කොකේන් ගැහුවම මොකද වෙන්නෙ? අරක්කු බිව්ව වගේද?

thota_langa_sirikkiya

Well-known member
  • Jan 30, 2017
    356
    317
    63
    ගෙදර
    හොලිවූඩ් & රැප් ජරාව කරන පොන්නයෝ & වේසියෝ කරන drug glorification and normalization වලට අහු වෙන්න තරම් මෝඩ වෙන්න එපා .


    alcohol , tobacco , ganja වලින් එහාට යන්න තරම් පල් මෝඩයෙක් වෙන්න එපා

    alcohol , tobacco , ganja උනත් පාවිච්චි නොකරන තරමට හොදයි .
    have you tried anything machan?
     

    sivanya

    Member
    Apr 16, 2026
    23
    12
    3
    Ketamine thamai godak welwata kalawam karanne, Ketamin is a dissociative anesthetic with hallucinogenic properties

    ahema hondatama wenasa therenne ban pure badu gennana unatai daily cocaine gahana unta, lankawe okkoma wage gahnne kalawam thamai, eka nisa godak unta oke wenasa therenne na, godak un hithanne sihiyak pathak nathuwa mokakin hari high wenawa nam supiri badu kiyala, onna okai thatwe, business karana un owata ona tharam dewal kalawam karanawa profit eka wadi karaganna, habai ethin hariyata kalwam karanna one nathnam badu danna ekata badu dakkama kiynna puluwan kalawam da honda badu da kiyala, taste karapu gman kiynna puluwan wenasa
    mehe unta vadinavanm tama qulity badu orignal unat high nettan fake
     

    dikmon

    Active member
  • Apr 24, 2025
    172
    145
    43
    World war 2 එකේදිත් මෙත්, අයිස් වගේ යූස් කලා. ජර්මනිය ගේමක් නැතුව පෝලන්ඩ් , ප්‍රංශෙ වගේ රටවල් ගේමක් නැතුව අල්ලන්න ඒකත් ලොකු හේතුවක් උන්ගෙ tactics එක්ක. මේ වීඩියෝ එකේ තියෙන්නෙත් ඒ වගේ රියල් සීන් එකක් Finnish soldier Aimo Koivunen කියල කෙනෙක්ගෙ.

     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,642
    16,857
    113
    හරි හරි මේ කොමෙන්ට්ස් ටික බලලා කොකේන් ගහන උන්, විකුනන උන්, අඳුරන උන් ගැන ගොඩක් විස්තර ⁣අපි දැන ගත්තා. ස්තූතියි!

    එබුසේ
     
    Last edited: