Colombo Lawyer Needed

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,733
    113
    Mahanuwara
    මචංලා, කොළඹ පැත්තෙන් දේපළ නීතිය සහ Rent Act සම්බන්ධ නඩු කටයුතු පිළිබඳ පළපුරුද්ද ඇති නීතිඥ මහතෙකු උවමනා කරලා තියනවා අපට අයිති ගොඩනැගිල්ලක ගැටළුවක් විසඳගන්න..දන්න හොඳ කෙනෙක් ඉන්නවා නම් කියන්න..
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,975
    113
    නොදන්න lawyer ලා ගෙන් වැඩ කරගන්න එපා බං.
    උඹලා දන්නා කෙනෙක්ගෙන් කරගන්න.
     
    • Like
    Reactions: 001flyD

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,934
    8,168
    113
    මෙන්න මෙතන...
    මචංලා, කොළඹ පැත්තෙන් දේපළ නීතිය සහ Rent Act සම්බන්ධ නඩු කටයුතු පිළිබඳ පළපුරුද්ද ඇති නීතිඥ මහතෙකු උවමනා කරලා තියනවා අපට අයිති ගොඩනැගිල්ලක ගැටළුවක් විසඳගන්න..දන්න හොඳ කෙනෙක් ඉන්නවා නම් කියන්න..
    Koheda machan tyne
     
    • Love
    Reactions: 001flyD

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,429
    7,165
    113
    නොදන්න lawyer ලා ගෙන් වැඩ කරගන්න එපා බං.
    උඹලා දන්නා කෙනෙක්ගෙන් කරගන්න.
    මම දන්න නාමල් රාජපක්ශ කියලා සුපිරි ලෝයර් කෙනෙක් ඉන්නවා සෙට් කරන්නද, පොර නීති විද්‍යාලෙ එක්සෑම් එකෙන් එහෙම පලවෙනි තැන එහෙම ගනිපු සුපිරිම පොරක්
    අනිවා දිනන්න පුලුවන් පොරව ඇල්ලුවොත්
    පොරගෙ තාත්තත් හෙන ලොකු ලෝයර් කෙනෙක්
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,509
    13,451
    113
    34
    ෆින්ලන්ඩ්
    මචංලා, කොළඹ පැත්තෙන් දේපළ නීතිය සහ Rent Act සම්බන්ධ නඩු කටයුතු පිළිබඳ පළපුරුද්ද ඇති නීතිඥ මහතෙකු උවමනා කරලා තියනවා අපට අයිති ගොඩනැගිල්ලක ගැටළුවක් විසඳගන්න..දන්න හොඳ කෙනෙක් ඉන්නවා නම් කියන්න..
    Colombo koheda machang..?
    Mahargama/Thalwatugoda/Nugegoda/kadana/kelaniya oya wage sahenna pradeshayak ahu wenawa ne colombo kiwu wa ma..?

    Rent ekata badu oppuwak liyanna neme. adala nadu katyathakata usawiye katha karanna da ona..? uba tentet da land loard da..?
     
    • Love
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,733
    113
    Mahanuwara
    Colombo koheda machang..?
    Mahargama/Thalwatugoda/Nugegoda/kadana/kelaniya oya wage sahenna pradeshayak ahu wenawa ne colombo kiwu wa ma..?

    Rent ekata badu oppuwak liyanna neme. adala nadu katyathakata usawiye katha karanna da ona..? uba tentet da land loard da..?
    Amma landlord machan,wade thiyenne Slave Island wala Rent review board eke
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,464
    1
    58,954
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම දන්න නාමල් රාජපක්ශ කියලා සුපිරි ලෝයර් කෙනෙක් ඉන්නවා සෙට් කරන්නද, පොර නීති විද්‍යාලෙ එක්සෑම් එකෙන් එහෙම පලවෙනි තැන එහෙම ගනිපු සුපිරිම පොරක්
    අනිවා දිනන්න පුලුවන් පොරව ඇල්ලුවොත්
    පොරගෙ තාත්තත් හෙන ලොකු ලෝයර් කෙනෙක්
    ඕන නම් ගම්මන්පිල කියල ප්‍රසිද්ධ ලෝයර් කෙනෙකුත් ඉන්නවා. නඩුකාරය ඇඹරිලා යන්න ලෝ පොයින්ට් ගේන්නෙ :-D
     
    • Love
    Reactions: infernocus

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,105
    15,606
    113
    New Zealand
    වෙච්චදේ කියපන්. සමහර කේස් පොඩි ලෝයර්කෙනෙක් අල්ලල උනත් ගොඩ දාගන්න පුලුවන්. කොළඹ පැත්තේ ලෝයර්ලගේ චාජස් වැඩියි. නඩූවක් කල් දාගන්න උසාවි ගියත් රු150000-300000 චාජ් කරන ලෝයර්ස්ලා ඉන්නවා
     
    • Love
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,733
    113
    Mahanuwara
    වෙච්චදේ කියපන්. සමහර කේස් පොඩි ලෝයර්කෙනෙක් අල්ලල උනත් ගොඩ දාගන්න පුලුවන්. කොළඹ පැත්තේ ලෝයර්ලගේ චාජස් වැඩියි. නඩූවක් කල් දාගන්න උසාවි ගියත් රු150000-300000 චාජ් කරන ලෝයර්ස්ලා ඉන්නවා
    Rent review eke wada tikak thiyanawa machan e tika handle karanna..