වොෂින් මැෂින් එකේ ස්විච්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,032
    1
    61,164
    113
    Mother Earth
    අපේ අම්මා මේ ළඟදි water melon juice හදන්න ගිහින් අමතක වෙලා හැන්ද තියෙද්දිම බ්ලෙන්ඩරේ ගහල. පස්සෙ අර ස්විච් එකක් තියෙනවා බ්ලෙන්ඩරේ යට. ඒකෙන් ඔටෝ ඕෆ් වෙලා. බ්ලෙන්ඩර් එකේ ප්ලාස්ටික් ජාර් එක crack වෙලා. එතනින් වතුර යනවා. බ්ලෙන්ඩර් හදන තැනකින් ඇහුවම ඒ මොඩල් එක එයාලා ගාව නෑ කිව්වා ගෙන්නලා දෙන්නම් කිව්වා. අද කෝල් එකක් දුන්නා. බඩු ඇවිල්ලාලු. හෙට ගිහින් ජාර් එක ගන්න ඕන. රුපියල් 6300ක් ජාර් එක. 🤷‍♂️
     

    AnuradhaRa

    Well-known member
  • අපේ අම්මා මේ ළඟදි water melon juice හදන්න ගිහින් අමතක වෙලා හැන්ද තියෙද්දිම බ්ලෙන්ඩරේ ගහල. පස්සෙ අර ස්විච් එකක් තියෙනවා බ්ලෙන්ඩරේ යට. ඒකෙන් ඔටෝ ඕෆ් වෙලා. බ්ලෙන්ඩර් එකේ ප්ලාස්ටික් ජාර් එක crack වෙලා. එතනින් වතුර යනවා. බ්ලෙන්ඩර් හදන තැනකින් ඇහුවම ඒ මොඩල් එක එයාලා ගාව නෑ කිව්වා ගෙන්නලා දෙන්නම් කිව්වා. අද කෝල් එකක් දුන්නා. බඩු ඇවිල්ලාලු. හෙට ගිහින් ජාර් එක ගන්න ඕන. රුපියල් 6300ක් ජාර් එක. 🤷‍♂️
    මොකක්ද බ්‍රෑන්ඩ් එක
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,239
    1
    101,071
    113
    34
    Kalutara
    අපේ එකට දැන් අවුරුදු 20ක් වගේ වෙනවා. ටයිමර් ගියාම මමම කඩෙන් ගෙනල්ල හයි කරගන්නවා.
     
    • Love
    Reactions: AnuradhaRa