ඕනෙම Network එකකට Calls ගන්න,ඕනෙම වෙලාවක Internet යන්න​ (Anytime Data)-ලා&#3

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,290
    564
    113
    In yur head ^^
    ඕනෙම Network එකකට Calls ගන්න,ඕනෙම වෙලාවක Internet යන්න​ (Anytime Data)-ලා

    කලින් MEGA SIM SALE- Thread එක මාස 7කටත් වැඩිය හොදටම ගියා :cool:
    http://www.elakiri.com/forum/showthread.php?p=22416338#post22416338

    ගොඩක් කට්ටිය පට්ට සපෝර්ට් එකක් දුන්නා මට
    අලුතින් PACKAGES ටිකක් තියනවා ඉතින් මේකෙන් තමයි වැඩේ කරගෙන යන්න බැලුවෙ ;)

    වාසිම මොබයිල් DATA Packages සෙට් එක
    DAY time/Night time කියලා එකක් නෑනේ ඉතින්,
    Data එකටම කැමති විදියෙ පොඩි Voice plan එකක් වුනත් add කරගන්න පුලුවන් ;)

    (DATA SIM එකම ඕනෙනම් Couple SIM එකක් විදියට කරන්න පුලුවන්
    FREE CALLS & SMS තියන නිසා)


    2GB ඉදන් ANYTIME DATA PACKS තියනවා (රුපියල් 150 ඉදන්) :D

    10GB, 15GB, 30GB, 75GB විදියට ඔයාලට Moblile Data Plan එකක් Set කරගන්න පුලුවන්.
    වාසිම දේ DAY/NIGHT කියලා Case එකක් නැහැනේ!!!

    19% tax*

    ===========================================

    මේක අනිත් එක - ANYNETWORK CALLS
    ලංකාවේ ඕනම Network එකකට (Dialog,Mobitel, Hutch, SLT, Lankabell) Calls ගන්න පුලුවන් මේකෙන් ;)


    2GB ඉදන් කැමති විදියට Anytime Data plan එකක් දාගෙන use කරන්න පුලුවන් ඔයාල ගන්න එක :yes:

    කලින් Thread එකේ ගත්ත කට්ටියගෙ feedbacks තියනවා
    ඔයාල දැනට use කරන number එකේ අන්තිම digits 7ම හරි අනිවාර්‍යෙන්ම 6ම
    Match කරල Number එකක් ගන්න පුලුවන්
    මම ගන්නේ Connection එකෙ Refundable Deposit එක විතරයි (Postal Charge එකක් තිබ්බොත් එකයි)

    MEGA SIM SALEඑක පටන් ගත්ත දවසෙ ඉදලා හොද Number එකක් හරි අවශ්‍යතාවයට ඕන විදියෙ connection එකක් හරි පුලුවන් විදියෙ උදව්වක් කරගෙන වැඩේ කලා :love:
    Call එකක් දෙන්න / PM එකක් හරි දාන්න ;)
    0712203525

    Thanks machan it’s alright (y)

    I got the 30 GB Data SIM that you sent me. It is already active and work well.THANK YOU SO MUH FOR YOUR FRIENDLY EFFICIENT QUICK SERVICE.WISH YOU ALL THE SUCCESS ON YOUR SALES ACTIVITIES

    Got the Mega Voice Sim. You can trust the guy (kitZrocks).

    මම මේ පැකේජ් එක ගත්තා ඊයේ. අද වෙද්දී ඇක්ටිව් කරලා තිබ්බා. :love:
    බය නැතුව ගන්න හොද කොල්ලෙක් බෑ නොකියා සිම් එක ගෙනත් දුන්නා ඔෆිස් එකටම මහ වැස්සේ.
    ආපු ගමන් අයිඩි එක පෙන්නුවේ.
    මට ඕන නම්බර් එකට මගේ නමටම කනෙක්ෂන් එක ගත්තා.
    100% රෙකමන්ඩ් කරනවා මේ සිම් කතන්දරේදී.
    අවංකව දිගටම වැඩේ කරගන යන්න මචන් උබට ජය.:cool: !!

    Thanksss machan. I got this sim today with a customized number given by me. Pre-activated to my own details :P:P:P

    Highly Recommended for everyone A++++ :yes::yes::yes:

    Special numbers hoyana ayata hungak wadagath weiiii meka, specially gini ganan walata VIP numbers hoyana ayata meyagen package ganna puluwan oyala kamathi number ekakata :rofl::rofl::rofl: (* subject to availability, wena ekek use karana number ekak umbalata ganna baha :P:P:P). Without any extra cost. His charge is only the refundeble deposit !!! :yes::yes::yes:

    Thanks for the Quick Service.


    got the sim's ;)perfect service :)
    Recommended ++++
    11.gif

    2. VOICE+Data Plan එක

    5.5GB (ANYTIME) + 400 mints (ANYNET) = Rs.600/- මාසෙටම

    400 mints වලට පස්සෙ 1.49 (ANYNET)

    SMS සත 10 යි (ANYNET)

    thanx machn qwa widiyata matath office akata genath dunna sim aka activate karalamai genath tibbe. mage office ake untath man set kala wede niyamai.

    math sim ekak gaththa.
    thanks machan ++
    :cool::cool:

    ela machan.....wade hari...thnks... :)

    Got the 30 gb sim and got it working by the noon :) excellent service !


