උඹලට මතකද ඉස්සර ඩිස්ප්‍රින් කියලා පෙත්තක් තිබුනා...

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    656
    1,935
    93
    33
    ඩෙන්ගු හැමදාම එන්නෙ නෑනෙ, වැඩිම උනොත් අවුරුද්දකට සැරයක් එයි.
    ඩෙන්ගු හැදුනොත් බොන්න එපා කිව්වම හරිනෙ.
    පැනඩෝල් පෙති ගොඩක් බොන්න එපා කිව්වම මිනිස්සු ගොඩක් බොනවද? නෑනෙ. (මැරෙන්න බලාගෙන බොන ගොබ්බයො ඇරුනාම)

    ඒ වගේ තමයි.

    උබ ඔය කියපු හේතුව නම් වෙන්න බෑ වේසියෙ.
    අපි OTC නැවැත්තුවා 2012 ඉන්දියාව 2015
    Screenshot-20260708-201704.jpg

    Screenshot-20260708-201319.jpg

    ඒත් ඉන්දියාවේ තාම aspirin නිසා වාත වෙනවා
    Screenshot-20260708-201307.jpg

    ------ Post added on Jul 8, 2026 at 8:22 PM
     
    • Like
    Reactions: War Fighter

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,892
    3,682
    113
    Aye Dispirin gahuwa neda kesel idawanna? Kaena udin hilak kadala Dispirin peththak gahuwa da koheda idawanna.
     
    greenad

    Active member
  • Apr 19, 2025
    211
    170
    43
    Mild to moderate pain

    Pyrexia

    By mouth

    Adult

    300–900 mg every 4–6 hours as required; maximum 4 g per day.

    Oka antiplatlent drug 1 300mg gattm tm painkiller ekak widiyt wada karanne
    75mg idn oken platelet formation inhibit wenawa
    Oka nawattla tiyenne okt wada hoda painkillers one trm tiyn hinda wenna athi
    Panadene wage
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඩෙන්ගු හැමදාම එන්නෙ නෑනෙ, වැඩිම උනොත් අවුරුද්දකට සැරයක් එයි.
    ඩෙන්ගු හැදුනොත් බොන්න එපා කිව්වම හරිනෙ.
    පැනඩෝල් පෙති ගොඩක් බොන්න එපා කිව්වම මිනිස්සු ගොඩක් බොනවද? නෑනෙ. (මැරෙන්න බලාගෙන බොන ගොබ්බයො ඇරුනාම)

    ඒ වගේ තමයි.

    උබ ඔය කියපු හේතුව නම් වෙන්න බෑ වේසියෙ.
    මෙහේ පැනඩෝල්, පැරසිටමෝල් වගේ දේවල් ගන්න පුලුවන් එකපාරකට පෙට්ටි දෙකයි. 😑
     
    • Wow
    Reactions: tarson

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,911
    11
    3,429
    113
    මෙහේ පැනඩෝල්, පැරසිටමෝල් වගේ දේවල් ගන්න පුලුවන් එකපාරකට පෙට්ටි දෙකයි. 😑
    පෙට්ටියක් මොකටද යකෝ .

    අපි ගන්නෙ වැඩිම උනොත් කාඩ් එකයි.
     
    • Haha
    Reactions: NaiRobi

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,045
    6,282
    113
    ඩෙන්ගු හැමදාම එන්නෙ නෑනෙ, වැඩිම උනොත් අවුරුද්දකට සැරයක් එයි.
    ඩෙන්ගු හැදුනොත් බොන්න එපා කිව්වම හරිනෙ.
    පැනඩෝල් පෙති ගොඩක් බොන්න එපා කිව්වම මිනිස්සු ගොඩක් බොනවද? නෑනෙ. (මැරෙන්න බලාගෙන බොන ගොබ්බයො ඇරුනාම)

    ඒ වගේ තමයි.

    උබ ඔය කියපු හේතුව නම් වෙන්න බෑ වේසියෙ.
    හුත්තො blood test කරන්නෙ නැතිව ඩෙංගු කියලා අහුවෙන්නෙ නැතිවම සනීප වෙන ඩෙංගු හැදෙන එවුන් ලංකාවෙ කීයක් ඉන්නවා කියලාද හිතන්නෙ
    ඩෙංගු හැදිලා අමාරු වෙන පිරිස විතරයි හොස්පිටල් යන්නෙ එහෙම අමාරු වෙන්නෙ නැතිව නිකන් උණ හැදිලා ඩෙංගු කියලා දන්නෙත් නැතිව සනීප වෙන ප්‍රමානෙ හොස්පිටල් වලට යන ප්‍රමානෙ වගේ 3 times
    උඹලටත් මේ කාලෙ නිකං උණක් හැදිලා සනීප උනා නං ඩෙංගු වෙන්න පුලුවන් (කියන්නෙ ඩෙංගු හැදෙන එවුන්ගෙන් 70%ක් විතර හොස්පිටල් යන්නෙ නැතිව සනීප වෙනවා කියලා)
    source

