මාමණ්ඩි ප්‍රශ්න

senkadagala raja

Active member
  • Nov 1, 2025
    315
    181
    43
    මචන් වයිෆ්ලගේ තාත්තට පාකින්සන් තියෙනවා.මිනිහට හැම දේටම හෙනට මල පනිනවා.මනුස්සයා නිදාගන්නෑ මහ පාන්දර 2 විතර වෙනකම් ඔහේ ඇහරිලා ඉන්නවා.ඊයේ මහා පාන්දර දෙකට වයිෆ්වට කතා කරලා කියනවා කකුලේ තෙල් ගාන්න කියලා මහා පාන්දර මොන තෙල්ද බන්.ඊටපස්සේ වයිෆ් කියුවා අනේ මට බෑ මහ පාන්දර තෙල් ගාන්න මෙහෙමයි මෙහෙමයි කියලා ඒකට වයිෆ්ට බැන්නා ආයේ එන්න එපා කියලා කුණුහරුප කියලා.ඊටපස්සේ ගෙදර තියෙන රෙදි වගේකට ගිනි තියන්න ලැස්ති වුනා.ඊටපස්සේ මට හෙනටම තද වුනා මම ඒකට සැහෙන්න මිනිහට සැරට බැන්නා.ඊටපස්සේ මූ පිහියත් අරන් ආවා කුස්සියට ගිහින් මම ඉස්සරහට ගිහින් ඇහුවා ඇයි අනින්නද මොකද කියලා ඊටපස්සේ මනුස්සයා පිහිය තියලා ගහගන්න ආවා මම පොල් අඩි පාර දෙන්න අත උස්සලා ගත්තා ගැහුවොත් කියලා..දැන් මනුස්සයා නිදි බන්..මට අද වෙනකම් බැනලා නෑ කවදාවත්..ඒත් ඊයේ රූ මම වලියෙන් පස්සේ ගිහින් කතා කරා මට කිවුවා නෑ නෑ මට ඔයා එක්ක සම්බන්ධයක් නෑ මෙහෙමයි කියලා..මේ වගේ සිද්ධියක මොකද බන් කරන්නේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,678
    12,887
    113
    35
    Spain
    නින්ද යන්නේ නැති එකට තරහ යන එකට බෙහෙත් තියෙනවා බන්, හොඳ සයිකයට්රිස්ට් කෙනෙක්ට පෙන්වන්න. ඒ බෙහෙත් වලට හොඳට නින්ද යනවා. තරහ අඩු වෙනවා. උඹල තරහ ගන්න එපා ඔය ලෙඩේ තියෙන යට තමන්ට ලෙඩක් තියෙනවා කියල තේරුමක් නැහැ. මොලයේ ආබාධයක් නේ. ඉවසීමෙන් ඉන්න.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,205
    6,755
    113
    මොකටද හුත්තෝ ගෑනිගෙ ගෙදර බින්න බැස්සෙ

    වෙන ගෙයක් හොයාගෙන පලයන් ඕන මගුලක් කරගන්න කියලා

    දැන් තමයි යන්න හොඳම වෙලාවත්
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,072
    13,720
    113
    පෘථිවිය
    මචන් වයිෆ්ලගේ තාත්තට පාකින්සන් තියෙනවා.මිනිහට හැම දේටම හෙනට මල පනිනවා.මනුස්සයා නිදාගන්නෑ මහ පාන්දර 2 විතර වෙනකම් ඔහේ ඇහරිලා ඉන්නවා.ඊයේ මහා පාන්දර දෙකට වයිෆ්වට කතා කරලා කියනවා කකුලේ තෙල් ගාන්න කියලා මහා පාන්දර මොන තෙල්ද බන්.ඊටපස්සේ වයිෆ් කියුවා අනේ මට බෑ මහ පාන්දර තෙල් ගාන්න මෙහෙමයි මෙහෙමයි කියලා ඒකට වයිෆ්ට බැන්නා ආයේ එන්න එපා කියලා කුණුහරුප කියලා.ඊටපස්සේ ගෙදර තියෙන රෙදි වගේකට ගිනි තියන්න ලැස්ති වුනා.ඊටපස්සේ මට හෙනටම තද වුනා මම ඒකට සැහෙන්න මිනිහට සැරට බැන්නා.ඊටපස්සේ මූ පිහියත් අරන් ආවා කුස්සියට ගිහින් මම ඉස්සරහට ගිහින් ඇහුවා ඇයි අනින්නද මොකද කියලා ඊටපස්සේ මනුස්සයා පිහිය තියලා ගහගන්න ආවා මම පොල් අඩි පාර දෙන්න අත උස්සලා ගත්තා ගැහුවොත් කියලා..දැන් මනුස්සයා නිදි බන්..මට අද වෙනකම් බැනලා නෑ කවදාවත්..ඒත් ඊයේ රූ මම වලියෙන් පස්සේ ගිහින් කතා කරා මට කිවුවා නෑ නෑ මට ඔයා එක්ක සම්බන්ධයක් නෑ මෙහෙමයි කියලා..මේ වගේ සිද්ධියක මොකද බන් කරන්නේ
    ලෙඩක් තියෙන කෙනෙක් නම් බලාගන්න කෙනෙක් ගන්න
    නැත්නම් හොඳ තැනක නවත්තන්න
    මොකද ඕව දුරදිග ගියොත් කසාදය ඉවරයි
     
