මාලිමා JVP සංවර්ධන News: හෝටලයක් කරන්න ගිය බෝගම්බර යළි හිරගෙයක්ම කරන්න ගැසට්ටුවක් ගහයි!

monson

Well-known member
  • May 7, 2007
    25,284
    27,725
    113

    :lol: 🤌


    Bogambara_Prison_1200x675px_09_07_26.jpg

    https://sinhala.srilankamirror.com/news/හෝටලයක්-කරන්න-ගිය-බෝගම්ම/#
    පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය තුළ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට අදාළ ගැසට් නිවේදනය අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් නිකුත් කර තිබේ.

    බන්ධනාගාර ආඥා පනතේ 2 වන වගන්තියෙන් (54 වන අධිකාරිය වූ) බන්ධනාගාර ආඥාපනතේ කාර්යයන් සඳහා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව මෙම තීරණය ගෙන ඇත.
    මේ අතර පෙරේදා (07) දිනයේ දී ද ගාල්ල, මහමෝදර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට අදාළව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණි.
    ප්‍රසන්න රණතුංග මහතා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයාව සිටි සමයේ බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සදහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත්ව ඇති බව මාධ්‍යට පවසා තිබිණි.
    බෝගම්බර බන්ධනාගාරය සංවර්ධන කටයුතු සදහා නාගරික සංවර්ධන අධිකාරියට පවරන ලද්දේ වර්ෂ 2014 දීය.
    වසර 138කට අධික කාලයක් බන්ධනාගාරයක් ෙලස ක්‍රියාත්මක වූ බෝගම්බර 2014 ජනවාරි මස 01 වන දින සිට එය වසා දැමුණු අතර එහි කටයුතු පල්ලේකැලේ නව බන්ධනාගාර පරිශ්‍රයට රැගෙන ගියහ.


    පසුව බෝගම්බර බන්ධනාගාරය මහජන ප්‍රදර්ශනය සදහා පමණක් විවෘත කර තිබිණි.
    මෙරට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වූ බන්ධනාගාර දෙක අතුරින් එකක් වන්නේද බෝගම්බර බන්ධනාගාරයයි.
    විශාලත්වය සහ ආරක්ෂාකාරී බව අතුරෙන් ලංකාවේ දෙවන ස්ථානය හිමි වන බෝගම්බර බන්ධනාගාරය තුළ එකවර තිදෙනෙකු එල්ලා මැරිය හැකිව තිබුණි.
    අක්කර 13 ක් පුරා විහිදුණු මෙය එංගලන්ත එඩිම්බරෝ වික්ටෝරියා මහ රැජිණගේ ඔටුන්න ආකෘතියට ප්‍රංශයේ පැරිස් බැස්ටිල් කොටුවට සමානව ඉදි කරන ලද්දකි.


    - https://sinhala.srilankamirror.com/news/හෝටලයක්-කරන්න-ගිය-බෝගම්ම/

    Opening of Bogambara Cultural Park to bring considerable benefits to Kandy

    Wednesday, 28 August 2019 00:00 - - 1607​


    sharethis sharing button

    image_ac916c8d1d.jpg



    A ceremony was held on 24 August at the site of the Bogambara Prison Complex Redevelopment to announce the opening of Phase I of the project for the Bogambara Cultural Park as well as the inauguration of these.

    The project was officially opened by Prime Minister Ranil Wickremesinghe, who formally unveiled a plaque in honour of the occasion and also delivered the keynote address.

    - https://www.ft.lk/News/Opening-of-B...ring-considerable-benefits-to-Kandy/56-684710

    k4FKrkV.png


    https://www.facebook.com/media/set/?vanity=shalakadg&set=a.2642418449110154
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,247
    4,613
    113
    over capacity wela kela wela iddi hotel hadanna ba. relese karannat ba, umbe ape gewal wala tiyagannat ba. mokak hari temporary ekak karanna wenawa wade goda yanakan
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,312
    16,010
    113
    over capacity wela kela wela iddi hotel hadanna ba. relese karannat ba, umbe ape gewal wala tiyagannat ba. mokak hari temporary ekak karanna wenawa wade goda yanakan

    Temporary බන්ධනාගාර හදන්න?? 🤣🤣

    යකෝ ප්‍රශ්නෙ දැනගෙන ද විසදුම් දෙන්නේ 😄

    15,000ක් පෝලිමේ ඉන්නවා රස පරීක්ෂක වාර්තා එනකම්.

    රස පරීක්ෂකවරු හිඟය 120යි.

    ඒක විසඳන්නෙ නැතුව අතීසාරයට අමුඩ ගහනවා 🤣🤣
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,661
    40,241
    113
    ඉදිරියටත් පොහොට්ටුවොන්ට කුඩු බිස්නස් කරන්න අමාරු වෙන කාලයක් එන්නෙ.

