අපේ අම්මා මේ ළඟදි water melon juice හදන්න ගිහින් අමතක වෙලා හැන්ද තියෙද්දිම බ්ලෙන්ඩරේ ගහල. පස්සෙ අර ස්විච් එකක් තියෙනවා බ්ලෙන්ඩරේ යට. ඒකෙන් ඔටෝ ඕෆ් වෙලා. බ්ලෙන්ඩර් එකේ ප්ලාස්ටික් ජාර් එක crack වෙලා. එතනින් වතුර යනවා. බ්ලෙන්ඩර් හදන තැනකින් ඇහුවම ඒ මොඩල් එක එයාලා ගාව නෑ කිව්වා ගෙන්නලා දෙන්නම් කිව්වා. අද කෝල් එකක් දුන්නා. බඩු ඇවිල්ලාලු. හෙට ගිහින් ජාර් එක ගන්න ඕන. රුපියල් 6300ක් ජාර් එක. 