මීගමුව බන්ධනාගාරයේ වෙඩි වැදුන මල සිරුරුවල ෆොටෝ එලියට! Spoiler Alert.

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,987
    17,571
    113
    35
    Spain
    ලංකාවෙනම් හිරේ යන උන්

    ගෙයක් දොරක් නැති උන ඉන්න තැනක් නැති නිසා පොඩි වරදක් කරලා යනවා

    ඇප දෙන්න බැරි උන් දිගටම ඉන්නවා

    පාතේලේ එලියේ හිටියම ශොට් එක ලැබෙන උන් අස්සේ ඉන්නවා

    සිකුරාදා පොලිසියට අහු වෙලා සදුදා උසාවිදාල ආයේ සති 2-3කින් නඩුව කතාකරන රථවාහන , ආරවුල්, සොරකම් වගේ සුලු වැරදි උන්

    ඕම ඉතින් තොගයක් ඉන්නවා . සමහරු නම් ආසවෙන් ඉන්නේ එකේ . ගිහින් බලපන් සුපිරි ස්ටෝරි තියෙන්නේ . සෙට් උනොත් ඕන ගේමකට ඉන්නවා
    ඔය වගේම ජෙෆ්රි ආචර් කෙටි කතාවක් තියෙනවා නෙ බන්.
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,035
    1,248
    113
    යසපාලිත නානායක්කාර නිෂ්පාදනයක්..රස සාගරයක්..


    මේ කොටස නම් ආධුනික නලුවෙක් අරන් කරපු drama එකක් වගේ