වසර 8කට පෙර අනුර කුමාර ඇතුළු නඩය විරුද්ධ වූ තඹුත්තේගම ජල යෝජනා ක්‍රමය අද අනුර කුමාර අතින්ම විවෘත කරයි!

planner123

Well-known member
  • May 22, 2018
    8,157
    14,095
    113
    Munta nam karima luck ekak thiyenne.
    A kaale kiwwa hema dema munta return wenawa.
    LRT project eka Gota galewwa kaale uuwa maran kanna haduwa. Commission naha anan manan kiyala.

    Dan kiyanawa feasibility study ekakin passe me project eka galawanawalu. Yako a kaale a kiyanne Gota kiwwa eka hari neh a kaale.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,283
    27,723
    113

    Thambuttegama Water Supply Project තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතියත් රනිල්ගේ, කලින් ආණ්ඩු කරපු වැඩක්!

    තක්කඩි අනුරට විලිලැජ්ජාවක් නැද්ද අනුන් කරපු වැඩ තමන්ගේ වගේ පෙන්නලා open කරන්න :lol: 🤌
    Name of the ProjectThambuttegama Water Supply Project
    LenderChina Development Bank
    BorrowerNational Water Supply & Drainage Board
    AmountUS $ 102.5 Million
    Signed Date21st August 2017
    ObjectiveTo provide safe drinking water by supplying pipe borne water to 42 Grama Niladdhari divisions in Thalawa, Thambuttegama and Galnewa Divisional Secretariats.
    Implementing agencyNational Water Supply & Drainage Board

    https://www.erd.gov.lk/index.php?option=com_content&view=article&id=97&lang=en

    2016-11-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය

    තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සම්පාදනය කරගැනීම
    - නළ ජලය සැපයීම මඟින් තලාව, තඹුත්තේගම සහ ගල්නෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ට අයත් ග්‍රාම නිලධාරි කොට්ඨාස 42ක් සඳහා සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය ලබා දීමේ අරමුණින් තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීමට චීන සංවර්ධන බැංකුව හා ලංකා බැංකුව සමඟ ණය ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    - https://www.cabinetoffice.gov.lk/ca...view=article&id=16&Itemid=49&lang=si&dID=7210

    2016-04-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය

    තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය
    - චීන සංවර්ධන බැංකුවේ සහනදායි අරමුදල් යටතේ ක්‍රියාත්මක කරනු ලබන තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව විසින් නිර්දේශ කර ඇති පරිදි ක්‍රියාත්මක කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.​

    - https://www.cabinetoffice.gov.lk/ca...view=article&id=16&Itemid=49&lang=si&dID=6714

    14.05.2023
    1VLD9bQ.jpeg

    (26.02.2021 at 12.30 pm) on Rupavahini News.

    May 2022
    NhJYmHd.png
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,768
    1
    8,990
    113
    ඔය 2018 මිනිස්සු පාරට ආවේ ජෙප්පො උසිගන්නලා නෙවෙයි. ඔය ප්‍රොජෙක්ට් එකට වතුර ගන්න ගියේ රාජාංගනේ වැවෙන්. අන්න ඒකටයි ගොවියො පාරට ආවේ. උන්ට කුඹුරු කරගන්න වතුර නැති වෙයි කියලා. ඒක ඇත්ත ප්‍රශ්නයක්නෙ. දැන් අද විවෘත කරපු එකේ ඒ ඔක්කොම වෙනස් කරල තියෙන්නේ. වතුර ගන්නෙ H කලාපෙන්. ඒ නිසා විරෝධයක් නෑ. අනික බන් 2018 ජෙප්පන්ට චන්ද කීයද තිබ්බේ. රටෙන්ම චන්ද ලක්ෂ පහක් නැති ජෙප්පෝ කොහෙද බන් ඔහොම උද්ඝෝෂණ කරන්නේ? එහෙනම් අද සජබ එහෙම කොහොම මිනිස්සු පාරට දක්කන්න ඕනද? උන්ට චන්ද ලක්ෂ 25+ හෙල්ලෙන්නැති චන්ද ටිකක් තියෙනවනෙ. එහෙම මිනිස්සු පාරට එන්නෙ නෑ ඇත්ත ප්‍රශ්නයක් නැත්තම්. දැන් විපක්ෂෙට මිනිස්සු පාරට ගන්න බැරි වෙලා තියෙන්නෙ ඒකයි. ඔය මොනව කිව්වත් මිනිස්සුන්ට එහෙමට ප්‍රශ්නයක් නෑ. අර ගොවියන්ට නම් තියෙනවා. දැන් මන්ඩලෙන් වී ගන්න පටන් ගත්තම ඒ ප්‍රශ්නෙත් ඉවරයි.
     
