අනේ බන් අලුත් එකවුන්ට් හදන් පච ගහන්න එපා. උසාවියෙන් වැඩේ විසදගන්න ආවම ආඩුවට කරන්න පුලුවන් බබක්කමක් නෑ. මොකො අර අගුලානේ කේස් එක බේරුවද ආන්ඩුවෙන් බේරුවද? මෙච්චර කල් බැක් කලා කියලා අපරාද අඩු උනාද? උබටත් ටොපිය සෙට් වුන දවසකට අනීතික පකවල් බැක් කරම කන්න වෙන පුඩිය. බය වෙන්න එපා උබටත් සෙට් වෙනවා.

මෙතන මචන් උසාවියෙන් ප්‍රශ්නේ විසඳපු එක වෙනයි. ඊට කලින් පොලිසියෙන් ඉන්ටර්ඩික් කරපු එක වෙනයි. වැඩේ උන ගමන් ඉන්ටර්ඩික් කරා කියන්නේ පොලිසියේ උඩින්/ආණ්ඩුවෙන් සිග්නල් එක දුන්නා අපි උඹලගේ කුණු වලට අතගහන්නේ නෑ කියලා.
ඕක හරි හෝ වැරදි කියලා මම කියන්නේ නෑ. ඒක ආණ්ඩුවේ චොයිස් එකක්. ෆාදර්ගේ පැත්ත ගන්නවද පොලිසියේ පැත්ත ගන්නවද කියන එක. දෙකේම ආණ්ඩුවට හොඳවලුයි නරකවලුයි තියනවා.
පොලිසිය තරහ කරගත්තොත් උන් පුක ඉරාගෙන කුඩු අල්ලලා ආණ්ඩුව ගොඩදාන එක slow down වෙනවා. අර ලාල් කාන්ත කියපු රාජ්‍ය බලය කියන එක ගන්න තව අමාරු වෙනවා.
ෆාදර් ලා තරහා කරගත්තොත් උන් පෝලිමට පාරට බැහැල කෑගහන්න ගත්තම ආණ්ඩුවට හොම්බෙන් යන්න වෙන්නේ.
අනිත් එක මට ඔය ෆාදර් ල ඩොක්ටර්ලා, ලොයර්ලා තරම් සමාජ බලයක් නැති නිසා මට ටොපිය සෙට් වෙන දවසට ඔය මොකෙක්වත් මාව බේරගන්න එන්නේ නෑ. ඒ නිසා පොලිසියෙන් මාව නවත්තන වෙලාවට ශේප් එකේ නවත්තලා තියන ප්‍රශ්නයක් ගොඩින් බේරාගන්නවා. වෙන කරන්න දෙයක් නෑ.
බොඩි කැම් තිබ්බා නම් ඔය බබා හුකුම් නෑ.
නැවැත්තුවේ නැති නම් බයිසිකලේ පෙරලා නවත්තලා අවම බලේ දාලා නැවැත්තුවා කියලා ඔප්පු කරලා සද පෝරියල් එකක් දෙන්න තිබ්බා...
බොඩි කැම් ඔෆ් කරලා තිබ්බා නම් වැරදි පොලිසිය කියලා ලේසියෙන් ඔප්පු කරලා වන්දි අරන් දෙන්නත් තිබ්බා පොලිසියේ කලිසමත් ගලෝලා
ඇත්ත බොඩි කැම් තිබ්බා නම් ඔය ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා.
------
Post added on Jan 28, 2026 at 11:01 AM