වීසා හදාගන්න නේ මේ ඔක්කොම 🫤
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 May 12, 2025 #1 වීසා හදාගන්න නේ මේ ඔක්කොම 🫤 Reactions: Cypress, Pol hora, Nidarshana_k and 3 others
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,432 30,290 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 May 12, 2025 #2 අදටත් එසයිලම් දාලා ආන්ඩුවෙන් කාල බීලා සැපේ ඉන්නවා ඕකුන්. යුද්දෙත් ඉවරවෙලා කොහොම කරගන්නවද කියල හිතාගන්න බෑ. Reactions: wpril5, ruka!, deanXX and 1 other person
අදටත් එසයිලම් දාලා ආන්ඩුවෙන් කාල බීලා සැපේ ඉන්නවා ඕකුන්. යුද්දෙත් ඉවරවෙලා කොහොම කරගන්නවද කියල හිතාගන්න බෑ.
Mr Bones Well-known member Mar 13, 2023 16,713 1 32,951 113 May 12, 2025 #3 ඕව සංවිදානය කරන ප්‍රධාන එවුන් හොඳ ගානක් ඕවගෙන් හම්බ කරගන්නේ. සුපිරි සැපක් අරන් ජීවත් වෙන්නේ. ලොකු අරමුදලක් උන්ට තියෙනවා. ඕවට යන මෝඩ මිනිස්සු චූන් කරන්න ඔය වගේ බොරු සංදර්ශන දානවා අරුන්ගේ පක්ෂ අරමුදල වගේ තමයි ඕකත්. මිනිස්සුන්ට බොරු ආතල් එකක් දීල මහා එවුන් පට්ට සැපක් විදින්නේ. Reactions: ttj, sajith.xp.pk, CohenLenstra and 3 others
ඕව සංවිදානය කරන ප්‍රධාන එවුන් හොඳ ගානක් ඕවගෙන් හම්බ කරගන්නේ. සුපිරි සැපක් අරන් ජීවත් වෙන්නේ. ලොකු අරමුදලක් උන්ට තියෙනවා. ඕවට යන මෝඩ මිනිස්සු චූන් කරන්න ඔය වගේ බොරු සංදර්ශන දානවා අරුන්ගේ පක්ෂ අරමුදල වගේ තමයි ඕකත්. මිනිස්සුන්ට බොරු ආතල් එකක් දීල මහා එවුන් පට්ට සැපක් විදින්නේ.
sinhawanshaya Well-known member Jul 28, 2024 14,115 11,519 113 May 12, 2025 #4 gnilukshi said: වීසා හදාගන්න නේ මේ ඔක්කොම 🫤 Click to expand... ඔකෙන් පෙන්නෙ ඉතින් හෙළයොන්ට වැඩ බැ කියන එක තමයි, උන් තානාපති කාර්යාල වල පොල් ගානවා Reactions: Cypress, ttj, wpril5 and 1 other person
gnilukshi said: වීසා හදාගන්න නේ මේ ඔක්කොම 🫤 Click to expand... ඔකෙන් පෙන්නෙ ඉතින් හෙළයොන්ට වැඩ බැ කියන එක තමයි, උන් තානාපති කාර්යාල වල පොල් ගානවා
2osama Well-known member Oct 25, 2010 81,774 73,039 113 මාලඹේ May 24, 2025 #6 @SLK_sri Reactions: Pol hora
Flappybird Well-known member Jun 17, 2018 4,024 6,818 113 Earth May 24, 2025 #7 ආතල් රටවල් කැමති කැමති අයට කැමති තැන්වල සමරු හදා ගන්න පුලුවන්..
C CohenLenstra Well-known member Jan 11, 2024 1,533 3,042 113 May 24, 2025 #8 Flappybird said: ආතල් රටවල් කැමති කැමති අයට කැමති තැන්වල සමරු හදා ගන්න පුලුවන්.. Click to expand... හිට්ලර්ට, ගඩාෆිට, බින් ලාඩන්ට වගේ සමරුවක් හදලා බලන්න තියෙන්නෙ රටේ ආතල් එක. සුද්දන්ට රිද්දපු උන්ගේ ඒවා හදන්නනං ලැබෙන්නේ නෑ සුද්දන්ගේ රටවල්වල. Reactions: Flappybird
Flappybird said: ආතල් රටවල් කැමති කැමති අයට කැමති තැන්වල සමරු හදා ගන්න පුලුවන්.. Click to expand... හිට්ලර්ට, ගඩාෆිට, බින් ලාඩන්ට වගේ සමරුවක් හදලා බලන්න තියෙන්නෙ රටේ ආතල් එක. සුද්දන්ට රිද්දපු උන්ගේ ඒවා හදන්නනං ලැබෙන්නේ නෑ සුද්දන්ගේ රටවල්වල.
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,684 113 May 25, 2025 #9 2osama said: @SLK_sri Click to expand...
S Fetus AKA Pseudo Khan Well-known member Nov 3, 2022 4,276 2,861 113 කේතුමතී නුවර May 25, 2025 #10 Tamiḻ iṉappaṭukolai Reactions: Sinhalese Victor
maticat Well-known member Jul 24, 2010 1,766 1,426 113 May 25, 2025 #11 සරණාගත වීසා එකකින් රටකට ඇතුල්වුනාම පේනවනේද ඒක තියාගන්න කරන්න වෙන දේවල්
Sinhalese Victor Well-known member Apr 12, 2025 2,197 878 113 GraphicsGods.com www.GraphicsGods.com May 25, 2025 #12 S Fetus AKA Pseudo Khan said: Tamiḻ iṉappaṭukolai Click to expand... What does that mean bruh?