⚠️🛑⚠️දරුණු ගණයේ සුළි කුණාටුවක්! El Nino සක්‍රීයවේ!! ⚠️🛑⚠️

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,696
    8,250
    113
    චීනේ විනාසයි..පිලිපීන් ලෙෆ්ට්!

    Screenshot-2026-07-10-114719.png


    🌀 චණ්ඩමාරුතය තායිවානය දෙසට – නැගෙනහිර ආසියාවට දැඩි බලපෑම්

    උපග්‍රහ ඡායාරූපයට අනුව, බටහිර පැසිෆික් සාගරයේ නිර්මාණය වූ ප්‍රබල චණ්ඩමාරුතයක් (Typhoon) වයඹ දෙසට ගමන් කරමින් තායිවානය දෙසට ළඟා වෙමින් පවතී.

    චණ්ඩමාරුතයේ කේන්ද්‍රය මේ වන විට තායිවානයට නැගෙනහිර මුහුදේ පිහිටා ඇති අතර, එය තවදුරටත් වයඹ දිශාවට ගමන් කර තායිවානය හරහා චීනයේ දකුණු-නැගෙනහිර වෙරළ වෙත ඇතුළුවීමට නියමිත බව එහි ගමන් මාර්ගයෙන් පෙන්නුම් කරයි.

    මෙම පද්ධතිය හේතුවෙන්,

    • 🌧️ තායිවානයේ සහ චීනයේ වෙරළබඩ ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක්,
    • 💨 පැයට කිලෝමීටර් සිය ගණනක් දක්වා ළඟාවිය හැකි ප්‍රබල සුළං,
    • 🌊 මුහුදු රළ ඉහළ යාම සහ ගංවතුර තත්ත්වයන්,
    • ✈️ ගුවන් ගමන් සහ 🚢 නාවික කටයුතු සඳහා බාධා ඇතිවීමේ අවදානමක් පවතී.
    චණ්ඩමාරුතය ගොඩබිමට ඇතුළු වූ පසු එහි බලය ක්‍රමයෙන් අඩුවුවද, චීනයේ අභ්‍යන්තර ප්‍රදේශවලටද අධික වැසි සහ සුළං තත්ත්වයන් ඇති කිරීමට ඉඩ ඇත.

    අදාළ ප්‍රදේශවල ජනතාවට ආරක්ෂක අංශ සහ කාලගුණ බලධාරීන් නිකුත් කරන නිවේදන පිළිපදිමින් අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස උපදෙස් දී තිබේ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,847
    48,596
    113
    මොන nino ද බං..හැම අවුරුද්දකම July - November කොහොමත් සුළි සුළං ඵනවා ඔය රටවල් වලට..🙃

    මේක තමයි දැනට අාපු ලොකුම සුළි කුණාටුව..අවුරුදු 12කට කලින් අාවේ...10000+ මැරුණා..315 km/h wind speed ඵක..😇




    ​

     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,946
    9,783
    113
    මොන nino ද බං..හැම අවුරුද්දකම July - November කොහොමත් සුළි සුළං ඵනවා ඔය රටවල් වලට..🙃

    මේක තමයි දැනට අාපු ලොකුම සුළි කුණාටුව..අවුරුදු 12කට කලින් අාවේ...10000+ මැරුණා..315 km/h wind speed ඵක..😇




    ​



    ගොඩක් උන් මිසින් වෙලා තිබ්බා ඔය typhoon ඵකෙන්...උන්ව හුළග ඵක්කම කැරකි කැරකි ගහගෙන යන්න අැති මුහුදට...ඔය වගේ ස්පීඩ් ඵකකින් ඵනවා කියන්නේ අලියෙක් වුනත් ගහගෙන යන්න පුළුවන්..
     
    • Wow
    Reactions: Bitter Truth

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,309
    5,811
    113
    මොන nino ද බං..හැම අවුරුද්දකම July - November කොහොමත් සුළි සුළං ඵනවා ඔය රටවල් වලට..🙃

    මේක තමයි දැනට අාපු ලොකුම සුළි කුණාටුව..අවුරුදු 12කට කලින් අාවේ...10000+ මැරුණා..315 km/h wind speed ඵක..😇




    ​


    🙁
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,106
    50,430
    113
    සේදවත්ත
    @IndrajithGamage මොකක් හරි කියපන්කෝ මේ විනාසෙන් බේරගන්න...
    ආපු ගමන් ස්ටැට් ටිකක් දාල කියයි ඕම දෙයක් වෙන් නෑ මිනිස්සූ බොරුවට බය වෙලා ඕක රුසියාවේ මිනිස්සූ නැති සයිබිරියාව පැත්තෙන් ආටික් වලට යනවා කියලා