ජෙබයියෙක් ජොබ් ඉන්ටවිව් එකකට ගියාම.........

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    2048 wenakan katai pukai wahagena hitapu awunta dan rata hadanna puduma hadissiyakne thiyenne.
    අනේද කියන්නේ මහින්ද රනිල් ගෝටා වැලි නැතුව අරිද්දී අනේ තව ඇරපං කියලා සරම පාත් කරන් හිටපු පොන්නයොන්ට පුදුම අවුලක් ජෙප්පො බලේට ආපු එක. ආපු දවසෙ ඉඳන් මල අඬවැඩියාව අරක නෑ මේක නෑ කිය කිය හරියට මුන් කලින් දිව්ය ලෝකෙ හිටිය වගේ. ජෙප්පො ආපු එකෙන් උන හොඳම දේ මෙහ් වගේ හැංඟි හොරා 5000ට කැහැ කැහැ හිටපු අඩු කුලේ උන්ගෙ රෙදි ගැලවිච්ච එක.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,504
    166,928
    113
    එකමත් එක රටක
    කන්න බොන්න නැතුව ගෑස් පෝලිම් වල උක දිදී හිටපු පොන්නයො රට හදන හැටි උපදෙස් දෙනව දකිද්දී පුකෙනුත් හිනා යනවා 🤭
    සිරාවට .
    රට රකින විරුවා කියලා එකෙක් උස්සන් ඇවිත් ගෑස් පෝලිම් වල ලගපු උන් ඊට පස්සේ ආයිත් චුන් වෙලා තව සෙට් එකක් උස්සන් ආව සිස්ටම් චේන්ජ් කරන්න කියලා . පුකෙනුත් හිනා ඒවා දකිද්දී . ඔය ගොන් බයියෝ තමයි හැමදාම චූන් වෙලා එක එක වැඩ බැරි ටාසන් ල උස්සන් එන්නේ පුකරුදය , ආස්චයය , වියත්මග කිය කියා . :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,504
    166,928
    113
    එකමත් එක රටක
    අපතේ යවපු සල්ලි ඉතුරු කරත් ඒකත් හම්බකිරීමක් වගේ තමයි. අන්න ඒකයි ඕකටත් කියන්න තියෙන්නෙ.
    එහෙම ඉතින් මාස දෙකට දැනට කරපු නැති හෝ කරේ නෑ කියලා එක එකා හිතන හිතළු ටිකක් "කරපු වැඩ" විදියට කියලා තේරුමක් නෑ බන් ..............

    අපතේ යවපු සල්ලි ඉතුරු කරත් ඒකත් හම්බකිරීමක් වගේ තමයි. අන්න ඒකයි ඕකටත් කියන්න තියෙන්නෙ.
    දැන් මොකද්ද ඉතිරි කරල තියෙන්නේ බන් ??

    හිටපු ජනපති ආරක්ෂාව ට අධික නාස්තියක් වෙන්ව කියලා කප්පාදු කරා .
    මැති අමතිලගේ ආරක්ෂාවටත් එච්චර ඕන නෑ කිව්වා ඉස්සර වගේ රටේ ධනය විශාල වශයෙන් නාස්ති කරනවා කියලා .

    අන්තිමටම අයවැයෙන් කලින් ආණ්ඩු වලට වඩා මුදලක් ආරක්ෂාව ට වෙන් කරල .

    කොහොමද එහෙම උනේ ?
    එක්කෝ අර කප්පාදු කරපු දේවල් වලට ගිහින් තියන ගැන නොගැනිය හැකි ගන්න වෙන්න ඕනේ .
    ------ Post added on Jan 16, 2025 at 4:31 PM
     
    • Like
    Reactions: Asmodeus

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම ඉතින් මාස දෙකට දැනට කරපු නැති හෝ කරේ නෑ කියලා එක එකා හිතන හිතළු ටිකක් "කරපු වැඩ" විදියට කියලා තේරුමක් නෑ බන් ..............

