මීගමු බන්ධනාගාර සිද්ධියේ කෙරුමෙක්වූ සුරේෂ් ගැන සැලවු සියල්ල..

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    සැකයි කියලා පොලිසිය අතින් දාලා අරන් ආපු මිනිස්සු ලැට්වලත් නිදි කරවලා උන් මරාගෙන මැරෙන තැනට පත් කරලා, දැන් මේක කුඩු කුඩු කියලා වහන්න හදන උන්ට හෙනම ගහන්න ඕන.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,832
    11,293
    113
    අබ්දුල්ලලා මොහොමඩ්ලා නෙමෙද ඔවා ප්ලැන් කරලා පටන් අරන් තියෙන්නෙ?