ජෝන්ටි වත් ගත්ත කලින් ad එකටවසීම්ට සෑහෙන්න ගෙවන්න ඇති මේකට
මුන්ගේ ඉන්ශුවරන්ස් හොදයි අනික
ජෝන්ටි වත් ගත්ත කලින් ad එකටවසීම්ට සෑහෙන්න ගෙවන්න ඇති මේකට
මුන්ගේ ඉන්ශුවරන්ස් හොදයි අනික
පින හුත්තවල් නෙවී බන්, ඩයල් එක උගෙ strength එක තේරුම් අරන් creative විදියට ගේමක් ගැහුවා. මටනම් AL ෆේල් වෙලා ඒවගේ ඉන්න උන් පට්ට ලොකුයි බැරි හුත්තවල් කරන්න ගිහින් AL ඇනගන්න උන්ට වඩා![]()
![]()
මගේ තියරිය මෙච්චරයි, තමන්ගෙ නොහැකියා තේරුම් අරන් ඒවලින් අයින් වෙලා තමන්ගෙ හැකියාව හොයාගෙන ඒකෙන් ගොඩ යන උන් තමා නියම දක්ශයෝ.අඩෝ මමත් ලොකුයි ද
මමත් AL fail..
බැරි කම ට වඩා බිජ්ජ උල් උන එකයි හරහට හිටියේ හැබැයි
මම Chemistry S, Physics C... ජීවිතේට පොතක් අල්ලලා නෑ ඉස්කෝලේ පන්තියේ note ලිව්වා විතරයි හොරාට... past papers දැකලවත් නැහැ
ඒත් මට ඉගෙනගන්න ආසාව පස්සේ ආවා.. open uni ගිහින් maths module 4තම A, B ගත්තා මම (ඒත් පාඩම් නොකර හැබැයි)
මම ජීවිතේට පොත් පාඩම් කරලා නැහැ, past papers කරලා නැහැ
පොඩි කාලේ පන්තියේ හැමදාම 1 හෝ 2
OL වලට ඔක්කොම A (මොකුත් effort එකක් නොදා)
හැබැයි මම කැම්පස් ගියා නම් පිස්සු කෙලලා මෙළහට අඩි 6ක් යට ඉන්නත් තිබුණා
හැමදේම උනේ හොඳටයි කියලා හිතෙනවා
බොසා case දැම්මා නිසා open uni එකේ BSc එකේ පළවෙනි අව්රුද්ද විතරයි කරන්න උනේ.. පස්සේ ඉතිං වෙලාවක් නැතුවම ගියා
නාකි වෙලා retire වෙලා.. පුළුවන්කමක් තිබුණොත් ආයේ physics chemistry එහෙම ඉගෙනගන්න තාමත් හිතේ කොනක ආසාවක් තියෙනවා
හැබැයි ඉතින් අම්මලා තාත්තලා පොඩි කාලේ හිතන් හිටියා මම ලොකු උගතෙක් වෙයි කියලා.. ඒ මිනිස්සු ගැන නම් දුකක් තියෙනවා degree කොළයක් එක්ක පොටෝ එකක් ගහන්න බැරි වීම ගැන
MSc එකක් කළා.. ඒකෙත් වලියක් දාගෙන අයින් උනා![]()
ජෙප්පො වගේ එක එකාට ඉරිසියා කර කර, කකුලෙන් ඇදින සීන් නෑ. තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ ගේම ගහගෙන යනවා. සුපිරි ඇඩ් එකක්.
අත ගහන ගහන එක විනාසයිවසීම්ට සෑහෙන්න ගෙවන්න ඇති මේකට
මුන්ගේ ඉන්ශුවරන්ස් හොදයි අනික
පතිරගේ හානව කියල තමයි ආරංචිඅත ගහන ගහන එක විනාසයි
හොස්පිටල් එක විතරක් ඇදගෙන යනවා
ඉන්සුවරන්ස් එකත් ලගදිම පණ යයි
හරි ගිහින්ද බන් උඹටමේක දාන තෝත් එහෙමනේ පොන්ස් ජෙප්පොන්ට හරි ගිය එකට 24පැයම කිරියෙ හූල්ල හූල්ල ඉන්න කුහක සක්කිලියෙක්නෙ උඹ.
ජනේලෙන් පුක නොදී ඉඳපං බං. හැම එකටම පූකදෙනව උඹව ගණන් ගන්නෙ නෑ අවදානෙ ඉල්ලන්න එපා.හරි ගිහින්ද බන් උඹට
දැන් විට්ස් එකේද වැඩට යන්නේ
හික්ස්ජනේලෙන් පුක නොදී ඉඳපං බං. හැම එකටම පූකදෙනව උඹව ගණන් ගන්නෙ නෑ අවදානෙ ඉල්ලන්න එපා.


මම දන්න AL කරන කොල්ලෙක් ඉන්නව ඌට ස්ටේජ් උඩ නැගල කතා කරන්න, announcement වැඩ කරන්න සින්හල/English දෙන්ම හොදටම පුලුවන්. ඌට හොදට ගැලපෙන්නෙ Arts සබ්ජෙක්ට්ස් කියල පොඩි කාලෙ ඉදන් ඌව දන්න ටීචස් ල කියනව. ඒ උනාට ඌ කරන්නෙ කොමර්ස්.පින හුත්තවල් නෙවී බන්
වසීම් පොඩි කාලේ ඉඳලම දියවැඩියාව හැදිලා ඉන්සියුලින් දවස ගානේ විදින කෙනෙක් කියල මන් අහල තියෙනවා. හරි පුදුමයක් එක. දැන් ඉන්න උන් වගේ නෙවේ ඒ කාලේ උන්.