    ඒව හිතලු විදියට උබලා හිතාගත්තට අපිට කමක් නෑ බන්. අපිට ඒව හිතලු නෙවෙයි. 😹
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    නොකරපු ඒවත් ඉතින් කරපු දේවල් තමා.ආවම රට ලේ විලක් වෙනව කිව්වා, පෙරහැර තහනම් කරනවා කිව්වා, ජාත්‍යන්තරයේ රට හුදෙකලා වෙනවා කිව්වා,ගෑස් තෙල් පෝලිම් එනවා කිව්වා,විදේශ ආයෝජන එන්නෑ කිව්වා.අද ඒ ඔක්කොම බොරු වෙලා තියෙනවා.ඒවත් ඉතින් කරපු වැඩ තමා.අනිත් එක ඉතින් 2048 රට හදන කම් බලන් හිටපු ලොලු හමුදාවෙ උන් කැමති කැමති විදියට රට කරන්න දැන් ජනාධිපති රනිල් නෙවෙයිනේ.
    ලොලු හමුදාවෙ උන් අඬන එක සාදාරණයි ඒ නිසා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,504
    166,928
    113
    එකමත් එක රටක
    ඒව හිතලු විදියට උබලා හිතාගත්තට අපිට කමක් නෑ බන්. අපිට ඒව හිතලු නෙවෙයි. 😹
    දැන් උන් කරන්නේ නෑ කියලා ඔප්පු කරන්න බැරි ඔක්කොම හිතළු තමයි . :rofl:

    ආවම රට ලේ විලක් වෙනව කිව්වා
    කවුද කිව්වේ ??
    කියපු තැනක් හොයන වරෙන්
    ------ Post added on Jan 16, 2025 at 4:35 PM

    නොකරපු ඒවත් ඉතින් කරපු දේවල් තමා.
    උබ කියන්නේ මේ ටික අර ජොබ් එකේ එකා කරපු වැඩ විදියට ගන්න පුලුවන් කියන එකද ?

    🧭 බොසාට කේලම් කියල නෑ..

    🧭 ඔෆිස් එකේ හාෆ්ෂීට් හොරෙන් ගෙදර අරන් ඇවිත් නෑ..

    🧭 ඔෆිස් එකේ තාප්ප වලට චූ කරල නෑ..

    🧭 ඔෆිස් ලැට් එකට ගියාම ෆ්ලෂ් නොකර ඇවිත් නෑ…

    🧭 ඔෆිස් එකේ සෙලෝටේප් ගෙදර අරන් ගිහින් නෑ…

    🧭 ඔෆිස් එකේ ටිපෙට්ස් ගෙදර අරන් ඇවිත් නෑ..

    🧭 චුයින්ගම් හපල ඔෆිස් එකේ මේසෙ අලවල නෑ…

    🧭 බලුබෙටි ගොම්බෙටි පාගන් ඇවිත් ඔෆිස් එකේ පාපිස්සෙ පිහිදල නැ…

    🧭 ඔෆිස් එකේ කම්පියුටර් කෑලි ගලවන් ගිහින් නෑ…

    🧭 ඔෆිස් එකේ කැන්ටිමෙන් හොරෙන් කාල ඔතාගෙන ගිහින් නෑ...

    🧭 ඔෆිස් එකේ කෙල්ලන්ට දිව දික් කරල නෑ.......
    ------ Post added on Jan 16, 2025 at 4:37 PM
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    සිරාවට .
    රට රකින විරුවා කියලා එකෙක් උස්සන් ඇවිත් ගෑස් පෝලිම් වල ලගපු උන් ඊට පස්සේ ආයිත් චුන් වෙලා තව සෙට් එකක් උස්සන් ආව සිස්ටම් චේන්ජ් කරන්න කියලා . පුකෙනුත් හිනා ඒවා දකිද්දී . ඔය ගොන් බයියෝ තමයි හැමදාම චූන් වෙලා එක එක වැඩ බැරි ටාසන් ල උස්සන් එන්නේ පුකරුදය , ආස්චයය , වියත්මග කිය කියා . :rofl:
    දැන් කියපං බලන්න උඹේ ඔය මහ ලොකු මොලෙන් හිතලා කාටද දෙන්නෝන කියලා?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,504
    166,928
    113
    එකමත් එක රටක
    දැන් කියපං බලන්න උඹේ ඔය මහ ලොකු මොලෙන් හිතලා කාටද දෙන්නෝන කියලා?
    බයියෝ චූන් වෙලා දෙන උන් නැතුව වෙන ඕන එකෙක්ට දිපං.
    බයියෝ චුන් වෙලා රට හදන්න ෆැන්ටසි පස්සේ යනවා කියන්නේ ඉතින් පිස්සු යක්කු ටිකක් ගෙන්වා කියන එක .
     
