අනුරගෙන් තවත් සහන: ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්!

monson

Well-known member
  • May 7, 2007
    25,989
    29,558
    113
    :lol: 🤌
    Update - 05.50 pm

    මෙම ජල සම්බන්ධතා විසන්ධි කිරීමේ සතිය සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක නොවන බව මීට සුළු මොහොතකට පෙර ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී තිබේ.


    ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජල බිල්පත්වල පවතින හිඟ මුදල් අයකර ගැනීමේ විශේෂ වැඩසටහනක් ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

    ඒ අනුව 2026 ජූලි 13 වනදා සිට 19 වනදා දක්වා කාලය "ජල සැපයුම් විසන්ධි කිරීමේ සතිය" ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

    මෙම විශේෂ මෙහෙයුම ප්‍රධාන වශයෙන්ම ප්‍රදේශ කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වීමට නියමිතය.

    ජල සැපයුම් විසන්ධි කෙරෙන ප්‍රදේශ

    *කොළඹ 01 සිට කොළඹ 15 දක්වා සියලුම ප්‍රදේශ

    *මහරගම කලාපය

    *කෝට්ටේ කලාපය


    ඔබගේ ජල සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා, බිල්පත්වල ඇති හිඟ මුදල් 2026 ජූලි 13 දිනට පෙර ගෙවා නිම කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

    නියමිත දිනට පෙර හිඟ මුදල් ගෙවා දැමීමෙන් සිදුවීමට යන අපහසුතා මඟහරවා ගැනීමට සහය වන ලෙස ද ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.


    - https://sinhala.adaderana.lk/news/228268
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,600
    16,830
    113
    35
    Spain
    මුන්ගේ අයිඩියා මරු. දේශපාලනේ කරන එකෙක් නොකළ යුත්තේ මොකක්ද කියල සක නම් ජෙප්පෙක්ගෙන් අහපන්. ඌ දෙන අයිඩියා එකේ අනිත් පැත්ත කරපන්.
     
    • Like
    Reactions: cstasy

    monson

    Well-known member
  • May 7, 2007
    25,989
    29,558
    113
    මුන්ගේ අයිඩියා මරු. දේශපාලනේ කරන එකෙක් නොකළ යුත්තේ මොකක්ද කියල සක නම් ජෙප්පෙක්ගෙන් අහපන්. ඌ දෙන අයිඩියා එකේ අනිත් පැත්ත කරපන්.
    වැඩේ අකුලාගෙන :lol:

    Update - 05.50 pm

    මෙම ජල සම්බන්ධතා විසන්ධි කිරීමේ සතිය සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක නොවන බව මීට සුළු මොහොතකට පෙර ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී තිබේ.
     
    • Haha
    Reactions: Inigo Montoya

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    පාවිච්චි කලා නම් ගෙවන්න ඕන තමා හුත්තෝ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,931
    113
    බිල් නොගෙවන එක තමන්ගෙ තියෙන හිඟන ගතිය කියල වත් නොදන්න උන් ඉන්නෙ
     
    • Like
    Reactions: max_pain

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,126
    27,053
    113
    අපෙත් මේ මාසෙ බිලේ දවස් 2කින් ගෙවන්න කියල ඇවිත් තිබ්බෙ.

    හෙට අපේ කරන්ට් එක කපනවා. අම්මට හුකවන්න ඕනේ හුත්ත.

    Crypto Cryptocurrency GIF by Binance


    GEWANNA EPA BILA MAMA GEWANNETH NEHA

    මේ උඩ එකා වගේ නේද? ☝️ :cautious:

    බිල් නොගෙවන එක තමන්ගෙ තියෙන හිඟන ගතිය කියල වත් නොදන්න උන් ඉන්නෙ