    මම 30GB එක ගත්තා උඹෙන් (උඹේ මුල්ම සේල් එක :P)
    ඒක බන් 75GB එකට upgrade කරන්න පුලුවන්ද?
    එතකොට මාසෙට කියක් වැටෙනවද?

    Quote:
    Originally Posted by Mahesh+ View Post
    මෙයා පට්ට කොල්ලෙක් මචන්ලා මට සුපිරි නම්බර් එකක් සෙට් කරලා දුන්නා මම හිතන්නේ මම වෙන්න ඇති මුට වැඩියෙන්ම වද දීපු එකා එළකිරියේ නම්බර් එකක් සිලෙක්ට් කරගන්න පට්ට හෙල්ප් එකක් දුන්නා පොර මට බය නැතිව ගනිල්ලා හොද නම්බර් එකක් ඕනා උන්ට මේක පට්ට චාන්ස් එක මම ගත්ත නම්බර් එක කෙලින්ම එයාර්ටෙල් එකෙන් ගන්න අහලා බැලුවා මම උන් 10000ක් කියනවා නම්බර් එක පිස්සු හැදුනා මට

    Thanks for the support machan <3

    Quote from VIP NUMBERS THREAD:) http://elakiri.com/forum/showthread.php?t=1828598&page=5

    :yes:

    Just delivered a 10GB data sim to me. Highly satisfied with your service mate. Keep it up.

    :yes::yes::yes:

    mamath gathta MEGA VOICE Package eka.kiyana de hariyatama hari.Rs.1800 talk time ekak tiyanawa.monthly rental 600+tax.
    wade genuine .
    ona aya ganilla.

    thanks KITZROCKS

    මම Airtel Postpaid Package (1200 Voice + 5GB Data) එකක් ගත්තා kitZrocks සහෝදරයගෙන් සුපිරි VIP number එකක් එක්ක ඉතාම සාධාරණ මිලකට. අදාල සියලු ලියකියවිලි බිලිපත් ඔක්කොම ගානට කතාකරගත්ත තැනට ගෙනත් දුන්නා. සිම් එක දැන් ඇක්ටිව් කිසි අවුලක් නැහැ.

    Ebay feedback භාෂාවෙන් කිව්වොත් Totally recommended seller. A+++++

    :yes:

    Thanks Machn:love:
    එකදවසින් වැඩේ ගොඩදාලා දුන්නා & Good CS:yes:

    t2026.gif

    me puthigen sim ekkak gaththa.
    mata sim eka hamba une nm iye hebei pora kiyapu dawasema gedarata ewala thibba :cool::cool:
    sure karanna puluwan koluwek :P

    වැඩේ සම්බන්දව කතා කරගත්තා ..... හොද පැකේජ් එකක් අනිත් ඒවත් එක්ක බලද්දී .... දැනට වොයිස් එක විතරක් ගන්නවා ....... එක ලාබයි

    මම දැනට ඩයලොග් එකකුයි මොබිටෙල් එකකුයි තියාගෙන ඉන්නේ ඔෆිස් එකේ වැඩ වලට .... මේක ගත්තාම ඩයලොග් එක තියාගෙන දෙවෙනි සිම් එක විදියට එයාර්ටෙල් එක තියාගන්න තමා බලාපොරොත්තුව ......

    බලමු පාවිච්චි කරලම :yes:

    දැනට මේ පැකේජ් එක අරගෙන පාවිච්චි කරන අයගේ අදහස් මෙතන දාන්න ..... එක ඉදිරියේදී ගන්න ඉන්න අයට ප්‍රයෝජනවත් වේවි

    අද ගියා බුවා හම්බවෙන්න කැළණි කැම්පස් එක ලගට ...... අලුත් කෙල්ලෝ ටිකක් ඉන්නවා මලක් වගේ දැන් කැම්පස් එකේ .....

    විභාගෙට පාඩම් කරනගමන් හිටියත් මම කෝල් කරපු ගමන් අවුලක් නැ එන්න කිව්වා. පොරත් එක්ක කතා කරලා විස්තර ටිකත් අහගත්තා .... හිතුවට වඩා අහිංසක මුණක් තියෙන බුලට් එකක් ..... හොදට කතා කරපු නිසාම හවස තව යාළුවො තුන්දෙනෙකුත් අරන් ගියා සිම් ගන්න .... දැන් මගේ ලයින් එක ඇක්ටිව්

    මගේ බ්ලාස්ටර් එකේ කැපෙන ගාන වැඩි මේ පැකේජ් එකත් එක්ක බලද්දී ... එක මට වාසි මගේ ජොබ් එක අනුව ....

    බලමු මාසයකින් කොහොමද තත්වේ කියලා

    මාත් දෙවෙනි කනෙක්ෂන් එකත් ගත්තා. දෙකම සුපිරියට වැඩ. කිසිම අව්ලක් නෑ. සර්විස් ඒක පට්ට කොල්ලගේ.

