මෙන්න ලංකාව ඉන්දියාව පහු කරලා.. මෝදි මොනා කරයිද දන්නෑ..🥴💥

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,509
    17,516
    113
    Auckland
    Don't get too excited more money but less spending power

    ලංකාවෙ කලුවෙක්ට CT100 එකක් ගන්නත් පට්ට කරුමයක් විදින්න ඔනෙ. ඉන්දියාවෙ ෆුට් සයිකල් වෙනුවට අරගන්න පුලුවන් :lol:

    GINI index එහෙම වෙනස් වෙලා නෑනෙ. අඩුවො හුරේ දාන්න එපා ඔහොම ගොබ්බ ප්‍රස්තාරයක් මොකෙක් හරි එලියට දාපු ගමන්. දම්මිකය වගේ එකෙක්ගෙ ගොඩ වැඩි වෙලා තිබුනට නිකන් එවුන්ට කෙල වෙලානෙ තියෙන්නෙ. වාහන මිලත් වැඩි කරා ඩොලර් එකත් වැඩි උනා.

    රුපියල් 10000-15000ක් යනව රෙස්ටුරන්ට් එකකින් කෑවත්. නිකන් එකෙක් හම්බු කරන්නෙත් 25000-30000ක් මාසෙටම :lol::lol:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,734
    1
    14,945

    India වල තත්වය ලංකාවට වඩා අවුල් ඔය පැත්තෙන්. Income inequality වැඩිම රට කලාපයෙ
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,844
    2,850
    113
    රටක් විදියට ඩස්පයො අපිව පහු කරල ගව් ගානක් දුර ගිහින් තියෙන්නෙ. ලෝකෙ වැඩිම ජනගහනයක් ඉන්න රට හැටියට per capita එක අඩුයි තමා. හැබැයි සමස්ත රටම විදියට ගත්තම උන් මාර වේගෙන් දියුනු වෙනවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,844
    2,850
    113
    ඉන්දියා 2000 ගාන නෙමේ අවුල වියට්නාම් 4900 ද? උන්ගෙ export විතරක් අපේ වගේ 300x ද කොහෙද. ජනගහනය වැඩි ඇති නේ
    80*300 = ට්‍රිලියන 24 :lol:
    අන්තිමට මතක විදියට 500B විතර තිබ්බෙ
     
    • Wow
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,620
    18,314
    113
    80*300 = ට්‍රිලියන 24 :lol:
    අන්තිමට මතක විදියට 500B විතර තිබ්බෙ
    30x නේද.. මට මිස් වෙලා.. උන්ගෙ 475 USDM අපේ 18 USDM Export..

    Population 102M
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,734
    1
    14,945
    113
    රටක් විදියට ඩස්පයො අපිව පහු කරල ගව් ගානක් දුර ගිහින් තියෙන්නෙ. ලෝකෙ වැඩිම ජනගහනයක් ඉන්න රට හැටියට per capita එක අඩුයි තමා. හැබැයි සමස්ත රටම විදියට ගත්තම උන් මාර වේගෙන් දියුනු වෙනවා.
    ඉන්දියන් උන්ගෙ Numbers විශ්වාස කරන්න එපා. Example උන් Poverty එක Calculate කරන විසියට Poverty එකේ ඉන්නෙ 4%යි. ලංකාවෙ 24%යි. ලංකාව වෙන විදියකට Calculate කරන්නෙ. ලංකාවෙ විදියට උන් Calculate කලොත් 33%යි.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,620
    18,314
    113
    80*300 = ට්‍රිලියන 24 :lol:
    අන්තිමට මතක විදියට 500B විතර තිබ්බෙ
    30x නේද.. මට මිස් වෙලා.. උන්ගෙ 475 USDM අපේ 18 USDM Export..

    Population 102M
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,734
    1
    14,945
    113
    I have heard people say SL is better than living in India..
    Yup true, SL has better living conditions. Higher HDI.

    States like Kerala have a similar HDI as Sri Lanka, but the issue is it's a state. Job creation and opportunities are lower than in Sri Lanka. Because investors normally come through the central government. Due to that, Kerala has a big brain drain. Worse than Sri Lanka's brain drain. future of kerala is also not good.
     
    Last edited:
    • Like
    Reactions: Peace for All