    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    315
    181
    43
    මම දැන් සාමාන්‍ය විදිහට හිටියොත් මේ ප්‍රශ්න ඉවරවෙයිද බන් මිනිහා තාම නැගිට්ටේ නෑ බන්
     
    • Haha
    Reactions: clumsyhulk

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    680
    1,976
    93
    33
    මචන් වයිෆ්ලගේ තාත්තට පාකින්සන් තියෙනවා.මිනිහට හැම දේටම හෙනට මල පනිනවා.මනුස්සයා නිදාගන්නෑ මහ පාන්දර 2 විතර වෙනකම් ඔහේ ඇහරිලා ඉන්නවා.ඊයේ මහා පාන්දර දෙකට වයිෆ්වට කතා කරලා කියනවා කකුලේ තෙල් ගාන්න කියලා මහා පාන්දර මොන තෙල්ද බන්.ඊටපස්සේ වයිෆ් කියුවා අනේ මට බෑ මහ පාන්දර තෙල් ගාන්න මෙහෙමයි මෙහෙමයි කියලා ඒකට වයිෆ්ට බැන්නා ආයේ එන්න එපා කියලා කුණුහරුප කියලා.ඊටපස්සේ ගෙදර තියෙන රෙදි වගේකට ගිනි තියන්න ලැස්ති වුනා.ඊටපස්සේ මට හෙනටම තද වුනා මම ඒකට සැහෙන්න මිනිහට සැරට බැන්නා.ඊටපස්සේ මූ පිහියත් අරන් ආවා කුස්සියට ගිහින් මම ඉස්සරහට ගිහින් ඇහුවා ඇයි අනින්නද මොකද කියලා ඊටපස්සේ මනුස්සයා පිහිය තියලා ගහගන්න ආවා මම පොල් අඩි පාර දෙන්න අත උස්සලා ගත්තා ගැහුවොත් කියලා..දැන් මනුස්සයා නිදි බන්..මට අද වෙනකම් බැනලා නෑ කවදාවත්..ඒත් ඊයේ රූ මම වලියෙන් පස්සේ ගිහින් කතා කරා මට කිවුවා නෑ නෑ මට ඔයා එක්ක සම්බන්ධයක් නෑ මෙහෙමයි කියලා..මේ වගේ සිද්ධියක මොකද බන් කරන්නේ
    පාකින්සන් රෝගය තියෙන බොහෝ අයට Dementia එනවා. Parkinson’s disease dementia කියල එකට කියන්නේ. අමතක වෙනවා, Attention නැති වෙනවා, hallucinations පේනවා. ඊට අමතරව mood අවුල් යනවා. තරහා යනවා, depression වුණත් එනවා. ඕක Neurologist කෙනෙක්ට පෙන්නලා drugs පටන් ගන්න. සම්පූර්ණයෙන් හොඳ කරන්න නම් බෑ. හැබැයි deteriorate වෙන එක පරක්කු කර ගන්න පුළුවන්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,841
    11,296
    113
    පාකින්සන් රෝගය තියෙන බොහෝ අයට Dementia එනවා. Parkinson’s disease dementia කියල එකට කියන්නේ. අමතක වෙනවා, Attention නැති වෙනවා, hallucinations පේනවා. ඊට අමතරව mood අවුල් යනවා. තරහා යනවා, depression වුණත් එනවා. ඕක Neurologist කෙනෙක්ට පෙන්නලා drugs පටන් ගන්න. සම්පූර්ණයෙන් හොඳ කරන්න නම් බෑ. හැබැයි deteriorate වෙන එක පරක්කු කර ගන්න පුළුවන්.
    ask mamandi to try a "malak". also, ask him to play video games.
     