    • Like
    Reactions: Asmodeus and AKI-SL

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    බයියෝ චූන් වෙලා දෙන උන් නැතුව වෙන ඕන එකෙක්ට දිපං.
    බයියෝ චුන් වෙලා රට හදන්න ෆැන්ටසි පස්සේ යනවා කියන්නේ ඉතින් පිස්සු යක්කු ටිකක් ගෙන්වා කියන එක .
    හරි ඉතින් පැහැදිලිව කියපංකො කාටද දෙන්නෝන කියලා? චූන් නැති උන් ඉන්න පක්ශෙක නමක් කියපංකෝ.
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,504
    166,928
    113
    එකමත් එක රටක
    හරි ඉතින් පැහැදිලිව කියපංකො කාටද දෙන්නෝන කියලා? චූන් නැති උන් ඉන්න පක්ශෙක නමක් කියපංකෝ.
    බය්යෝ චූන් කරල චන්දෙ ගන්නේ නැති ඕන එකෙක් .
    ජෙප්පෝ උනත් බයියෝ චුන කරන්නේ නැති කාලේ අවුලක් නෑ . දැන් උන් බයියෝ චූන් කරල බලේට ආවේ . තේරුමක් නෑ . නානව නෑමක් ලොවෙත් නැති වෙන්න .
     
    • Like
    Reactions: AKI-SL

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    දැන් උන් කරන්නේ නෑ කියලා ඔප්පු කරන්න බැරි ඔක්කොම හිතළු තමයි . :rofl:

    කවුද කිව්වේ ??
    කියපු තැනක් හොයන වරෙන්
    ------ Post added on Jan 16, 2025 at 4:35 PM

    උබ කියන්නේ මේ ටික අර ජොබ් එකේ එකා කරපු වැඩ විදියට ගන්න පුලුවන් කියන එකද ?

    ------ Post added on Jan 16, 2025 at 4:37 PM
    ජනාධිපතිවරණ කාලේ හිරු නිව්ස් බලපංකෝ.ඔය ඔක්කොම බලාගන්න පුලුවන්.
    ඔය උදාහරනෙ ගැලපෙන්නෑ.මොකද මුන්ට ඇත්තටම ප්‍රතිවාදීන්ගෙන් චෝදනා ආවා මුන් ආවොත් මෙහෙම කරයි මෙහෙම වෙයි කියලා.ඒ කියපු එක දෙයක් වත් උනේ නෑ.එතකොට ඒවා මුන් කරපු වැඩ විදියට තමා ගන්න වෙන්නේ.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,791
    7,999
    113
    මෙන්න මෙතන...
    කන්න බොන්න නැතුව ගෑස් පෝලිම් වල උක දිදී හිටපු පොන්නයො රට හදන හැටි උපදෙස් දෙනව දකිද්දී පුකෙනුත් හිනා යනවා 🤭
    අපක්ශපාතී රෙද්ද ඇඳන් හොරෙන් හොරෙන් රනිල්ගෙ ගෙට රිංගලා පොල්ල උරන එකෙක්...
     
    • Like
    Reactions: aggregate

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,504
    166,928
    113
    එකමත් එක රටක
    ජනාධිපතිවරණ කාලේ හිරු නිව්ස් බලපංකෝ.ඔය ඔක්කොම බලාගන්න පුලුවන්.
    ඔය උදාහරනෙ ගැලපෙන්නෑ.මොකද මුන්ට ඇත්තටම ප්‍රතිවාදීන්ගෙන් චෝදනා ආවා මුන් ආවොත් මෙහෙම කරයි මෙහෙම වෙයි කියලා.ඒ කියපු එක දෙයක් වත් උනේ නෑ.එතකොට ඒවා මුන් කරපු වැඩ විදියට තමා ගන්න වෙන්නේ.
    ඉතින් තාම මාස දෙකයි . .
    කලින් හිටපු උන් ඔය දේවල් කරේ මාස දෙකේ දී ද ?

    දැන් මුන් බොරු ආචර්ය , විශේෂඥ පට්ටම් ගහගෙන රවට්ට්පු එක මොකද ?
    කලින් කරපු උන් කරන වැරදි ම මුන් නොකරනවා කියලා මුන් හොද ද ?
    මුන් කරන්නේ අලුත් වැරදි .

