස්සාවක් තියෙන කොල්ලෙක් බලල සෙට් වෙන කෙල්ලොත් ඉන්නව.
    දෙවනි වර්ගයේ එකක් සෙට් උනොත් හොඳයි.
    අර අන්තිම වර්ගයේ ඉන්න කෙල්ලො ගොඩක් වෙලාදට පළවෙනි වර්ගයේ උන් එක්ක යාළු වෙලා චොර වෙලා පස්සෙ කාව හරි සෙට් කරගන්න බලන් ඉන්න උන්.

    උඹට ඔච්චරම වාහනයක අවශ්‍යතාවය තියේ නම් වාහනයක් ගනින්කෝ මොකක් හරි ගේමක් ගහල. අඩුම තරමින් වාහනය හරි ඉතුරු වෙයිනේ (ලංකාවේ වාහන කියන්නෙත් ඉන්වෙස්මන්ට් එකක් තමයි )
    ------ Post added on Jul 8, 2026 at 1:03 PM
     
    elama kiri aniwa hode

    ehma kello adui neh dan
     
    • Like
    Reactions: pdkuma

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,171
    1,303
    113
    ගඟ ළඟ
    උඹට වාහනයක් නෙවෙයි හෙලිකොප්ටරයක් තිබ්බත් කෙල්ලෝ සෙට් වෙන්නේ නෑ..කෙල්ලෝ හොයන්නෙ ට්‍රිට් කරන උන්ව..