ලෝකෙ ප්‍රථම සහ එකම internet connection වලට number portability දෙන රට වෙන්නයි යන්නේ ගුපියනේ
ඇවිදින පුස්තකාල කියලත් කිව්වා
Last edited:
ඔන්න කොල්ල තේරුම් ගත්ත විදිහලෝකෙ ප්‍රථම සහ එකම internet connection වලට number portability දෙන රට වෙන්නයි යන්නේ ගුපියනේ![]()
ඔන්න කොල්ල තේරුම් ගත්ත විදිහ
உங்களுக்கு சிங்களம் புரியாதா?Grok එකෙන් අහලා කියපං එහෙනම්
මොකද පරක්කු කියලා
உங்களுக்கு சிங்களம் புரியாதா?
මාස 4න් දෙන්නම් කියලා
2025 ජුනි ඉවරයි
2026 ජුනි ඉවරයි
2027 ??
මොන අවුරුද්දේ ජුනි මාසයක් ගැනද මේ කිව්වේ?![]()
ලෝකෙ ප්‍රථම සහ එකම internet connection වලට number portability දෙන රට වෙන්නයි යන්නේ ගුපියනේ
ඔය කතාව වෙනයි.
කොල්ල කිව්වෙ ඉන්ටනෙට් ලයින් ගැන කතාවක්![]()
![]()
ඕකට බාලගිරි දෝශය.වෙන දෙයක් නෙවෙයි.
Deep state
රජයට අත තියන්න බැරි බිස්නස් තියනවා
https://www.sundaytimes.lk/100516/BusinessTimes/bt10.htmldeep state එකට number portability එකේ සම්බන්දෙ මොකක්ද ?
හරියට අහපංGrok එකෙක් අහලා අපිටත් කියපං එහෙම broadband ලයින් වලට number portability දීපු රටක් තියනවා නම්![]()