මැක්සා මචං.. අදනේ ත්‍රේඩ් එක දැක්කෙ.. සුපිරි ආතල් එකක් අරගෙන තියෙන පාටයි..
ඔව් බන් සෑහෙන්න කාලයක් ඉදල ඉදල ගියෙ ගමන. සුපිරි ආතල් ටිකක් ගත්තා.
මැක්සා මචං.. අදනේ ත්‍රේඩ් එක දැක්කෙ.. සුපිරි ආතල් එකක් අරගෙන තියෙන පාටයි..
මාව අමතක වේවාඒක තමයි හොදම ක්‍රමේ...
උබ කරපුව තාමත් මතක් කරනව මචන්![]()
අවුලක් නෑ දැන් නම් මතකත් නැතුව ඇතිඒ මොකද ඒ
එවනම් සුම්මා...

අවුලක් නෑ දැන් නම් මතකත් නැතුව ඇති
දැක්කත් අදුරන එකක් නෑ
නැත්නම් කොහොමද මුහුණ දෙන්නේ
වසල හමාරයි ලැජ්ජාව





අඩෝ පට්ට බං..
අර ගස් බබා කියන එකයි අපී හත් අවුරුද්දක් ප්ලෑන් ගහපු ට්‍රිප මේ මගුල් වැස්සක් නිසා කොට උඩ ගියා බං.. දුකයි යකොව්![]()
![]()



රෑට රැකියාවට යාමට පෙර දරුවන්ට සහ බිරිදට නිසි රැකවරණය සලසන්න


කීව කීව....
මෙන්න තව නමක්.
ගස් බබා![]()

කිරි පුතා;14320853 said:මරු trip එක මචන් එලකිරි fun එකක් අරන් තියෙන්නෙ කට්ටියම, මොකද්ද මචන් photos ගත්ත camera එක ...?
රෑට රැකියාවට යාමට පෙර දරුවන්ට සහ බිරිදට නිසි රැකවරණය සලසන්න
![]()
කිච
http://chicanorap-dakatryn.blogspot.com/2010/09/mr-virus-vida-enferma-tijuas-rap.html




අත්දැකීමෙන් දන්න විදිහට මචං ප්ලෑන් නොකර යන ට්‍රිප් තමා පට්ටම
මේකත් ඒ වගේ.පට්ටයි මචං![]()
Aniwa machan