ගෑණිට පුළුවන් මිනිහට හොරා වඳ වෙන්න

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    හැබැයි එහෙම කරොත් ඒක හේතුවක් කරගෙන සතපහක් නඩත්තු නොදී අනිත් පාර්ශවයට ඩිවෝස් එක ගන්නත් පුලුවන් වෙන්න නීතියක් ගෙනාවනම් සමබරයි.

    මොක්ද්ද සමහර ගෑනු ඉන්නවා ප්‍රෙග්නට් වෙන්න ලමයි හදන්න ෆෝබියා තියන උන්, තව සමහර උන් ෆෙමිනිස්ට් නිසා කැමති නැති උන් ලමයි හදන්න. ඊටපස්සෙ ඕකුන් මිනිහට හොරා සර්ජරි එක කරගෙන අම්නේ මට ලමයි නෑනෙ ගගා ඉන්න ගියොත්? අවසර ගන්න ඕනෙ නැති උනාට රජය හරහා හරි දැනුම් දෙන්නවත් ඕන වෙන්න ඕන හස්බන්ට
     
    • Like
    Reactions: ozykolla

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    meka mehema wenawanam..
    Anith partner ta right ekak thiyenna one.. lamai hadanna bari nisa.. divorce case ekak lokuwata danne nathuwa.. saralawa,, medical documen provide karala dawas dekakin divorce eka ganna...

    mokada marriage eka kiyanne legal agreement to
    1. live together
    2. care of basic human needs.
    3. faithfulness and trust

    me law eke widiyata concent eka nathuwa sterization eka karanawa kiyanne.. after marriage..

    e kena danuwathwa "care of basic human needs" kiyana eka kada karanwa.. anith kenata lamai ona unath lamai hadanna bari wena nisa.. saha..

    "Faithfulness and trust" kiyana eka kadanawa.. eka parner ta horen karana nisa.
    අවසරය ඕනේ නෑ නමුත් දැනුවත් කරන්න ඕනේ කියන එක තියෙන්න ඕනේ.
     
    • Like
    Reactions: ozykolla

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    අවසරය ඕනේ නෑ නමුත් දැනුවත් කරන්න ඕනේ කියන එක තියෙන්න ඕනේ.
    danuwath karala.. ekagathawayaka enna barinam .. ethana conflict ekak thiyenawane. ekata visaduma mokakkda? Anika usually medical cases wala patient kiwwoth secracy eka thiyanna kiyala.. kawath kiyanna bane.. anika doctor husband or wife hoyagena awith kiyanne nane..

    me wage rules ain karanna thiyena unanduwa uwamanawa.. prenup law eka lankawe genna na neda? femisit la tikata eka awasi athi.. kochchara independant unath.. wena ekekge salli labenawanam hodaine..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,033
    113



    @shenat උඹලගේ පක්ශෙ මරු ඕයී
    දැන් නම් රට දියුණු වෙනවා 💯 ශුවර්

    මේ හරිනි ට USAID එකෙන් කියපුවා වෙන්න ඇති නේ 🤩

    Amma kiyana wachane Gen Z unta ahanna wenne nathiwei, godak un badu wimatane kamathi rallata karagani rallata
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,839
    16,770
    113
    Amma kiyana wachane Gen Z unta ahanna wenne nathiwei, godak un badu wimatane kamathi rallata karagani rallata

    Gen z එකට බැනලා වැඩක් නෑ
    උන්ට හදපු, පෙන්නපු පරිසරෙන් තමයි උන් තීරණ ගන්නේ
    සාම්ප්‍රදායික පවුල වැඩක් නෑ කියලා ඔළුවට දාලා ඉවරයි
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,106
    2,613
    113
    patients confidentiality
    නඩු දාන්නත් අනිත් එක්කෙනා දැනගන්න එපැයි
    අනිත් කෙනාට දැනගන්න අයිතියක් නෑ නේ දැන්
    ගැනී වඳ නම් ඩිවෝස් එක ගන්න පුළුවන්.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,839
    16,770
    113
    ගැනී වඳ නම් ඩිවෝස් එක ගන්න පුළුවන්.

    ද්වේශසහගත හැරයාම
    ලිංගික බෙලහීනතාවය
    අනාචාරය

    ඔච්චරයි පුළුවන්
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,049
    4,597
    113
    patients confidentiality
    නඩු දාන්නත් අනිත් එක්කෙනා දැනගන්න එපැයි
    අනිත් කෙනාට දැනගන්න අයිතියක් නෑ නේ දැන්
    no he can know but does not need his consent...the whole purpose of the law is to make it transparent i guess
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,395
    113



    @shenat උඹලගේ පක්ශෙ මරු ඕයී
    දැන් නම් රට දියුණු වෙනවා 💯 ශුවර්

    මේ හරිනි ට USAID එකෙන් කියපුවා වෙන්න ඇති නේ 🤩

    ලොල් සිංහලු සිංහලුන්ටම පුකේ ඇරගන්නවා, ලොවෙත් තම්බින්ගෙ ජනගහන වර්දනයට මුකුත් කරන්න යන්නෙ නෑ. උඹ දැකලා තියෙනවද තම්බින්ගෙ දේවල් වලට කවදාවත් අත තියෙනවා? නානේද? අන්න එක තමා සහජීවනේ කියන්නෙ
     
    • Sad
    Reactions: ozykolla