    water source එක වෙනස් කලෙත් ජෙප්පෝ නෙමෙයි :lol:

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,768
    1
    8,990
    113
    water source එක වෙනස් කලෙත් ජෙප්පෝ නෙමෙයි :lol:

    ඉතින් එහෙනම් මගෙ තර්කෙ හරිනෙ. ඒක වෙනස් කරාට පස්සේ ආයෙ ජෙප්පෝ වත් මිනිස්සු වත් පාරට ආවෙ නෑනෙ. ඒ කියන්නේ ඇත්ත ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. ජෙප්පෝ/මිනිස්සු කරපු දේ හරි.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,283
    27,723
    113
    ඉතින් එහෙනම් මගෙ තර්කෙ හරිනෙ. ඒක වෙනස් කරාට පස්සේ ආයෙ ජෙප්පෝ වත් මිනිස්සු වත් පාරට ආවෙ නෑනෙ. ඒ කියන්නේ ඇත්ත ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. ජෙප්පෝ/මිනිස්සු කරපු දේ හරි.
    ජෙප්පෝ හැදුවේ වතුර බෝතල් කරලා චීනෙට යවනවා කියල සුපුරුදු ලෙස පච කෙලලා මිනිස්සු අවුස්සලා project එක සදහටම කඩාකප්පල් කරන්න. අපි නොදන්න රටේ පවට උපන් කාලකන්නි ජෙප්පෝ :lol:

    හරියටම කියපන් ඕක රනිල්ගෙ වැඩක් ද ගෝටගෙ වැඩක් ද :-D
    මොකාගෙ උනත් වැඩ බැරි පච කයිවාරු අනුරගේ නෙමෙයි. ජෙප්පෝ හෝදන්න සුපුරුදු මොන්ගල් පාට් නොදම මම දාපු එක හරියට කියවන්න :lol:

    රනිල්ගේ, කලින් ආණ්ඩු කරපු වැඩක්!

    Last edited:

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,392
    2,493
    113
    colombo
    ජෙප්පෝ හැදුවේ වතුර බෝතල් කරලා චීනෙට යවනවා කියල සුපුරුදු ලෙස පච කෙලලා මිනිස්සු අවුස්සලා project එක සදහටම කඩාකප්පල් කරන්න. අපි නොදන්න රටේ පවට උපන් කාලකන්නි ජෙප්පෝ :lol:
    Mun nam maarama *riyo.

    Minissu monaa karannda. Samahara DeWal wisawasa karanna wunaa. Gitapau aanduwala dushanaya ekka. Satha 5kata wisawasa karanna baha ne.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,686
    73,107
    113

    හරියටම කියපන් ඕක රනිල්ගෙ වැඩක් ද ගෝටගෙ වැඩක් ද :-D

    ජෙප්පෝ හැදුවේ වතුර බෝතල් කරලා චීනෙට යවනවා කියල සුපුරුදු ලෙස පච කෙලලා මිනිස්සු අවුස්සලා project එක සදහටම කඩාකප්පල් කරන්න. අපි නොදන්න රටේ පවට උපන් කාලකන්නි ජෙප්පෝ :lol:

    මොකාගෙ උනත් වැඩ බැරි පච කයිවාරු අනුරගේ නෙමෙයි. ජෙප්පෝ හෝදන්න සුපුරුදු මොන්ගල් පාට් නොදම මම දාපු එක හරියට කියවන්න :lol:

    රනිල්ගේ, කලින් ආණ්ඩු කරපු වැඩක්!

    bath bathing GIF

    මොන්සන් ඒක රනිල්ගෙ වැඩක් නෙවෙයි නේද? ඇයි ඒක රනිල් කරා කිව්වෙ?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,283
    27,723
    113

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,888
    1
    100,356
    113
    33
    Kalutara
    ඉතින් එහෙනම් මගෙ තර්කෙ හරිනෙ. ඒක වෙනස් කරාට පස්සේ ආයෙ ජෙප්පෝ වත් මිනිස්සු වත් පාරට ආවෙ නෑනෙ. ඒ කියන්නේ ඇත්ත ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. ජෙප්පෝ/මිනිස්සු කරපු දේ හරි.
    එතකොට වතුර බෝතල් කතාව මොකක්ද නිව්ස් එකේ කියන්නෙ?