තම්ටයො පුම්ක සාන්ගීක කරන්න ගිහිල්ල ගුපියනේ

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    ඉස්සර වගේ පිං බතාලට බලය නැහැ පිලි ගැනීම නැහැ සල්ලි නැහැ ආධාර නැහැ. බෞද්ධ මිනිස්සුන්ට දැන් මුන්ව එපා වෙලා ඉන්නෙ කරන තක්කඩි වැඩ නිසා. මොනවා කරත් සිවුර ඇන්දම රෙස්පෙක්ට් එක හම්බෙනවා කියල හිතං හිටිය උන්ට සිවුරේ රෙවිල ඉන්නෙ දැන්. :lol:
     
    • Like
    Reactions: gayanela and wpril5