    මාස දෙකට කරා කියලා කියන්න කිසි දෙයක් නැති නිසා ,
    අරක කරේ නෑ , මේක කරේ නෑ ගගා කියවන්න විතරයි ඉතිරි වෙලා තියෙන්නේ .
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    රනිල් එනව, බාර් පර්මිට් ආයෙ එනව, හොර බෙහෙත් විකුනනවමයි අයෙ අම්මප
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,081
    1
    11,102
    113
    images
     
    • Haha
    Reactions: Nidarshana_k

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    නොකරපු ඒවත් ඉතින් කරපු දේවල් තමා.ආවම රට ලේ විලක් වෙනව කිව්වා, පෙරහැර තහනම් කරනවා කිව්වා, ජාත්‍යන්තරයේ රට හුදෙකලා වෙනවා කිව්වා,ගෑස් තෙල් පෝලිම් එනවා කිව්වා,විදේශ ආයෝජන එන්නෑ කිව්වා.අද ඒ ඔක්කොම බොරු වෙලා තියෙනවා.ඒවත් ඉතින් කරපු වැඩ තමා.අනිත් එක ඉතින් 2048 රට හදන කම් බලන් හිටපු ලොලු හමුදාවෙ උන් කැමති කැමති විදියට රට කරන්න දැන් ජනාධිපති රනිල් නෙවෙයිනේ.
    ලොලු හමුදාවෙ උන් අඬන එක සාදාරණයි ඒ නිසා

    Vipakshe ehema kivve jeppo chandeta issella karanavai kiyapu ewa kaloth ratata vena dey nisa. Habai un u-turn gahala Ranil hadapu plans ehemmama karana nisa thaama avlak na. Anura kiyapu ewa miniha kalaada kiyala 'poddak hithanna'.
     
    Last edited:

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    ජෙබයියෙක් මාස 2ක් එක තැනක ජොබ් එක කරලා අලුත් ජොබ් එකක ඉන්ටවිව් එකකට යනවා..
    එතකොට ප්‍රශ්න අහන එකා අහනව කලින් තැනදි කරපු වැඩ මොනවද කියලා..

    ඌ මෙහෙම කියාගෙන යනවා…. 🥱

    🧭 බොසාට කේලම් කියල නෑ..

    🧭 ඔෆිස් එකේ හාෆ්ෂීට් හොරෙන් ගෙදර අරන් ඇවිත් නෑ..

    🧭 ඔෆිස් එකේ තාප්ප වලට චූ කරල නෑ..

    🧭 ඔෆිස් ලැට් එකට ගියාම ෆ්ලෂ් නොකර ඇවිත් නෑ…

    🧭 ඔෆිස් එකේ සෙලෝටේප් ගෙදර අරන් ගිහින් නෑ…

    🧭 ඔෆිස් එකේ ටිපෙට්ස් ගෙදර අරන් ඇවිත් නෑ..

    🧭 චුයින්ගම් හපල ඔෆිස් එකේ මේසෙ අලවල නෑ…

    🧭 බලුබෙටි ගොම්බෙටි පාගන් ඇවිත් ඔෆිස් එකේ පාපිස්සෙ පිහිදල නැ…

    🧭 ඔෆිස් එකේ කම්පියුටර් කෑලි ගලවන් ගිහින් නෑ…

    🧭 ඔෆිස් එකේ කැන්ටිමෙන් හොරෙන් කාල ඔතාගෙන ගිහින් නෑ...

    🧭 ඔෆිස් එකේ කෙල්ලන්ට දිව දික් කරල නෑ.......

    ………..

    ඔය වගේ බයිල 100ක් විතර ලිස්ට් එකක් කියල ඌ ඉන්ටවිව් කරන එකාගෙන් අහනවා

    “මාස දෙකට මේ මදිද මචං ?” කියලා................ 🥱

    🤌

    අනුරගෙ පැටිකිරිය මෙන්න ⚠️
    කයිය විතරයි දැන් දාලා යන්න වෙනවා....
    කට්ට්ය අහනවනේ මොකද සද්දයක්වත් නැත්තේ.. NPP ආණ්ඩුවට දීපු ඡන්දෙ ගැන කලකිරිලද බං ? කියලා .. කිසිසේත්ම නෑ !!

