තම්ටයො පුම්ක සාන්ගීක කරන්න ගිහිල්ල ගුපියනේ
lilman Well-known member May 10, 2009 41,381 55,387 113 Colombo Jul 13, 2026 #1 Reactions: Nidarshana_k, Daminduwa and SDCR
Chemist Well-known member Nov 19, 2023 4,147 7,383 113 Narcissistic Sociopath Manipulator Jul 13, 2026 #2 ඉස්සර වගේ පිං බතාලට බලය නැහැ පිලි ගැනීම නැහැ සල්ලි නැහැ ආධාර නැහැ. බෞද්ධ මිනිස්සුන්ට දැන් මුන්ව එපා වෙලා ඉන්නෙ කරන තක්කඩි වැඩ නිසා. මොනවා කරත් සිවුර ඇන්දම රෙස්පෙක්ට් එක හම්බෙනවා කියල හිතං හිටිය උන්ට සිවුරේ රෙවිල ඉන්නෙ දැන්. Reactions: gayanela and wpril5
ඉස්සර වගේ පිං බතාලට බලය නැහැ පිලි ගැනීම නැහැ සල්ලි නැහැ ආධාර නැහැ. බෞද්ධ මිනිස්සුන්ට දැන් මුන්ව එපා වෙලා ඉන්නෙ කරන තක්කඩි වැඩ නිසා. මොනවා කරත් සිවුර ඇන්දම රෙස්පෙක්ට් එක හම්බෙනවා කියල හිතං හිටිය උන්ට සිවුරේ රෙවිල ඉන්නෙ දැන්.