වැඩ බෑ පච විතරයි කිව්වට රංබණ්ඩා මාමගේ කොලුවා වැඩ පෙන්නලා!

monson

Well-known member
  • May 7, 2007
    25,392
    28,039
    113
    තනි කෙලින් නග්ගල අරන් :lol: 🤌
    yLM5qOT.jpeg

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    790
    434
    63
    මෙහෙම වෙන්නෙ රට අකර්මන්‍ය කරන්න ගෝලීය දේශපාලන ගේම් වෙන්න බැරිද? පාස්කු ප්‍රහාරයත් එහෙමයි කියලගියපු වීඩියෝ තිබ්බ youtube, දැන් ඒවා youtube එකෙන් අයින් කරල..
    ගෝටගේ කාලේ අරගල කතන්දරේ නිසා රට වැටුන... ඒවෙලාවේ ඩෙංගු කේස් ආවා නම් අරගලය අඩපන වෙලා රට ආයිත් ස්ථාවර් වෙන්න තිබ්බා... අසනීප වෙනකොට කට්ටිය ඕවයින් ඉවත්වෙන නිසා..
    මේ ආන්ඩුවත් අවුල් සහගත වුනත් කොහොමින් හරි රටේ වැඩ යනවා.. එකපාරටම ඩෙංගු හෝ ගාලා.. ඒකත් වානිජ නගර/දිස්ත්‍රික්කවල... දැන් ඩෙංගු නිසා රටේම focus එක ඒ වෙනුවෙන්. බෙහෙත් කරන්න රටේ සල්ලි නිකරුනේ යනව...
    මොනව උනත් පිං කරගෙන ඉඳපල්ලා.. මොන ප්‍රශ්න ආවත් පිං කළ උන් තමයි බේරිලා ඉන්නේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,132
    49,485
    113
    සේදවත්ත
    ෂිංහලුගේ දෙමලුගේ මුස්ලමුගේ පිරිශිදුකම තමා 🤣. කමෝන් මදුරුවෝ හැමිනලා දාපන් මුංව , හැම දෙයක්ම 225 වැඩක් කියලා පුකට එලියවැටෙනකම් තොපි නිදාගෙන ආඩපාලි කියපල්ලා
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,815
    3,287
    113
    reela puka hodanne neti unta nagara sabhaawal baara dunnama ohoma tamai. Issella thamunge gedara clean tyaganna/ clean karanna puluwan tarame geyakwat tyena, personal life eka success ekekwa yawapalla nagara sabhaawalta.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,811
    1
    9,054
    113
    @shenat @Max_r @topkollek @Sathira529 @Bitter Truth වර වේසිගෙ පුතාල ටික එලියට, මොකොද මේ වෙලා තියෙන්නෙ? 🤭 🤭
    පොනිල්ව ගේමු. ඊස්ට ඇටෑක් එක නවත්තගත්තා වගේ මේකටත් මොනවහරි කරයි.

    corona කාලෙ මූ හිටියනම් මෙලහට අපි මැරිලා ඉපදිලා ආයෙත් මොන්ටිසෝරි යනවා.. කැ.වේ.පු. ගේ කට විතරයි..
    කොරෝනා වලින් 16000ක් මැරුනනෙ. ඩෙංගු වලින් දැන් කීයක් මැරිලද?
    ------ Post added on Jul 13, 2026 at 12:13 PM
     
    • Like
    Reactions: supun_sg

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,916
    73,748
    113
    පොනිල්ව ගේමු. ඊස්ට ඇටෑක් එක නවත්තගත්තා වගේ මේකටත් මොනවහරි කරයි.

