ජෙබයියෙක් ජොබ් ඉන්ටවිව් එකකට ගියාම.........

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මේ සතිය හරිම අමාරු සතියක් වගේ. ඇදගෙන යන්න විශේෂ මොකුත් හම්බවෙලා නැ වගේ :sorry:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එහෙම ඉතින් මාස දෙකට දැනට කරපු නැති හෝ කරේ නෑ කියලා එක එකා හිතන හිතළු ටිකක් "කරපු වැඩ" විදියට කියලා තේරුමක් නෑ බන් ..............


    දැන් මොකද්ද ඉතිරි කරල තියෙන්නේ බන් ??

    හිටපු ජනපති ආරක්ෂාව ට අධික නාස්තියක් වෙන්ව කියලා කප්පාදු කරා .
    මැති අමතිලගේ ආරක්ෂාවටත් එච්චර ඕන නෑ කිව්වා ඉස්සර වගේ රටේ ධනය විශාල වශයෙන් නාස්ති කරනවා කියලා .

    අන්තිමටම අයවැයෙන් කලින් ආණ්ඩු වලට වඩා මුදලක් ආරක්ෂාව ට වෙන් කරල .

    කොහොමද එහෙම උනේ ?
    එක්කෝ අර කප්පාදු කරපු දේවල් වලට ගිහින් තියන ගැන නොගැනිය හැකි ගන්න වෙන්න ඕනේ .
    ------ Post added on Jan 16, 2025 at 4:31 PM
    කොහොම වුනත් දැන් පාර්ලිමේන්තු භෝජනාගාරයේ නම් කෑම අහක දාන්නේ නෑ..ජෙප්පෝ ටික ඇදලා අරිනවා කියන්නේ
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,814
    11,227
    113
    අපනයන 4.4% කින් වැඩිවෙලා..22%කින් සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය
    ඕක හැම අවුරුද්දෙම (කොරෝනා කාලේ ඇරෙන්ඩ ඈ වෙනා නේද )
    ජනාධිපති ආර්යාවට විශේෂ සැලකිලි නෑ..
    ඔව් දැන් පුම්චිඅම්මටනේ
    ඡන්දෙට වැඩ කරා කියලා දේශපාලන හෙංචයියන්ට රජයේ jobs නෑ
    තාම නෑ කියා වෙනස විය යුතුයි
    ජනාධිපතිගේ ගජ මිතුරන්ට හොර ටෙන්ඩර් නෑ.. බැඳුම්කර, සීනි, සුදුලූණු, හාල් deals නෑ
    හාල් ගෙන්නන්න පමණයි
    projects වලින් ඇමතිවරුන්ට, ජනාධිපති පුත්තුන්ට 10% 25% කොමිස් නෑ
    දැනට ලොකු ප්රෝජෙක්ට් කරන්නේ නැහැනේ
    අරයව, මෙයාව නිදහස් කරන්න කියලා, පොලිසියට ඇමතිවරුන්ගේ calls එන්නේ නෑ
    ඇයි උබ යන එක ඔක්කොම ටෙලිපොන් කෝල් අහන හිටියද
    නඩු යටගහන්න කියලා නඩුකාරයන්ට promotions දෙන්නේ නෑ
    යටගහන්න තරම් නඩුවක් දාගත්තම බලමු ඈ
    රටේ ඇත්ත ප්‍රශ්න වහන්න රජයෙන් ජාතිවාදී distractions හදන්නෙ නෑ..
    ඔන්ලි බස් වල කෑලි ගලවනවා විතරයි
    ඇමතිවරුන්ගේ ළමයින්ට තානාපති තනතුරු සහ තානාපති කාර්යාලවල පත්වීම් නෑ.
    දැනට නැහැ
    ඇමතිවරුන්ට සිංගප්පූරුවේ Mount Elizabeth රෝහලෙන් බෙහෙත් නෑ
    දැනට නැහැ
    රටේ පුරවැසියන් සහ මාධ්‍යවේදීන් අතුරුදහන් වෙන්නේ නෑ
    පත්තරයක් වත් කියවපන් අතුරුදහන් වෙන ඒවා බලන්න
    පාරේ බල්ලො බළල්ලු වගේ මිනිස්සුන්ට වෙ.ඩි තියලා ම.රන්නෙ නෑ
    හෙලකුරුවත් දාගනින් නිව්ස් ගන්න
    මාස දෙකට මේ මදිද මචං ?
    අනිත් එකාලත් ඔය කියන එක දෙයක් වත් මාස දෙකෙන් කලේ නැහැ පොඩ්ඩක් ඉඳපන් නටන්නේ නැතුව
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අපක්ශපාතී රෙද්ද ඇඳන් හොරෙන් හොරෙන් රනිල්ගෙ ගෙට රිංගලා පොල්ල උරන එකෙක්...
    වැඩේ කියන්නේ අරූ 2048 වෙනකන් ඉවසන් ඉන්න කිව්වාම බැල්ලි වගේ එහෙයි කියන් හිටපු උන්ට මෙහ් අවුරුදු 4 ඉවසන් ඉන්න බැරි හැටි. එහෙනං කාටද චන්දෙ දෙන්නෝන කියල ඇහුවාමත් අනේ රනිල්ට දෙන්න කියල කටක් ඇරල කියන්නත් ලැජ්ජයි. රනිල්ටම හරියන පොන්න පැටව්.
     
