කැරියො ඔක්කොම මරන්න ඔනෙ..

planner123

Well-known member
  • May 22, 2018
    8,404
    14,496
    113
    A mokatada ?

    1st day eke under control thibunu waliya 2nd day weddi ochchara jeevitha nathi wena level ekata giya kiyanne management eke awulak.

    Ada oya andana videos wala inna jailer officers la kiyanneth unta order eka welawata aawa nam ochchara loku damage ekak wennaha kiyala.

    Me aanduwa nisa officers la bayai orders denna. Monawa hari wade kota uda giyoth thaniyen topiya kanna wena nisa risk ekak gannaha kawuruth.
     
    • Like
    Reactions: monson

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,086
    7,771
    113
    Galaha
    යුනිෆෝම් එක පිටින් අඬනකොට පොන්නයෝ වගේ පේන්නෙ. මිනී මරලා තව අඬනව ලැජ්ජ නැති පොලිස් වේසිගෙ පුතාලා.
    කැරි පොලිස් කාරයින්ටනම් වතුර උගුරක්වත් දෙන්න හොඳ නෑ මැරෙන්න වැටිල හිටියත් මමනම් කියන්නෙ. :yes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,481
    28,268
    113
    හොරාගේ අම්මාගෙන් පේන අහන අනුරගේ කමිටු :lol: 🤌

     
    • Like
    Reactions: Phone Hora

    planner123

    Well-known member
  • May 22, 2018
    8,404
    14,496
    113
    යුනිෆෝම් එක පිටින් අඬනකොට පොන්නයෝ වගේ පේන්නෙ. මිනී මරලා තව අඬනව ලැජ්ජ නැති පොලිස් වේසිගෙ පුතාලා.
    කැරි පොලිස් කාරයින්ටනම් වතුර උගුරක්වත් දෙන්න හොඳ නෑ මැරෙන්න වැටිල හිටියත් මමනම් කියන්නෙ. :yes:
    Me police nemei yako.
    Jailer officers la. Bandanagara niladarin.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,086
    7,771
    113
    Galaha
    Me police nemei yako.
    Jailer officers la. Bandanagara niladarin.
    එහෙමත් එකක්ද. මම හිතුවෙ මුනුත් පොලිසියට සම්බන්දයි කියලා.
    මටනම් කාකි ඇඳුම් කාරයෝ පේන්න බෑ පොලිස් කාරයෝ නිසා.
     
    • Like
    Reactions: ssss1987

    monson

    Well-known member
  • May 7, 2007
    25,481
    28,268
    113
    Family gathered around open coffin and mourning at funeral for Policeman killed by land mine blast set off by rebel JVP-Sinhalese People's Liberation Front. (Photo by Robert Nickelsberg/Getty Images)

    කැරලිකාර ජනතා විමුක්ති පෙරමුණ (JVP) විසින් සිදු කරන ලද බිම් බෝම්බ ප්‍රහාරයකින් මියගිය පොලිස් නිලධාරියාගේ අවමංගල්‍ය උත්සවයේදී පවුලේ අය විවෘත මිනී පෙට්ටියක් වටා රැස්වී ශෝක වෙති.


    w9GVtLl.jpeg
     
    • Sad
    Reactions: Phone Hora

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,835
    11,295
    113
    @Bulathaa වයිරයෙන් වයිරෙ නොසන්සිඳෙ වගෙ ලොකු කෑලි ටෝක්ස් නිකම් ද කියන්නෙ? ඔක්කොම මරන්න ඔනෙද දැන්?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,116
    16,961
    113
    බයියො කොහේ හරි කොනක පැටලිලා ඇති ඔකෙත්.

    ඔව් ඔව් දැන් ජෙප්පොන්ගේ ගෑණු බඩ වෙන්නෙත් බයියෝ නිසාලු..🤷‍♂️
     
    • Haha
    Reactions: deanXX

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    "හැමතැනම කඳුලු, හැමතැනම ඇඬුම්.
    හැබැයි විසඳුමක් නැහැ. වගකීම ගන්න මිනිහෙක් නැහැ.
    අවසානයේ පොදු වැරදිකරුවා වෙන්නේ ආණ්ඩුව විසින් වෛරය හරවන ප්‍රජාව.
    කඳුලු සහ ඇඬුම් ප්‍රදර්ශනය කරන්නෙත් මීඩියා වැඩක් විදියට.
    හතුරෙක් උදෙසා වෛරයක් හදන්න.
    මේ තමයි ආණ්ඩුවේ මීඩියා කැම්පේන් එක.
    ඒ කට්ටිය බලයට ආවෙත් හතුරෙක් හදලා.
    දැන් බලයේ ඉන්න හදන්නෙත් නිතරම හතුරන් නිර්මාණය කරලා.
    එන ඕනෑම ප්‍රශ්නයකට ආණ්ඩුවේ උත්තරය හතුරෙක් හැදීම."
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,496
    16,250
    113
    "හැමතැනම කඳුලු, හැමතැනම ඇඬුම්.
    හැබැයි විසඳුමක් නැහැ. වගකීම ගන්න මිනිහෙක් නැහැ.
    අවසානයේ පොදු වැරදිකරුවා වෙන්නේ ආණ්ඩුව විසින් වෛරය හරවන ප්‍රජාව.
    කඳුලු සහ ඇඬුම් ප්‍රදර්ශනය කරන්නෙත් මීඩියා වැඩක් විදියට.
    හතුරෙක් උදෙසා වෛරයක් හදන්න.
    මේ තමයි ආණ්ඩුවේ මීඩියා කැම්පේන් එක.
    ඒ කට්ටිය බලයට ආවෙත් හතුරෙක් හදලා.
    දැන් බලයේ ඉන්න හදන්නෙත් නිතරම හතුරන් නිර්මාණය කරලා.
    එන ඕනෑම ප්‍රශ්නයකට ආණ්ඩුවේ උත්තරය හතුරෙක් හැදීම."

    පොලිස් කාරයෝ ඵක්ක අධිකරණ අැමති නළුවා අැඬුවා චැප්ටර් ක්ලෝස්..☺️