    අනික් එක
    ඩෙංගු හැමදාම එන්නෙ නැත්තෙ නැහැ ලංකාවෙ අවුරුද්ද පුරාම තියනවා කාලෙකට වැඩිවෙනවා ඒකයි වෙන්නෙ
    එහෙම ඩෙංගු ලංකාවෙම එක කාලෙකට සම්පූර්ණයෙන්ම නැතිවෙනවා නං ආයෙ වසංගතයක් වගේ ලොකුවට පැතිරෙන්න විදියක් නැහැ මොකද ඩෙංගු හැදෙන්නෙ තියන කෙනෙක්ගෙන් තව කෙනෙක්ට මදුරුවා හරහා
    එහෙම කාලෙකට ඩෙංගු නැතිම වෙලා යනවා නං ඊලඟ අවුරුද්දෙ වසංගතයක් වෙන්න බැහැ (පොඩි ප්‍රමානයයක් හැදෙන්න පුලුවන් මොකද සමහර වෙලාවට ඩෙංගු මදුරු බිත්තර වල පවා වයිරස් එක තිබිලා ඒවලින් එන මදුරුවොන්ගෙන් වගේ, මේක ටිකක් කලාතුරකින් වෙන දෙයක්)

    situation එක ඔහොම තියද්දි සිංහලු Asprin ගහල හෙන සෙට් එකක් හොස්පිටල් වලට යන්න ලෙවල් එකට එන්න පුලුවන්
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,519
    5,620
    113
    Aspirin heart patient unta dena ekak

    athal ekata gahanna hoda na

    ඉස්සර ලන්කාවෙ සුලභ දෙයක්, පැනඩෝල් බ්‍රෑන්ඩ් එක එන්න කලින් ඩිස්ප්‍රීන් බ්‍රෑන්ඩ් එක ආවෙ.

    ඒක ඉක්මනට ඔලුව කැක්කුම හොද වෙනව.

    පැරසිටමෝල් බිව්වම සමහරුන්ට දිව කට වේලෙනව, බඩ වේලෙනව, රස දැනෙන්නෙ නැතුව යනව, වගේ අමාරු ගොඩයි.

    ඩිස්ප්‍රීන් (ඇස්පිරින්) බිව්වම එහෙම තිබ්බෙ නෑ.

    බ්ලඩ් ක්ලොට් වෙන එක අඩු වෙනව ඒකෙන්, ඒත් ඉතින් ක්ලොට් වෙන එක නැතිම වෙන්නෙ නෑනෙ. එහෙනම් බොන මිනිස්සුන්ට තුවාලයක් එහෙම උනොත් නවත්තන්න බැරි වෙන්න එපැයි, එහෙමම වෙන්නෙ නෑ.

    අපරාදෙ හොද බෙහෙතක් ඔලුව කැක්කුමට, බඩේ ලෙඩට, එකී මෙකී නොකී ඔක්කොම අමාරු වලට, පැරසිටමෝල් (පැනඩෝල් වගේ) වලට වඩා සාර්තකයි.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,505
    17,517
    113
    Auckland

    Can’t remember last time I took any of those pills

    If you have to take these often there must be something underlying you need to get treated for
     
    සාමාන්‍ය කඩ වල නැති උනාට ෆාමසියෙන් ප්‍රෙස්ක්‍රිප්ශන් නැතිව දෙනවානේ
    Asprin/Brufen ඔය දෙකම ප්‍රෙස්ක්‍රිප්ශන් නැතව ෆාමසි වලින් දෙනවා
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,519
    5,620
    113
    Can’t remember last time I took any of those pills

    If you have to take these often there must be something underlying you need to get treated for

    අපි පොඩි කාලෙ බන් තිබ්බෙ, එහෙම විශේශයෙන් බිව්ව කියල මතක නෑ, පොඩි ලමයිට අනවශ්‍ය විදිහට මොන බෙහෙතක් වත් වැඩිය දෙන්නෙත් නෑ කොහොමත්,

    ඒත් පැනඩෝල් වගේ බ්‍රෑන්ඩ් තිබ්බෙ නැති නිසා ඩිස්ප්‍රීන් තමයි ඒ කාලෙ සුලභ, ඒත් අනිත් මිනිස්සුන්ට ඉක්මනට හොද උනා කියල දැක්ක.
    කවෘවත් කම්ප්ලේන් කරේ නෑ ඒක බිව්වම අරක අමාරුයි මේක අමාරුයි, වතුර තිබයෛ, රස දැනෙන්නෙ නෑ වගේ.