    Sinha-Le

    Active member
  • Jul 10, 2026
    101
    128
    43
    ශ්‍රී ලංකාව
    දැනට අවුරුදු 7ක විතර එෆෙයාර් එකක් තියෙනවා..දෙන්නටම දැන් 28 යි..කෙල්ලගේ ගෙදරින් බදින්න කියලා බලේ...මට තාම එහෙම ගානක් නෑ.කෙල්ලගේ නෑදැයෙක් ඉන්නවා ඕසි වල..එහෙට ගෙන්න ගන්නවා කියලා කීපසැරයක් කියුව.එහෙම දෙන්නම යනවනම් මැරේජ් එක අවුරුද්දක් පරණ වෙන්න ඔනිලු.ඒකට දැන්ම බදිමු කියලා කියන්නේ..මගේ නමට ඉඩමකුයි..ජොබෙන් පඩියකුයි හම්බෙනවා එච්චරයි තියෙන්නේ ඉතින්..ප්‍රශ්නේ මේකයි
    1)ඕසි යන්න අඩුම ලක්ශ 160ක් වගේ පෙන්නවන්න ඔනිනේ..එජන්සි එකෙන් ඇහුවම කියුවේ නැදෑයට එහෙම සම්පුර්ණ ගාන පෙන්නවන්න බෑලු.නෑදෑයා ලක්ශ 60යි.මම ලක්ශ 50යි කෙල්ල ලක්ශ 50යි වගේවත් පෙන්නවන්න ඔනිලු.දැන්ම බැදලා මටයි කෙල්ල්ටයි පෙන්නවන්න ලක්ශ 50 ඒවා නෑ
    2)මේ වයසෙන් බදින එක අවුලක් නැද්ද

    මූ මේ මාමණ්ඩිගේ තෙල් ගාන්න පාන්දර වයිෆ්ට කිවුව කියලා පහත් ලිංගික පහසක් ලබා ගන්න දාපු පෝස්ට් එකක්. මේවට සිරා උපදෙස් දෙන උන්ගෙ මොලේ පරීක්ෂා කරන්න ඕනෙ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    පාකින්සන් නම් අනුකම්පා කරපන්.
    ඉස්සර ගල් ගල් වගෙ හිටපු මිනිස්සු එක පාර පාකින්සන් හැදිලා දුක් වෙන සහ දුක් විදිනවා මන් දැකලා තියෙනවා. උබට තරහ යන එකත් ඇත්ත. සාදාරණයි. ඒත් එ මිනිස්සු දැන් වැඩ කරන්නේ සිහි කල්පනාවෙන් නොවන නිසා ඉවසන් හිටපන්. හොඳින් නීරොගිව හිටපු කාලේ උබට කරපු/ සලකපු හැටි ගැන හිතලා ඉවසපන්
     
    dillido

    Active member
  • Sep 17, 2025
    109
    148
    43
    වයසක ගොඩක් අයට තරහා යනවා මාරම විධියට.. මානසික තත්ත්වයත් බලලා ගොඩාක් aggressive තත්වයේ නම් සුදුසු වයිද්‍යවරයෙක්ට පෙන්නලා ප්‍රතිකාර කරන්න බලන්න..
     
    • Like
    Reactions: Inigo Montoya

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    900
    1,376
    93
    ඔතනින් පලයන්
    ඔතනින් පලයන්
    ඔතනින් පලයන්

    යන්නම බැරි නන්, අඩු ගානෙ වැඩට කෙනෙක් ගනින්
    උදෙ ඇවිත් හවස යන්න වත්.

    උබල මට බනී දැන් අම්ම අප්ප අරක මේක කියල
    ඊත් බන් නාකි උන්දලත් එක්ක ඉන්න බැ, නාකි වෙන එකටත් වඩා ජෙනෙරෙශන් 2ක එවුන් එක්ක ඉන්න බැ
    පෙන්ශන් ගත්ත එවුන්ටයි, මැරී ගෙන වැඩ කරන එවුන්ටයි එකට ඉන්න බැ

    මටත් ඔය කේස් එකම තියනව, මමත් ඉන්නෙ ගැණිගෙ ගෙදර
    මම දැන් ටිකක් ඩොමිනෙට් කරන් ඉන්නෙ, එත් ගෑනි එක්ක ගත කරන්න තියන කාලෙ පොඩ්ඩක් අඩු වෙනව, ඩිස්ටර්බ් වෙනව

    අම්ම අප්පට සලකන ගැන එක නෙවෙ මෙ කියන්නෙ
    එව වෙනයි, ලමයින්ට ඇනයක් වෙන එක වෙනයි
     
    • Like
    Reactions: Brandy2020