අව්ල් ☹️

Myth

Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    මගේ බබා යන nursery එකේ ලමයෙක් නැති උනා බන්,, awrudu 4
    ඉවර උනාම අරන් යන්න එනකන් මගෙ බබයි ඒ ලමයයි ටයර් එක උඩ වාඩිවෙලා ඉන්නව බන් ☹️
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,212
    1,438
    113
    Morally Bankrupt Sri lanka
    jesus GIF
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    Niwan Suwa.

    ohoma hithenwa kiyanne uba wena mona daha padura wada karath hithe konaka hoda gathigunath thiyenwa kiyana eka.
    e lamaya wenuwen adahadana agamata anuwa deyak karahan.
    මම පහන් වැටක් හදන්න දුන්න බන් , ගිහින් පන්සලෙන් තියනව .😐
     
    • Like
    Reactions: itguy77

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,141
    9,444
    113
    මගේ බබා යන nursery එකේ ලමයෙක් නැති උනා බන්,, awrudu 4
    ඉවර උනාම අරන් යන්න එනකන් මගෙ බබයි ඒ ලමයයි ටයර් එක උඩ වාඩිවෙලා ඉන්නව බන් ☹️

    Pneumonia

    මොකක් ද වෙලා තියෙන්නෙ හරියටම කියපන්,
    බෙහෙත් අරන් නැද්ද හරියට ?
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,440
    6,018
    113
    මම පහන් වැටක් හදන්න දුන්න බන් , ගිහින් පන්සලෙන් තියනව .😐
    lamayage nama kotahan eke

    thawa nithra use wena item ekak monwa hari deyak hadala denna puluwan nam eth hodayi.
    pansalakata, lamaniwasekata , wadihiti niwasekata
    wage