    පක්ශෙ ඉතිරි වෙලා ඉන්න යූඇන්පී පොන්නයො ටිකත් පුකේ ඇරගන්න තියෙන ආසාවට හිරේ ගියාම පක්ශෙට මිනිස්සු හොයාගන්න බැරි වෙනවා.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,158
    14,100
    113
    Mulu loketama upades dena un inna paksheta ai penune naththe me bottlenecks ?
    Issara nam hichchi Abey cer hari upades denna hitiya prashna walata. Dan nam eyath naha :(

    First day eke under control thibunu prashnayak pahuwada ochchara escalate wune mokada and kohomada kiyala balanna ona.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,327
    2,595
    113
    මුන් ඔක්කොම reverse එකට යන්නේ... Kandy town එක මැද්දෙ හිරගෙයක් අටවගන්න ඕනි නැති නිසානේ ඕක ඈතකට ගෙනිච්චේ... දැන් ආයි නගර මැද්දට ගේනවාලු ද? 🤬
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,273
    25,457
    113
    Temporary බන්ධනාගාර හදන්න?? 🤣🤣

    යකෝ ප්‍රශ්නෙ දැනගෙන ද විසදුම් දෙන්නේ 😄

    15,000ක් පෝලිමේ ඉන්නවා රස පරීක්ෂක වාර්තා එනකම්.

    රස පරීක්ෂකවරු හිඟය 120යි.

    ඒක විසඳන්නෙ නැතුව අතීසාරයට අමුඩ ගහනවා 🤣🤣
    ඔව්වට හැම එකම ආණ්ඩුව කරගහන එකයි අව්ල. Lab testing වල ලෝකේ පතාක යෝධයෝ ඉන්නවා. උන්ගේ තක්සනේ, පළපුරුද්ද සහයෝගී කරගන්න ඕනේ.
    ඔයාලා දන්නවා ද ලංකාවේ Alchol testing වලට automated machine එකක් නෑ කියලා. ගන්න දෙන්නෙක් නෑ.... 8.8 % beer කාරයෝ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,942
    11,226
    113
    35
    Spain
    ඔය ආමි කෑම්ප් එකක් දෙකක් හිස් කරලා ඒ තැන සුළු වැරදි තියෙන උන් ගාල් කරන්න බැරිද? ආමි උන්ට මේ ඕෆ් සීසන් එකේ වේලෙන හොටෙල් එකක් එහෙම දුන්නත් කමක් නැහැ.
     
    • Like
    Reactions: TheShadow

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,273
    25,457
    113
    අතහැරලා දාපු building හොයනවා ඇත්තේ..... මම නම් කියන්නේ විශාල වගා බිම් ඇතිකරලා උන්ව දාන්න ඕනේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,129
    8,174
    113
    රූකඩ රාජ්ජේ

    මුන් ඔක්කොම reverse එකට යන්නේ... Kandy town එක මැද්දෙ හිරගෙයක් අටවගන්න ඕනි නැති නිසානේ ඕක ඈතකට ගෙනිච්චේ... දැන් ආයි නගර මැද්දට ගේනවාලු ද? 🤬
    මොළ ගෙනාපු නැවු 🤌🤣
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,540
    8,728
    113
    ulan bator
    sri lanka hira gedara kiyala rate nama wenas karala rata wateta watak gahala damma nam pasne iwarai neda?

    ඔය ආමි කෑම්ප් එකක් දෙකක් හිස් කරලා ඒ තැන සුළු වැරදි තියෙන උන් ගාල් කරන්න බැරිද? ආමි උන්ට මේ ඕෆ් සීසන් එකේ වේලෙන හොටෙල් එකක් එහෙම දුන්නත් කමක් නැහැ.
    sulu waradi. dada gewanna bari un niwas hira adassiyata damma nam iwarai! ungem gewal wala inna.. kanna bonnath unge family walin karaganna ona!

    anduwata salli ithiri...

    ------ Post added on Jul 9, 2026 at 11:04 AM
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,327
    2,595
    113
    මුන් මේ ඔක්කොම බොරු නාට්ටි කරන්නේ... ප්‍රශ්නයට උත්තර ඉක්මණට හොයනවා කියලා පෙන්නන්න හිරගෙවල් ගැසට් කරනවා...
     

    TheShadow

    Well-known member
  • May 19, 2019
    163
    323
    63
    Malabe
    මුන් ලංකාවේ ලොකුම commercial value තියන ඉඩම්නේ හිරගෙවල් කරන්න යන්නේ පිස්සුද මන්දා. ඊළඟට Port City එකේ හිර ගෙයක් දාන්න යනවා කියලා ගැසට් එකක් ගහන්නත් බැරි නෑ.