Boc අලුතින් අපු එක ඔයලා try කරලා බැලුවද

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,056
    745
    113
    ඔයලා බැලුවද try කරලා මං වොලට් එක හැදුවා සල්ලි ඒකට වෙනම දාන්න ඔනෙ නේද
    මේකට මුන් වෙනම ගානක් කපනවද එ වොලට් එක හදනවට
    boc-flex-launches-tap-pay-v0-gendhgrok8ch1.jpeg
     
    • Wow
    Reactions: Hasantha125

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,056
    745
    113
    Virtual Card haduwa gewwe naa tama
    මෙ බ්‍රො මාත් ඔහේ රුල්ස් නොකිය මෝඩයා වගෙ හැදුවා සල්ලි දැම්මෙ නැ එකට මුන් ඒකට වෙනම සල්ලි කපනෝද බන්😂
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,056
    745
    113
    500 per year kapanawa neda
    හුටා මම සල්ලි නම් දැම්මෙ නැ මේ මගුල ඇයින් කරන්න බැරිද😂

    Oka google pay ekata dagaththanam lesi nedda
    google pay එකට දැම්මානම් සමහරක් ගොඩක් දේවාල් ලෙසි නේද🥰
    ------ Post added on Jul 10, 2026 at 9:04 AM

    500 kapanava neh.. loading kiyala time giya ain unaa
    අඩො මං මොකද කරන්නෙ මම හැදුවා එත් ඒකට මම දන්න විදියට සල්ලි දාන්න ඔනෙ වෙනම එහෙනම් දැම්මෙ නැ
    ------ Post added on Jul 10, 2026 at 9:05 AM
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,056
    745
    113
    oya magul update eken mage phone ekath avul gihin thiyenne. Flex eka default daanna kiyala enava NFC wala hema thissema app eka open karaddi.
    එ බන් මේකට උත්තරයක් ඔනෙ තරහා නැතුව දැන් ඔය මගුල ඇවිල්ලා ඇවිල්ලා මම default දැම්මා එකෙන් මොකක් හරි අනතුරක් වෙනවද ඔයලා එක නොදා ඉන්න හෙතුව කියන්න පුලුවන්ද

    Google play connect karala thiyenne. Com card eken eken cash back nam denava.. giya sathiye 2130 k cash back vela thibuna..
    boc එකෙ බැනෙ ඕක හදන්න
    ------ Post added on Jul 10, 2026 at 9:43 AM

    cb එක රජයෙ බැන්ක් එකක්ද ප්‍රයිවට් ද
    ------ Post added on Jul 10, 2026 at 9:43 AM
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,801
    2,648
    113
    Kadawatha, Sri Lanka
    එ බන් මේකට උත්තරයක් ඔනෙ තරහා නැතුව දැන් ඔය මගුල ඇවිල්ලා ඇවිල්ලා මම default දැම්මා එකෙන් මොකක් හරි අනතුරක් වෙනවද ඔයලා එක නොදා ඉන්න හෙතුව කියන්න පුලුවන්ද
    ehema case ekak na ban. umbata baya nam wallet eka Zero thiyaa ganin, oni welaawata topup kara ganna. mama nam kohomath puruddak vidiyata Wifi, Bluetooth, NFC off eke thiyanne, issara idanma. NFC default thiyenne Google Wallet eka, e hinda ekata Flex eka daanne na mama. Dan Google Pay ekata Com Bank, Sampath, Seylan, HNB (only debit) support.
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,056
    745
    113
    ehema case ekak na ban. umbata baya nam wallet eka Zero thiyaa ganin, oni welaawata topup kara ganna. mama nam kohomath puruddak vidiyata Wifi, Bluetooth, NFC off eke thiyanne, issara idanma. NFC default thiyenne Google Wallet eka, e hinda ekata Flex eka daanne na mama. Dan Google Pay ekata Com Bank, Sampath, Seylan, HNB (only debit) support.
    0 තමා තියාගන්නෙ මොකද 500 ඒකට වෙනම ගන්නවනම් ඒක යුස් කරන්න අමාරුයි මගෙ තත්වය හැටියට මේ නිකන් එ වොලට් එක තිබ්බා කියලා මාසෙට හො අවුරුද්දට කපන්නැනෙ සල්ලි
    මම ඒකට සල්ලි දන්නැ
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,056
    745
    113
    දැනට තියෙන BOC card එකක් add කරන්න බැරිද
    ඕකට විතරක් වෙනම virtual card එකක් ගන්න ඕන ද 500 දීල
    කර්ඩ් එකක් නෙමෙයිනේද ඔකට නොර්මල් සල්ලි දලා අර ස්කැන් එක අල්ලන එකනෙ කරන්නෙ