රනිල් --> බන්දනාගාර --> රෝහල --> සැප කාමර

tarson

Well-known member
  • Feb 25, 2009
    8,762
    5,987
    113
    රනිල්

    යවන්න හිටියෙ: නඩුව --> බන්දනාගාරෙට --> කටුක හිර මැදිරියකට

    මොලෙන් හිතල යන්නෙ: නඩුව --> ජාතික රෝහල --> බන්දනාගාරය --> බන්දනාගාර රෝහලේ සැප කාමරය/හොද කොට්ට මෙට්ට ඇතුව සැප

    කොහොමද ප්ලෑන් එක හොදයි ද යාලුවනේ? 😌

    තව ප්ලෑන් තියෙනව නම් කියාගෙන යන්න.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,752
    16,974
    113
    ඕක හැම දේශපාලුවම හිරේ ගියාම දාන පරන ට්‍රික් එකක් බං
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,762
    5,987
    113
    ඕක හැම දේශපාලුවම හිරේ ගියාම දාන පරන ට්‍රික් එකක් බං

    ඒත් ඒකත් වැඩනෙ බන්.

    මිනිස්සු හිතනව "ආ පොර දැන් දුක් විදී හිරේ" කියල, ඒත් ඌ සැපට ඉන්නව ඇතුලෙ 😌
     
    • Haha
    Reactions: supun_sg

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,672
    13,420
    113
    රනිල්ලා මහිලට ඕව ගේම් නෙමයි කොහේ ගියත් උන්ගේ මිනිස්සු ඇතුලේ ඉන්නවා. ඕවා තබුත්තේගම ලපයලට තමයි බල්ලෙක් වත් නැත්තේ
     
    • Haha
    Reactions: supun_sg