    • Haha
    Reactions: shenat and chinmak

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඉතින් තාම මාස දෙකයි . .
    කලින් හිටපු උන් ඔය දේවල් කරේ මාස දෙකේ දී ද ?

    දැන් මුන් බොරු ආචර්ය , විශේෂඥ පට්ටම් ගහගෙන රවට්ට්පු එක මොකද ?
    කලින් කරපු උන් කරන වැරදි ම මුන් නොකරනවා කියලා මුන් හොද ද ?
    මුන් කරන්නේ අලුත් වැරදි .

    මාස දෙකට කරා කියලා කියන්න කිසි දෙයක් නැති නිසා ,
    අරක කරේ නෑ , මේක කරේ නෑ ගගා කියවන්න විතරයි ඉතිරි වෙලා තියෙන්නේ .
    අරක කරේ නෑ මේක කරේ නෑ නෙවෙයි.ජෙප්පො ආවම කරයි/වෙයි කියලා අනිත් පක්ෂ වල උන් කියපු එක දෙයක්වත් උනේ නෑ.

    ඔව් රනිල් ඇවිල්ලා මහබැංකුවට කෙලියේ මාස එක හමාරෙන්.මාස දෙකක්වත් ගියෙ නෑ.

    බොරු ආචාර්ය පට්‍ටම ගහපු එකා ඉල්ලා අස් උනානේ.කලින් එහෙම උනාද?මිනීමරුවො කප්පම් කාරයො කියලා උසාවි වලින් වැරදිකාරයො උන උනුත් පාර්ලිමේන්තු ආවා අවුරුදු පහම.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    දැන් උන් කරන්නේ නෑ කියලා ඔප්පු කරන්න බැරි ඔක්කොම හිතළු තමයි . :rofl:

    එළ. අපිට ඔප්පු කරන්න පුලුවන්. ඒ උනාට කරන්න යන කොස්ට් එක අපරාදෙ. ඒ නිසා මම කරන්නෙත් නෑ, වෙන උන් කරන්නෙත් නෑ. 😹
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,504
    166,928
    113
    එකමත් එක රටක
    බොරු ආචාර්ය පට්‍ටම ගහපු එකා ඉල්ලා අස් උනානේ.කලින් එහෙම උනාද?
    උබ දන්නේ නැති උනාට ලංකාවේ ඉස්සර ඉදන් ඕන තරම් උන් ඉල්ලා අස්වෙලා තියනව .
    අර රවියත් ඉල්ලා අස් උනාද කොහෙද මහා බැංකු කේස් එකේදී

    අනික මුන් මේ චන්දෙ ගන්න හොර අධ්‍යාපන සුදුසුකම් , ආචාර්ය මහාචාර්ය කම් පාවිච්චි කරපු එක කොච්චර කුජිත හොරකමක් ද යකෝ .
    ඒ වගේ කරපු උන් ටිකක් ක්ර්කියාගන්න දෙයක් නැතුව ඉල්ලා අස් උනාම උන් හොද උන් වෙන්නේ නෑ .
    මාට්ටු උනේ නැත්නම් ඌ කතානායක නේද ? :lol:
     
    • Like
    Reactions: Asmodeus

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,367
    4,685
    113
    නොපෙනෙන මානයේ
    වැඩේ කියන්නේ අරූ 2048 වෙනකන් ඉවසන් ඉන්න කිව්වාම බැල්ලි වගේ එහෙයි කියන් හිටපු උන්ට මෙහ් අවුරුදු 4 ඉවසන් ඉන්න බැරි හැටි. එහෙනං කාටද චන්දෙ දෙන්නෝන කියල ඇහුවාමත් අනේ රනිල්ට දෙන්න කියල කටක් ඇරල කියන්නත් ලැජ්ජයි. රනිල්ටම හරියන පොන්න පැටව්.