අපේ අම්මා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,536
    1
    101,609
    113
    34
    Kalutara
    මට අද නිකමට මේ චැනල් එක මතක් වුනා. දැන් මොනවා වෙලා ඇද්ද කියල.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    අනේ මේ මනුස්සයට algo කියන්නේ මොනවාද කියල දෙන්න. මෙයාගේ චැනල් එක උනත් උඩට ආවේ ඔය yotube algo එක නිසා තමයි කියලත් කියල දෙන්න. තමන් කොච්චාර දක්ෂ උනත් තමුන් toxic නම් මුළු ලෝකෙම උනත් තමුන්ට toxic වගේ පෙන්නේ .