රයිස් ඉස්සෝ (කිරි ඉස්සෝ) මැනින් මාකට් එකෙන් ගෙනවා..

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,991
    11,779
    113
    පොඩි smell එකක් ආවා...නරක්වෙලාවත්ද? නැත්තම් සාමාන්‍ය දෙයක්ද
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,991
    11,779
    113
    Perfume poddak gahapan
    ඉතාමත් ප්‍රඥාවන්ත ක්‍රියාවක්..උඹ ඉස්සෙක් වුනානම් මම දනී කරන දේ

    Pili gada da
    අනේමන්දා මට ඒ ස්මෙල් එකට වමෙනේ යන්න එනවා...
    ------ Post added on Jul 11, 2026 at 8:45 PM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,270
    11,983
    113
    35
    Spain
    ඉස්සෝ ඉක්මනට නරක් වෙනවා. දෙකට කැඩුවම වතුර වගේ එනවා නම් වැඩක් නැහැ. පූසන්ට දෙන්න. හොඳ ඉස්සන්ගේ පිලී ගඳ අඩුයි
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,991
    11,779
    113
    ඉස්සෝ ඉක්මනට නරක් වෙනවා. දෙකට කැඩුවම වතුර වගේ එනවා නම් වැඩක් නැහැ. පූසන්ට දෙන්න. හොඳ ඉස්සන්ගේ පිලී ගඳ අඩුයි
    ou poosa ta tama denna wenne...un kawoth untat bada ridei da?
     
    • Like
    Reactions: Inigo Montoya

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,542
    6,084
    113
    ඉස්සෝ කනවනම් ඉස්සෝ ගැන දන්නවා.. මේ අවාරෙට ඉස්සෝ කන එකෙක් ..
     
    • Haha
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,991
    11,779
    113
    ඉස්සෝ කනවනම් ඉස්සෝ ගැන දන්නවා.. මේ අවාරෙට ඉස්සෝ කන එකෙක් ..
    isso kiyanne man hama month ekema kanawa ban..mata mehema smell ekak awith nehe..patta ajuthai