GYM guys please come in.

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,603
    1
    6,424
    113
    Heavy weights ගහන්න කලින් heart එක ට blood pump කරන්න ටිකක් intensity වැඩි cardio exercise කරන්න ඕනි අනිවාරෙන්.
     
    • Like
    Reactions: Cenon

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    වෙනුවට පල්ලෙහා තියෙන එක තමා දුවන්නේ. hardness එක 3 හො 4. speed එක 7න් උඩ. හිතුනම 11කට වගෙත් යනවා. වෙලාව බලන්නේ නෑ. කැලරි 60න් පන්නන එක තමා කරන්නේ.

    1783654319357.png
     
    • Like
    Reactions: Cenon

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,792
    4,208
    113
    up.
    කාලයක් තිබ්බා workout ඉවරවෙලා ground එකක 800m වට 6-7ක් දිව්වා. කාලයක් යද්දි endurance සුපිරියට හැදෙනව. හැබැයි body build කරනවා නං හොඳ නෑ මම හිතන්නෙ.
     
    • Like
    Reactions: Emarald and Cenon

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,644
    2,338
    113
    ubalage workouts poddak kiyanna...

    before workout treadmill karanawada? if so duration with speed please

    ow treadmill or elliptical machine 5 Mins wage warmup wenna karanawa. treadmill brand eka vdhata wenas wenawa speed eka 4-4.5 incline eka 8-12 level eka tiaganne.
     

    Ashan 1995

    Active member
  • Feb 16, 2026
    319
    138
    43
    up.
    කාලයක් තිබ්බා workout ඉවරවෙලා ground එකක 800m වට 6-7ක් දිව්වා. කාලයක් යද්දි endurance සුපිරියට හැදෙනව. හැබැයි body build කරනවා නං හොඳ නෑ මම හිතන්නෙ.

    Oya magulen bones walata awul kiyanawa neda
    sira da
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,792
    4,208
    113
    මම කිව්වේ workout ඉවරවෙලා එච්චර දුරක් දුවන එක.ඔය විදිහට කලාම body build වෙන එක අඩු වෙනව කියල අහල තියෙනව. මම fat loss කරන කෙනෙක් හින්දයි එච්චර body building පස්සෙ යන්නෙ නැති හින්දයි අවුලක් නෑ.