මෙන්න බලපල්ලා Real entrepreneur kenek සද්ද නැ වැඩ විතරයි , අවුරුදු 30 න් own company CEO - ලංකාවේ පොරක් , මෙන්න Real High Class Luxury lifestyle

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,362
    35,082
    113
    මැටි ගෙදරක යිදල කොස් මාලුවයි පරිස්පුයි පොල් සම්බෝලයි කාල කුඹුරෙ බෝල ගහල වත්තකට පැනල කුරුම්බා බීලා හවසට පන්සල් ගිහිල්ල ඇලේ දොළේ නාල ගන්න ආතල් එකෙ ඔය ලක්ශ ගනන් දීල ගන්න වාහන වලටයි කෑම ව ටයි කාමර වලටයි ගිහිල්ලා ගන්න බෑ මිලියනයක් දුන්නත් බෑ ගොඩක් මිලියන පොතියො සල්ලි මත්තෙම නැහිලා සල්ලි මත්තෙම මැරිලා යනවා ඒ ආතල් එක ඔය කොයි පතියො කියන අයට ජීවිතේට ගන්න බෑ :yes:
    වැස්සක් වෙලාවක මැටි ගෙදරක ඉඳං ජිගි ජිගියක් දාන්න හිතුණා. ඒක වෙනම ආතල් එකක්.
     
    • Love
    Reactions: KrishanL89

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,450
    4,717
    113
    // BTW ඔය කියන lounge එකේ තියන ෆැසිලිටි වලින් ගොඩක් ඒව තියන lounge එකකට $30ක් විතර දීලා යන්න පුලුවන්
    සමහර ක්‍රෙඩිට් කාඩ් වලට lounge access free තියනවා //
    :yes:


    Visa Signature
    Visa Infinte
    World Mastercard

    ඔය කාර්ඩ් තුනට lounge access free තියනවා. ඇමරිකන් countries ගොඩක American Express cards lounge access ගන්න පුළුවන්.