කොළඹ 85,000කට තවමත් වතුර නෑ..💧❌

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    1718697285-water_L.jpg

    කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන ප්‍රධාන නළයේ අලුත්වැඩියා කටයුතු මේ වනවිට අවසන් කර තිබුණද ජල සැපයුම් ලක්ෂයෙන් 85,000කට පමණ තවදුරටත් ජලය නොලැබෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළේය.

    නමුත් අද (18) පස්වරු 6 පමණ වන විට බොහෝ දුරට එය යථා තත්ත්වයට පත්විය හැකි බව එම මණ්ඩලය පවසයි.

    කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන ප්‍රධාන සම්ප්‍රෙෂණ නළයේ, හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේදී මෝටර් රථයක් ගැටී ඊයේ (17) අලුයම අනතුරක් සිදුව තිබිණි.

    අනතුරින් පසු ජල නළය පුපුරා යෑමෙන් දැවැන්ත ජල කාන්දුවක් එම ස්ථානයේ ඇතිවිය.

    සිදුවූ ජල කාන්දුව නිසා කලටුවාවේ සිට අදාළ නළය ඔස්සේ සිදුකරන ජල සැපයුම නතර කර අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඊයේ උදෑසන පියවර ගනු ලැබීය.

    ඒ හේතුවෙන් ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තෙගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අඩාළවුණි.

    හානි වූ නළයේ අලුත්වැඩියා කටයුතු ඊයේ රාත්‍රී යුහුසුලුව සිදුකෙරුණි.

    අද අලුයම 4වන විට අලුත්වැඩියා කටයුතු අවසන් කෙරුණු බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

    කෙසේ වෙතත් සැපයුම යළි යථාතත්ත්වයට පත් කෙරුණද ප්‍රදේශ රැසක ජනතාවට තවදුරටත් ජල සැපයුම ලැබී නොමැත.

    මේ හේතුවෙන් දෛනික කටයුතු කර ගතනොහැකිව ජනතාව අසීරුතාවට පත්ව තිබේ.

    ඒ ඒ ප්‍රදේශ අනුව ජලය ලැබෙන වේලාවන් පහත වීඩියෝවේ දැක්වේ.

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මුන් ඒක හදලා තාමත් අර කලින් තිබ්බ විදිහටමනේ තියල තියෙන්නේ..මොකකින්වත් කවර් කරල නෑ..ඔය වගේ තැන් වලටවත් මේ වගේ protection ඵකක් තියෙන පයිප්ප දාන්න බෑනේ මුන්ට..🤬

    1610440647167
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    1718697285-water_L.jpg

    කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන ප්‍රධාන නළයේ අලුත්වැඩියා කටයුතු මේ වනවිට අවසන් කර තිබුණද ජල සැපයුම් ලක්ෂයෙන් 85,000කට පමණ තවදුරටත් ජලය නොලැබෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළේය.

    නමුත් අද (18) පස්වරු 6 පමණ වන විට බොහෝ දුරට එය යථා තත්ත්වයට පත්විය හැකි බව එම මණ්ඩලය පවසයි.

    කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන ප්‍රධාන සම්ප්‍රෙෂණ නළයේ, හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේදී මෝටර් රථයක් ගැටී ඊයේ (17) අලුයම අනතුරක් සිදුව තිබිණි.

    අනතුරින් පසු ජල නළය පුපුරා යෑමෙන් දැවැන්ත ජල කාන්දුවක් එම ස්ථානයේ ඇතිවිය.

    සිදුවූ ජල කාන්දුව නිසා කලටුවාවේ සිට අදාළ නළය ඔස්සේ සිදුකරන ජල සැපයුම නතර කර අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඊයේ උදෑසන පියවර ගනු ලැබීය.

    ඒ හේතුවෙන් ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තෙගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අඩාළවුණි.

    හානි වූ නළයේ අලුත්වැඩියා කටයුතු ඊයේ රාත්‍රී යුහුසුලුව සිදුකෙරුණි.

    අද අලුයම 4වන විට අලුත්වැඩියා කටයුතු අවසන් කෙරුණු බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

    කෙසේ වෙතත් සැපයුම යළි යථාතත්ත්වයට පත් කෙරුණද ප්‍රදේශ රැසක ජනතාවට තවදුරටත් ජල සැපයුම ලැබී නොමැත.

    මේ හේතුවෙන් දෛනික කටයුතු කර ගතනොහැකිව ජනතාව අසීරුතාවට පත්ව තිබේ.

    ඒ ඒ ප්‍රදේශ අනුව ජලය ලැබෙන වේලාවන් පහත වීඩියෝවේ දැක්වේ.

    NPP hitiyanam rathu tharuwe set eka dammala wathura bedanawa oya hama ekaatama. Anna ehema set ekak tama AKD ekka inne

    🤭 🤭
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    එතකොට උබලට waterboard line එක නෑ කියන්නේ වතුර නැද්ද?
    ඒ කියන්නේ නැත්තටම නෑ? කොහොමද යකූ ඉන්නේ වතුර නැතුව:shocked:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    ඇඩ්රස් කරන හැම ප්‍රශ්නෙකටම ගොං ආතල් දාන ගොං බිජ්ජෙක් වෙන්න එපා බං.
    Aaaah ekata kamakne mey paara api maalimaawata

    🤭 🤭