හරිම දුකයි බන්.... පපුව පිච්චිල ගියා

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,935
    7,428
    113
    Galaha
    උඹ අඩන්න එපා උන් උන්ගෙ ප්‍රශ්න විසඳගනි.
    අපිට තියෙන්නෙ බලාගෙන ඉන්න විතරයි. 🤷‍♂️
    i-know-that-feel-bro.jpg
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,358
    1
    32,030
    113
    - උඩරට -
    STF උණුයි පොලිස් එවුනුයි නැතුව ඔතනට කෙළින්ම ආමි එක බස්සන්න තිබ්බනේ බන් චොපර් වලින් උඩින්...
     
    • Like
    Reactions: NRTG

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    බලපංකෝ දෙරණ වීඩියෝ ඵකේ music ඵක.. දිලිත් කාරයා කවදහරි ජනාධිපති වෙයි වගේ..ඵහෙන් හිරකාරයෝ ගැන කදුළු හලනවා මෙහෙන් හිරකාරයෝ නිසා මැරුණ උන් ගැන කදුළු හලනවා...

     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,632
    23,249
    113
    පව් ඒත් ඔය ජේලර්ලම තමයි සල්ලි අරන් කුඩුකාරයො පෝෂණය කරන්නෙ. කුඩුකාරයො cell වල ෆ්‍රිජ් තියාගෙන කෑම පුරවගෙන ඉඳිය මතක ඇතිනෙ. හොඳ මිනිස්සුත් කලාතුරකින් ඇති.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,898
    11
    3,417
    113
    ආන්ඩුවේ නඩු ටියන කට්ටිය දැ‍‍ං පාර්ටි දානවා ඇති මැරුන කොල්ලන්ගෙ නම් වලට දාලා නඩු වලින් නිදහස් වෙලා.


    මිලේච්ඡ නිලදරුවන් නිසා ලස්සනට තියන ජීවිත තිහක් අකාලයේ විනාස උනා.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,504
    6,195
    113
    ප්‍රසිද්ධ කියමන් වලට මේ මාසෙ බයියො අලුතින් දුන්න සන්ශෝදන

    මඩ සෝදා ගත් සෑම ගොවියෙක්ම රජකමට සුදුසු නොවෙ- කුලේ බලන්නත් ඕනි
    සිරකරුවො මනුෂ්‍යයො නෙමෙයි - ගහල මරන්න ඕනි



    "හැමතැනම කඳුලු, හැමතැනම ඇඬුම්.
    හැබැයි විසඳුමක් නැහැ. වගකීම ගන්න මිනිහෙක් නැහැ.
    අවසානයේ පොදු වැරදිකරුවා වෙන්නේ ආණ්ඩුව විසින් වෛරය හරවන ප්‍රජාව.
    කඳුලු සහ ඇඬුම් ප්‍රදර්ශනය කරන්නෙත් මීඩියා වැඩක් විදියට.
    හතුරෙක් උදෙසා වෛරයක් හදන්න.
    මේ තමයි ආණ්ඩුවේ මීඩියා කැම්පේන් එක.
    ඒ කට්ටිය බලයට ආවෙත් හතුරෙක් හදලා.
    දැන් බලයේ ඉන්න හදන්නෙත් නිතරම හතුරන් නිර්මාණය කරලා.
    එන ඕනෑම ප්‍රශ්නයකට ආණ්ඩුවේ උත්තරය හතුරෙක් හැදීම."
     
    Last edited:

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,898
    11
    3,417
    113
    කුඩු කාරයො ඉවර කරන්න ඹනෙ
    මම දන්න කුඩ්ඩෙක් ඉන්නවා තරු තුනේ හෝටල් දෙකක් තියනවා.

    හොටෙල් දෙකේම වැඩිම තියෙන්නෙ වෙඩින්. ඒකට වෙනම හදපු හෝල් දෙක ගානෙ තියනවා . කිසිම දවසක පොලීසියෙන් අල්ලන්නෙ නෑ. පදින්නෙ europe vehicle with driver . Bodyguard ලා විතරයි නැත්තෙ මිනිහට. bodyguard ලා ඕනේ නෑ කවුරුත් එයාගෙ මූන බලලා කතා කරන්නෙ නෑ.

    පුලුවන් නම් ඉවර කරපං . ආසයි බලන්න.
     
    • Wow
    • Like
    Reactions: NRTG and Emarald

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,258
    5,684
    113
    කෙබර කොටා කලින්ම නාගෙන ඉන්න නිසා 😂 අදිකරන පොන්නයා කියනවා අපි වගකීම බාරගන්නවලු වගකීම බාරගත්තට පස්සේ කරන්න ඕනේ මොනවද කියලා දන්නෑ :ROFLMAO::ROFLMAO:කැරි කාපු රිලවට උන වැඩේ යකූ ගූ ජෙප්පන්ට උනේ🤌