අවසරය ඕනේ නෑ නමුත් දැනුවත් කරන්න ඕනේ කියන එක තියෙන්න ඕනේ.meka mehema wenawanam..
Anith partner ta right ekak thiyenna one.. lamai hadanna bari nisa.. divorce case ekak lokuwata danne nathuwa.. saralawa,, medical documen provide karala dawas dekakin divorce eka ganna...
mokada marriage eka kiyanne legal agreement to
1. live together
2. care of basic human needs.
3. faithfulness and trust
me law eke widiyata concent eka nathuwa sterization eka karanawa kiyanne.. after marriage..
e kena danuwathwa "care of basic human needs" kiyana eka kada karanwa.. anith kenata lamai ona unath lamai hadanna bari wena nisa.. saha..
"Faithfulness and trust" kiyana eka kadanawa.. eka parner ta horen karana nisa.
danuwath karala.. ekagathawayaka enna barinam .. ethana conflict ekak thiyenawane. ekata visaduma mokakkda? Anika usually medical cases wala patient kiwwoth secracy eka thiyanna kiyala.. kawath kiyanna bane.. anika doctor husband or wife hoyagena awith kiyanne nane..අවසරය ඕනේ නෑ නමුත් දැනුවත් කරන්න ඕනේ කියන එක තියෙන්න ඕනේ.
@shenat උඹලගේ පක්ශෙ මරු ඕයී
දැන් නම් රට දියුණු වෙනවාශුවර්
මේ හරිනි ට USAID එකෙන් කියපුවා වෙන්න ඇති නේ![]()
Amma kiyana wachane Gen Z unta ahanna wenne nathiwei, godak un badu wimatane kamathi rallata karagani rallata
ගැනී වඳ නම් ඩිවෝස් එක ගන්න පුළුවන්.patients confidentiality
නඩු දාන්නත් අනිත් එක්කෙනා දැනගන්න එපැයි
අනිත් කෙනාට දැනගන්න අයිතියක් නෑ නේ දැන්
ගැනී වඳ නම් ඩිවෝස් එක ගන්න පුළුවන්.
no he can know but does not need his consent...the whole purpose of the law is to make it transparent i guesspatients confidentiality
නඩු දාන්නත් අනිත් එක්කෙනා දැනගන්න එපැයි
අනිත් කෙනාට දැනගන්න අයිතියක් නෑ නේ දැන්
@shenat උඹලගේ පක්ශෙ මරු ඕයී
දැන් නම් රට දියුණු වෙනවාශුවර්
මේ හරිනි ට USAID එකෙන් කියපුවා වෙන්න ඇති නේ![]()