මැරිච්ච කෙනෙක් වෙන්න ඇති නේ 😕

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,772
    16,603
    113




    Soccer Fail GIF
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,049
    13,660
    113
    35
    Spain
    පොලිස් උන්ට මූලික ප්‍රථමාධාර පුහුණුවක් තියෙනවා නෙ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ඇමති වගකීම බාරගත්තා .. ඒ නිසා වෙන කිසිදෙයක් අදාලම නෑ .. වගකීම බාර ගනිපු නිසා මැරුණ අයටත් පණ එනවා .. 🤌🤣
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,393
    75,029
    113
    ඇමති වගකීම බාරගත්තා .. ඒ නිසා වෙන කිසිදෙයක් අදාලම නෑ .. වගකීම බාර ගනිපු නිසා මැරුණ අයටත් පණ එනවා .. 🤌🤣
    දැන් ගෙදර වලියක් ගියාම මාත් පැන්න ගමන් "මම වගකීම බාරගන්නවා" කියලා ශේප් වෙනවා. එතකොට වලිය ඉවරයි ගෑනිටත් සතුටුයි. :yes: :yes:

    පස්සෙ ඇවිල්ලා අහනවා "වගකීම ගත්තානම් ඊටපස්සෙ මුකුත් කරන්නෙ නැද්ද?" කියලා, එතකොට ඉතින් මම කියනවා "නෑ, එහෙම ඕන නෑ, බාරගත්තට පස්සෙ එච්චරයි" කියලා.:yes::yes:

    ඊටපස්සෙ ආයි වලියක් පටන්ගන්නවා මචන්🥴🥴