මචංලා, කොළඹ පැත්තෙන් දේපළ නීතිය සහ Rent Act සම්බන්ධ නඩු කටයුතු පිළිබඳ පළපුරුද්ද ඇති නීතිඥ මහතෙකු උවමනා කරලා තියනවා අපට අයිති ගොඩනැගිල්ලක ගැටළුවක් විසඳගන්න..දන්න හොඳ කෙනෙක් ඉන්නවා නම් කියන්න..
Koheda machan tyneමචංලා, කොළඹ පැත්තෙන් දේපළ නීතිය සහ Rent Act සම්බන්ධ නඩු කටයුතු පිළිබඳ පළපුරුද්ද ඇති නීතිඥ මහතෙකු උවමනා කරලා තියනවා අපට අයිති ගොඩනැගිල්ලක ගැටළුවක් විසඳගන්න..දන්න හොඳ කෙනෙක් ඉන්නවා නම් කියන්න..
මම දන්න නාමල් රාජපක්ශ කියලා සුපිරි ලෝයර් කෙනෙක් ඉන්නවා සෙට් කරන්නද, පොර නීති විද්යාලෙ එක්සෑම් එකෙන් එහෙම පලවෙනි තැන එහෙම ගනිපු සුපිරිම පොරක්නොදන්න lawyer ලා ගෙන් වැඩ කරගන්න එපා බං.
උඹලා දන්නා කෙනෙක්ගෙන් කරගන්න.
Colombo koheda machang..?මචංලා, කොළඹ පැත්තෙන් දේපළ නීතිය සහ Rent Act සම්බන්ධ නඩු කටයුතු පිළිබඳ පළපුරුද්ද ඇති නීතිඥ මහතෙකු උවමනා කරලා තියනවා අපට අයිති ගොඩනැගිල්ලක ගැටළුවක් විසඳගන්න..දන්න හොඳ කෙනෙක් ඉන්නවා නම් කියන්න..
Amma landlord machan,wade thiyenne Slave Island wala Rent review board ekeColombo koheda machang..?
Mahargama/Thalwatugoda/Nugegoda/kadana/kelaniya oya wage sahenna pradeshayak ahu wenawa ne colombo kiwu wa ma..?
Rent ekata badu oppuwak liyanna neme. adala nadu katyathakata usawiye katha karanna da ona..? uba tentet da land loard da..?
ඕන නම් ගම්මන්පිල කියල ප්රසිද්ධ ලෝයර් කෙනෙකුත් ඉන්නවා. නඩුකාරය ඇඹරිලා යන්න ලෝ පොයින්ට් ගේන්නෙමම දන්න නාමල් රාජපක්ශ කියලා සුපිරි ලෝයර් කෙනෙක් ඉන්නවා සෙට් කරන්නද, පොර නීති විද්යාලෙ එක්සෑම් එකෙන් එහෙම පලවෙනි තැන එහෙම ගනිපු සුපිරිම පොරක්
අනිවා දිනන්න පුලුවන් පොරව ඇල්ලුවොත්
පොරගෙ තාත්තත් හෙන ලොකු ලෝයර් කෙනෙක්
Sorry bun ae side danne nehe. Ae side facebook group ekaka poddak dala hoyala balapun. Oya side num bohoma parisamen. gal ado inne. lawyers la unath.Amma landlord machan,wade thiyenne Slave Island wala Rent review board eke
Rent review eke wada tikak thiyanawa machan e tika handle karanna..වෙච්චදේ කියපන්. සමහර කේස් පොඩි ලෝයර්කෙනෙක් අල්ලල උනත් ගොඩ දාගන්න පුලුවන්. කොළඹ පැත්තේ ලෝයර්ලගේ චාජස් වැඩියි. නඩූවක් කල් දාගන්න උසාවි ගියත් රු150000-300000 චාජ් කරන ලෝයර්ස්ලා ඉන්නවා