ශලනි තාරකා මොකක්ද මේ මීගමුව බන්ධනාගාරෙ කරන්නෙ? 😮🧐

signshop

Well-known member
  • May 30, 2011
    12,206
    8,965
    113
    Dubai


    මොකක්ද දන්නේ නෑ නේද කරපු වරද මෙයා ඇතුලට යන්න තරම්? :confused:
    හැබැයි ඉතින් මෙහෙම හිටියට ඇතුලේ ආප්ප Factory ගනන් දාලා ඇත්තේ. :lol:
     

    Riddler1

    Well-known member
  • Oct 12, 2025
    134
    252
    63
    Oki inne Negombo
    ඔව්. මත්ද්‍රව්‍යය ජාවාරම් සඳහා ප්‍රවාහනය 54 වගන්තිය යටතේ රිමාන්ඩ් එකේ ඉන්නෙ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    මීගමු කුඩ්ඩි යෝ..ඕකුන් මාළු වට්ටියේ කුඩු ගෙනියන්නේ..:baffled:
     
    • Dislike
    Reactions: Sonik Sonik