    කොරෝනා වලින් 16000ක් මැරුනනෙ. ඩෙංගු වලින් දැන් කීයක් මැරිලද?
    ------ Post added on Jul 13, 2026 at 12:13 PM
    ගොනෝ එකෙක් මැරුනත්, 100ක් මැරුනත් 1000ක් මැරුනත් වලක්වගන්න හදන්න ඕනා. නැතුව "ආහ් එකෙක්නෙ මැරුනෙ" කියලා පොන්නයෙක් වගේ කියවන්න යන්න එපා. උඹලගෙ ගෙදර එකෙක්ට ශොට් එක හම්බුන දවසට උඹට තේරේ ඕක.

    ඩෙංගු කියන්නෙ ලේසියෙන් ඉස්සර අපි වලක්වගහ්ත්ට එකක්. ගිහින් පරන data/graphs බලපන්. මේ පාර වෙලා තියෙන්නෙ පොන්නයෝ ටික මර්දනය හරියට කරන්න ගත්ත නැති එක. නැත්තන් මෙච්චර ගානක් වැඩි වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: KDH and supun_sg

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,811
    1
    9,054
    113
    ගොනෝ එකෙක් මැරුනත්, 100ක් මැරුනත් 1000ක් මැරුනත් වලක්වගන්න හදන්න ඕනා. නැතුව "ආහ් එකෙක්නෙ මැරුනෙ" කියලා පොන්නයෙක් වගේ කියවන්න යන්න එපා. උඹලගෙ ගෙදර එකෙක්ට ශොට් එක හම්බුන දවසට උඹට තේරේ ඕක.

    ඩෙංගු කියන්නෙ ලේසියෙන් ඉස්සර අපි වලක්වගහ්ත්ට එකක්. ගිහින් පරන data/graphs බලපන්. මේ පාර වෙලා තියෙන්නෙ පොන්නයෝ ටික මර්දනය හරියට කරන්න ගත්ත නැති එක. නැත්තන් මෙච්චර ගානක් වැඩි වෙන්නෙ නෑ.
    ඉතින් දැන් ඩෙත් රේට් එක හෙනම අඩුයිනෙ. ඒ කියන්නෙ මරණ වැලකිලානෙ. ඕන්නම් කලින් අවුරුදු වල කේසස් ගානයි මරණ ගානයි අරන් ප්‍රතිශත අරන් බලපන්. ෂුවර් මේ පාර මරණ ප්‍රතිශතය අඩුයි. මැරෙන උනුත් මැරෙන්නේ කිසිම දෙයක් නොකර අන්තිම මොහොත වෙනකම් ගෙදරට වෙලා පැනඩෝලුයි වතුරයි බිබි ඉඳලා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,916
    73,748
    113
    ඉතින් දැන් ඩෙත් රේට් එක හෙනම අඩුයිනෙ. ඒ කියන්නෙ මරණ වැලකිලානෙ. ඕන්නම් කලින් අවුරුදු වල කේසස් ගානයි මරණ ගානයි අරන් ප්‍රතිශත අරන් බලපන්. ෂුවර් මේ පාර මරණ ප්‍රතිශතය අඩුයි. මැරෙන උනුත් මැරෙන්නේ කිසිම දෙයක් නොකර අන්තිම මොහොත වෙනකම් ගෙදරට වෙලා පැනඩෝලුයි වතුරයි බිබි ඉඳලා.
    අම්මට සිරි එහෙමද? විහින් මැරිච්ච උන්ද ඉන්නෙ? 🤭 🤭
     
    • Haha
    Reactions: KDH and supun_sg

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,811
    1
    9,054
    113
    අම්මට සිරි එහෙමද? විහින් මැරිච්ච උන්ද ඉන්නෙ? 🤭 🤭
    ඔව්. මගෙ යාලුවෙක්ට හැදිලා හොඳ උනා. ඇඩ්මිට් කරේ ෂොක් එකේදි. ඉස්සර නම් ෂොක් එකට ආවා කියන්නෙ මැරෙනව 90%ක්ම. දැන් එහෙම නෑ. ඕන්නම් හොස්පිට්ල් එකක ඉන්න කෙනෙක්ගෙන් අහලා බලපන්. මට කිව්වෙත් එහෙම එකෙක් තමා.