බන්දනාගාර නිලධාරීන් අමු අපත කාලකන්නි......

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,016
    101,675
    113
    ජාතික පාරිභෝගික පෙරමුනෙන් මේක කරන්නේ බන්ධනාගාර කටයුතු කියන්න ඕනිත් පාරිභෝගික එකටද
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,734
    26,150
    113
    ජාතික පාරිභෝගික පෙරමුනෙන් මේක කරන්නේ බන්ධනාගාර කටයුතු කියන්න ඕනිත් පාරිභෝගික එකටද
    එක පොතක් වත් කියවල තේරුම් නොගත්ත එවුන් රජ කරන රටේ ඔව්වා මොනවද?

    උසාවයෙන් පැනලා ගියපු කුරුණෑගල සිරාකරුවන් දෙන්නෙක් ට වුන සිදුවීම්.

    1. කකුලේ මහපට ඇඟිල්ල පුටුවේ කකුලකින් ගසා චප්ප කර නියපොතු ගැලවීම

    2. කකුල් දෙකම කඩලා සිටව තැබීම

    උසාවි සේවකයෙක් ඊයේ කිව්වේ.
    ------ Post added on Jul 11, 2026 at 11:56 AM