EMIOS මෙහෙට වරෙන්! ඔරිජිනල් සප්ලිමන්ට් ගන්න තැනක්!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,444
    7,767
    113
    පොඩ්ඩක් කියාපල්ලකෝ Omega3 / Viramin D3+K2 / Magnesium glycinate ගන්න තැනක්? හැම තැනම හොර ගුහා බන්.. ෆේක් වැහි වැහැලා!

    Recommend කරන තැන් කියාගෙන යමු! @Emios
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,149
    12,686
    113
    🤍
    Magnesium Glysinate 8299/-

    Fish oil = 7,199

    Vitamin d3 + k2 = 6599/-

    ===============

    22097/-

    Sports Nutrition HUB