අන්න රුසියාවට ගහනවා..🔴BREAKING

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,681
    9,036
    113
    Galaha
    walk GIF
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,210
    10,811
    113
    යකෝ පැය 6kat කලින් ගියපු news එක්ක intent explorer වෙන්නේ කොහොමද
    උඹ time travel කරලද ඉන්නේ බන් ? අද ජුනි 24 වෙනිදා මේක දාලා තියෙන්නේ ජුනි 19 , උඹට පැය 6ක් උනේ කොහොමද ?

    නැත්නම් අද ගහපු බ්‍රෑන්ඩ් එක මොකක්ද ?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,720
    17,893
    113
    Auckland
    පරන නිව්ස් එකක්

    අලුත්ම සීන් එක නම් යුක්‍රේන් උන් දිගට හරහට ක්‍රිමියාවට ගහන එක. උන් එහෙ තෙල් බවුසර් පේන පේන එවට ගහනව සියලු තෙල් සැපයුම් අඩාල වෙලා තියෙන්නෙ. ක්‍රිමියාවට යන පාලම් වලටත් ගැහුව. දැන් රුසියන් උන් ගහන පොන්ටූන් පාලම් වලටත් ගහනව. කර්ච් පාලමෙන් තෙල් ගෙනියන්නෙ නෑ සාමාන්‍ය මිනිස්සු විතරයි ඒක භාවිතා කරන්නෙ.
     
    • Like
    Reactions: UbeThaththa

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,458
    28,277
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උඹ time travel කරලද ඉන්නේ බන් ? අද ජුනි 24 වෙනිදා මේක දාලා තියෙන්නේ ජුනි 19 , උඹට පැය 6ක් උනේ කොහොමද ?

    නැත්නම් අද ගහපු බ්‍රෑන්ඩ් එක මොකක්ද ?
    ah.. me dawas wala milk ekka coffee liquor ekak gahanawa.
     
    • Like
    Reactions: hi.dushan