    :yes:

    Mamath 4k gaththa...Ela kiri wage wada...Super Serviceeee !!!!!!!!!!!!! Thnxxxxxxxx

    1200 mins සිම් 2 ගත්තා..ඉක්මනට සිම් ඇවිත් තිබුනා..සිම් 2 ඊයේ active උනා....thanx මචන්:cool::cool::cool::cool:

    අපේ Business එකට න්ම්බර්ස් දෙකක් ගත්තා... 23 දාපු එක 24 අවා.. කිවුව වගේම . :yes: ලියුම් කාරය පිස්සුවක් කෙලලා අපහු Return යවලා.. :sorry: පස්සේ.. මන් Post office එකෙන් ගිහින් ගත්තේ :confused: ලියුම් කාරය චිට් එකක් දාල ගිහින්.. 26 වෙනිදා... :angry:

    පොර සුපිරි. :cool: අවට පස්සේ සල්ලි දාන්න කිවුවා... කිවුව වගේම ඉල්ලපු නුම්බර්ස් දෙක එවල . :rolleyes: පස්සේ... සල්ලි දැම්ම ... දන්නවනේ Post Paid සිම් නේ.. :P මන් හිතුව අම්මටසිරි දවසක් දෙකක් වත් යයි කියල Active වෙන්න ... :sorry: එහෙම උනේ නෑ.. කොල්ල පැයෙන් Active කරා.... :D :yes:


    සුපිරි සර්විස් එක . දන්න වුන්ටත් කියල තියෙන්නෙ... :) කිවුව වගේම වැඩ කරනවා... ;)


    Mage SIM eka aran masayak unaa. pora lagatama genath dunna, mama illapu number eka set karala dunna, bill ekath kiyapu ganan thmai . bill eka balamama thamai me comment eka damme . gud service.

    ඔන්න සිම් එකක් ඕඩර් කරා... :)

    Bump Machoooo.... Mata nam sim wadak na danata.... mokada man lankawe nemei inne... Eth ube service eka hodai kiyala therenawa comment walin. good work macho... digatama karagena yanna saarthaka wewa kiyala prarthana karanawa.... jayen jaya....

    සිම් එක ඇක්ටිව් වුනා... :)

    එල එල... ලබන මාසේ දිහාවට 1200 ම කරගන්න ඕනේ.. 400 මදි වගේ.. :P

    සිම් එකක් ඔර්ඩර් කලා ස්පෙශල් නම්බර් එකක් එක්ක.. වැඩේ එලකිරි වගේ කරල අතටම ගෙනත් දුන්න.. සර්විස් එක නම් පට්ට

    Matath Onna 1200 min ekkak order kala. Badu eka dawasin deliver kala witharak nemei paya 3 athulatha active kala sim eka. Supiri kollek. Highly recommended.

    Good service thank you..!

    hamadama wage EK eke trusted seller kenek inne uba thamai machan..

    mobitel 7.50 per day pre paid sim eka thiyada?

    මමත් සිම් එකක් ගත්තා. සර්විස් එක නියමයි. කිව්ව දවසටම ඩිලිවරි කළා. පැය 4 න් ඇක්ටිව් කළා. ස්තූතියි බ‍්‍රදර්.

    math sim ekak gatha, office eka langatama genath dunna. paya 1 n sim ekath active una. ela kollleck. patta servise , thanks KITZROCKS

    මමත් සිම් එකක් ගත්තා. පිළිවෙලට වැඩේ කරනවා.. කියපු දවසෙම සිම් කාඩ් එක පොස්ට් එකේ ආවා.. පැය 2 න් active කළා. ස්තූතියි මචන්
    :yes::yes::cool::cool:

    මමත් සිම් එකක් ගත්ත මචන් සමාවෙයන් එක දාන්න පරක්කු උනාට, තෑන්ක්ස් මචන් පැය 12 යන්නත් කලින් ඇක්ටිවු කරලා දුන්නා. ළඟටම ගෙනත් දුන්නා ගොඩක් වටින පැකේජ් එකක් , 100% රෙකමන්ඩ් කරනවා. ජය වේවා!

    මමත් මේ කොල්ලගෙන් sim එකක් ගත්ත...ස්තූතියි මචන් දුන්න සප් එකට, vip no එකක් හොය හොයා ඉන්න වෙලාවක මේ ත්‍රෙඩ් එක දැකල තමයි contact කර ගත්තෙ...number එක select කර ගන්න සතියක් විතර මහන්සිවෙලා මට ඕන විදිහෙ number එකක් හොයල දුන්න වගේම sim හම්බෙලා පැය බාගෙන් active කරා...number එකනම් පට්ට කොහෙන්වත් ගන්න හම්බවෙන්නෙ නැහැ company එකෙන් ගත්තත් සැහෙන්න ගානක් වෙනව කියල මන් දන්නව....
    Seller Recommend 100%
    ජය ජය ජය...

     
    Last edited: