අදටත් ශ්‍රී ලංකාවේ වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් කෙනෙක් ඉන්නෙ ඇයි කියල දන්නවද?
monson Well-known member May 7, 2007 25,622 28,607 113 Jul 9, 2026 #21 අදටත් ශ්‍රී ලංකාවේ වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් කෙනෙක් ඉන්නෙ ඇයි කියල දන්නවද?
Brandy2020 Well-known member May 15, 2018 20,505 25,811 113 Jul 9, 2026 #22 Error365! said: මේ ලංකාවට හෙනේට හිටියේ, ජෙප්පො ඉතුරු කරපු එකයි, ltte දෙමල්ලු ඉතුරු කරපු එකයි. මුන් දෙගොල්ලො ඉවරටම ඉවර කරා නම් රටේ ප්‍රශ්න වලින් බාගයක් විසදිලා. Click to expand... එහෙම වෙන්නේ නෑ බං. ගොඩක් මැරුනේ SLFP අය, UNP උන් JVP කියලා පාවලා දීලා. real JVP top & low level මැරුණේ. Job කරගෙන shape එකේ හිටපු JVP උන් බේරුනා
Error365! said: මේ ලංකාවට හෙනේට හිටියේ, ජෙප්පො ඉතුරු කරපු එකයි, ltte දෙමල්ලු ඉතුරු කරපු එකයි. මුන් දෙගොල්ලො ඉවරටම ඉවර කරා නම් රටේ ප්‍රශ්න වලින් බාගයක් විසදිලා. Click to expand... එහෙම වෙන්නේ නෑ බං. ගොඩක් මැරුනේ SLFP අය, UNP උන් JVP කියලා පාවලා දීලා. real JVP top & low level මැරුණේ. Job කරගෙන shape එකේ හිටපු JVP උන් බේරුනා
nvhcc89 Well-known member Feb 8, 2011 19,377 5,821 113 ගෙදර/බෝඩිමේ Jul 9, 2026 #23 fromhome89 said: ඔයා දන්න දේවල්! Click to expand... සනීප නැද්ද Reactions: fromhome89