Pattane broPasse hemin sare balanna one
Dagattha Bookmark 1kak
REP++++++++
එල එල බලල කොමෙන්ටුවක් දාන්න
Pattane broPasse hemin sare balanna one
Dagattha Bookmark 1kak
REP++++++++
අපිටත් ආරංචියක් අවා
සුදු මල්ලිගේ පැත්තේ ගිහින් පත අට සිදව ගත්ත කියලා
ගාල්ලේ අපිත් යන්න හිටියා කොහෙද වල සචිය එක්ක බෑ
ආතල් ට්‍රිප් එකක් නේද ගිහින් තියෙන්නෙ
මාදු ගගේ ගියේ නැද්ද උබලා
දවසක යමන් එළකිරි එහෙත්

සිංහරාජේ නම් ගිහින් නෑ තාමඅයියෝ සුදු මල්ලි. මොනවද මේ කියල තියෙන කථා ආ....
ලැජ්ජාවේ බෑ....
ආතල් නම් තමයි. සුදුමල්ලි පට්ට ආතල් එකක් දුන්නා බීච් එක්කගෙන ගිහින්.
මාදු ගගේ ගියෙ නෑ බන්.
අනිවා යමු. අපි එකෙන්ම.....


සිංහරාජේ නම් ගිහින් නෑ තාම
කොහෙද දෙසැම්බර් වල රවුමක් දාන්න සේරම ලෑස්ති කරලා තියෙද්දී
කලගුනේ කෙල උනා
ආයේ ඉතින් අවුරුදු නිවාඩුවට තමයි බන්
මාදු ගගේත් මේ වගේම අතල් ප්ලේස් තියෙනවා
සුදු මල්ලියා හොද සිහිනද හිටියේ

ඔව් බන් නුවර එළියේ බණ්ඩාරවෙල පොලොන්නරුවඔව් බන් අපි යන්න හිටියෙ මීමුරේ....
යන්න දවස් දෙකකට කලින් එහෙ නාය යනව කියල ආරංචි උනා....
අන්තිමට ඉබාගාතෙ ගියා හිතුන හිතුන තැන්වල. කිසිම ප්ලෑන් එකක් නැතුව....
කොහොම උනත් පට්ටම ආතල් ට්‍රිප් එකක් උනා....
සිංහරාජෙ මමත් ගියෙ පලවෙනි වතාවට. ආයෙත් යන්න ආසයි....
ඒ තරම් ලස්සනයි. අපි යමු වෙලාවක...
සුදු මල්ලි හොදින් හිටිය.....
ඇයි මොකද සීන් එක.......![]()
ඔව් බන් නුවර එළියේ බණ්ඩාරවෙල පොලොන්නරුව
යන්න කියල සේරම සංවිධානය කරලා මෙන්න වහින්න ගත්ත
ටී වී කාරයෝ එක දෙක කරලා පෙන්නලා ගෙවල් වලින් දැම්ම කෙස් එක
ඉතින් කෙල වෙලාම ගියා
සුදු මල්ලිලාගේ බීච් පැත්තේ ගිහින් මොනවයි උබල කලේ
රා බිවුවද
මිසිස් වයිරස් එහෙම ගියේ නැතෙයි







දුක තමයි බන්අපිටත් එහෙම තමයි බන් ගෙදරින්. බැනුම් කෝටියක් අහගෙන ගියෙ...
අති විශේෂ නීති මාලාවකට යත්ව යන්න සිද්ධ උනේ. ..
වාහනේට නගිනකම් විතරයි ඒ නීති පිලිපදින්න උනේ........
රා සෙට් උනේ නෑ බන්. ගිනි මද්දහනේ කොයින්ද රා....
බීච් එකේ නාල නෑව විතරයි ඕං..... වෙන මුකුත්ම කලෙ නෑලු........
නෑ බන් එයා ගියෙ නෑ.
උබව නම් නිතරම මතක් කරනවා....... මැච් එකක් යන ගානේ.....![]()

දුක තමයි බන්
අපි දැන් හිතන් ඉන්නේ අද හිතුනද හෙට ගියා ක්‍රමේට යන්න
මොකද ප්ලෑන් ගහල යනකොට යැවෙන්නේ නෑ
අපොයි කියනවා ඇති කවුද අර පිස්ස කියල![]()





