මාළු ගෙනියන්නෙ පූසන්ට දෙන්න කියල

AnuradhaRa

Well-known member
  • ඒ අක්ක මට මාලු දෙන්න අදි මදි කරනව

    අද මරු වැඩේ මම කෙරුවෙ. එයා වැඩට එන්නෙ 6 මාරට
    මම ගියා 6ට විතර. රුපියල් 1000 ක සාලයො අරන් ආව

    හැමදාම යන්නෙත් නෑ එතනට
    අපේ ගමෙත් කඩයක් තියෙනව. එතන නැති වුණොත් විතරයි යන්නෙ
    ඒත් බලපංකො මාලු දෙන්න අදි මදි කරනව

    මම තමා කට වරද්ද ගත්තෙ මුලින්ම. දවසක් ඇහුව මගෙන් පූසන්ටද කියල. මම ගොනා වගේ කිව්වනෙ ඔව් කියල

    යකෝ සල්ලි දෙනවනං අපිට මාලු දෙන්න බැරිද?
    මෙහෙ පූසො මානසිකව වැටිල
    අපිව හපනව
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,407
    25,951
    113
    Fantasy
    ඒ අක්ක මට මාලු දෙන්න අදි මදි කරනව

    අද මරු වැඩේ මම කෙරුවෙ. එයා වැඩට එන්නෙ 6 මාරට
    මම ගියා 6ට විතර. රුපියල් 1000 ක සාලයො අරන් ආව

    හැමදාම යන්නෙත් නෑ එතනට
    අපේ ගමෙත් කඩයක් තියෙනව. එතන නැති වුණොත් විතරයි යන්නෙ
    ඒත් බලපංකො මාලු දෙන්න අදි මදි කරනව

    මම තමා කට වරද්ද ගත්තෙ මුලින්ම. දවසක් ඇහුව මගෙන් පූසන්ටද කියල. මම ගොනා වගේ කිව්වනෙ ඔව් කියල

    යකෝ සල්ලි දෙනවනං අපිට මාලු දෙන්න බැරිද?
    මෙහෙ පූසො මානසිකව වැටිල
    අපිව හපනව
    බල්ලොන්ට පූසොන්ට මස් මාලු සල්ලි දීලා ගන්න එක මාත් අනුමත කරන්නෙ නෑ.
    උනුත් දැන ගන්ඩ ඕනේ රස්සාවක් කරලා හම්බ කරලා තමන්ට ඕනෙ එවා සල්ලි දීලා ගන්ඩ.
    බැරිනම් දඩයම් කරන්ඩ
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,156
    27,153
    113
    බල්ලොන්ට පූසොන්ට මස් මාලු සල්ලි දීලා ගන්න එක මාත් අනුමත කරන්නෙ නෑ.
    උනුත් දැන ගන්ඩ ඕනේ රස්සාවක් කරලා හම්බ කරලා තමන්ට ඕනෙ එවා සල්ලි දීලා ගන්ඩ.
    බැරිනම් දඩයම් කරන්ඩ
    අනුරාධගෙ බල්ලො පූසෝ අනුරාධගෙ පාරේ යන්න එපැයි
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,709
    17,026
    113
    35
    Spain
    මගෙනුත් අහල තියෙනවා, මන් කියන්නේ ගෙදර කෑමට කියල. සාලයෝ දැන් ගිනි ගණන්. කිලෝ එකක් 1180 අද මිල.
     
    • Like
    Reactions: AnuradhaRa

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,668
    6,198
    113
    ඒ අක්ක මට මාලු දෙන්න අදි මදි කරනව

    අද මරු වැඩේ මම කෙරුවෙ. එයා වැඩට එන්නෙ 6 මාරට
    මම ගියා 6ට විතර. රුපියල් 1000 ක සාලයො අරන් ආව

    උඹලා ඊයේ මට හිනා වුණාට අද මාරම සීන් එකක් වුණේ. මම අද උදේ 6ටම ආයෙත් ඒ කඩේට ගියා. අද කඩේ සෙනඟ කවුරුත් හිටියේ නෑ, අර අක්කා විතරයි හිටියේ. මාව දැක්ක ගමන් ඒකි ලස්සන හිනාවක් දාලා "ආ මල්ලි, අදත් පූසාටද මාළු?" කියලා ඇහුවා.

    මම කිව්වා "නෑ අක්කේ, අද මට සාලයෝ නෙවෙයි, ලොකු මාළුවෙක් ඕනේ" කියලා.

    ඒකි මාළු ලෑල්ල පැත්තට හැරිලා මාළු තෝරන්න ලෑස්ති වුණා විතරයි, මට මොනවා වුණාද දන්නේ නෑ බං. මගේ අත ඉබේටම වගේ ඒකිගේ පස්ස පැත්තට ගියා. මම සිරාවටම ඒකිගේ පස්ස පැත්ත අල්ලලා තද කලා බං! මට ඒ වෙලාවේ මාව පාලනය කරගන්න බැරි වුණා.

    අක්කා ගැස්සිලා හැරිලා මං දිහා බැලුවා. මම හිතුවේ මට මාළු කපන පිහියෙන් අනියි කියලා. හැබැයි ඒකි මට ගැහුවේ නෑ බං. මං දිහා රවාගෙන බලලා, "මල්ලි... සෙල්ලම් දාන්න එන්න එපා, මිනිස්සු දකියි" කියලා හීන් හඬින් කිව්වා. හැබැයි ඒකිගේ මූණේ ලොකු තරහක් තිබුණේ නෑ වගේ.

    මම බයටම මාළුත් එපා කියලා දුවගෙන ආවා. දැන් මගේ අත් දෙකත් වෙවුලනවා.

    අඩෝ ඒකි මට පොලිසි යයිද බං? නැත්නම් ඒකිත් ඒකට කැමතිද? මට දැන් පිස්සු වගේ. උඹලා කියන්නේ මම හෙටත් යන්නද?
    :lol:
     
    • Haha
    Reactions: Tz4400