    එහෙම අහන අයට මෙහෙම ලියන්නම්.. NPP රජයේ මාස දෙකට;

    🧭 Dollar එක 287යි, කොටස් වෙළඳපොල records කඩනවා, අපනයන 4.4% කින් වැඩිවෙලා..22%කින් සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වෙලා..

    🧭 ජනාධිපතිතුමාගේ කෑමට කජු නෑ.. පිටරටින් විශේෂ මස් මාළු නෑ.. හෙලිකොප්ටර් සවාරි නෑ.. VVIP security squad නෑ.. තිරුපති tour නෑ..

    🧭 ජනාධිපති ආර්යාවට විශේෂ සැලකිලි නෑ.. Defender කල්ලි නෑ.. වත්ත සුද්ද කරගන්න පොලිසිය නෑ.. කඩේ යන්න හමුදාව නෑ..

    🧭 එකම පවුලෙ නෑදෑයො හයසියගාණක් අතර බෙදිලා තිබුණු රටේ ඉහළ පුටු උගත් බුද්ධිමත් සුදුස්සන්ට..

    🧭 ඇමතිවරුන්ට bar permit, වැලි permit, පස් permit, එතනෝල් permit, නැව් නෑ..

    🧭 ඇමතිවරුන්ට සහ පවුලේ දරුවන්ට.. බෑනාවරුන්ට සැප වාහන නෑ.. කොළඹ 7න් ගෙවල් නැහැ..

    🧭 ඡන්දෙට වැඩ කරා කියලා දේශපාලන හෙංචයියන්ට රජයේ jobs නෑ..

    🧭 ජනාධිපතිගේ ගජ මිතුරන්ට හොර ටෙන්ඩර් නෑ.. බැඳුම්කර, සීනි, සුදුලූණු, හාල් deals නෑ..

    🧭 රජයේ projects වලින් ඇමතිවරුන්ට, ජනාධිපති පුත්තුන්ට 10% 25% කොමිස් නෑ..

    🧭 අරයව, මෙයාව නිදහස් කරන්න කියලා, පොලිසියට ඇමතිවරුන්ගේ calls එන්නේ නෑ..

    🧭 නඩු යටගහන්න කියලා නඩුකාරයන්ට promotions දෙන්නේ නෑ..

    🧭 කු.ඩු containers නිදහස් කරන්න කියලා රේගුවට බලපෑම් නෑ..

    🧭 පොලීසියෙන් කු.ඩ්ඩෝ අල්ලද්දි, ජනාධිපතිතුමා එතනට ගිහින් උන්ව බේරගෙන බදාගෙන ඉඹින්නෙ නෑ..

    🧭 රටේ ඇත්ත ප්‍රශ්න වහන්න රජයෙන් ජාතිවාදී distractions හදන්නෙ නෑ.. මාධ්‍ය ඉස්සරහා රජය සුද්ද කරන චීවරධාරී කල්ලි නෑ..

    🧭 ඇමතිවරුන්ගේ ළමයින්ට තානාපති තනතුරු සහ තානාපති කාර්යාලවල පත්වීම් නෑ..

    🧭 ඇමතිවරුන්ට සිංගප්පූරුවේ Mount Elizabeth රෝහලෙන් බෙහෙත් නෑ..

    🧭 රටේ පුරවැසියන් සහ මාධ්‍යවේදීන් අතුරුදහන් වෙන්නේ නෑ..

    🧭 පාරේ බල්ලො බළල්ලු වගේ මිනිස්සුන්ට වෙ.ඩි තියලා ම.රන්නෙ නෑ..

    🧭 ගහනවා කියලා කිව්වට මෙච්චර ගහයි කියලා හිත හිත ඉන්නෙ නැතුව, වහාම ක්‍රියාත්මකවෙන බුද්ධි අංශයක් (ආරුගම්බේ සිද්ධිය).

    🧭 ජනාධිපතිගෙ දුවලා පුතාලට තනියම නීති විභාග ලියන්න බෑ..

    🧭 ජනාධිපතිගෙ දුවලා පුතාලට දළදා මාලිගාව වටේ රේස් පදින්න බෑ..

    🧭 ජනාධිපතිගෙ දුවලා පුතාලට ජනතාවගේ බදු මුදල් වලින් weddings ගන්න බෑ..

    🧭 ජනතාවගේ බදු මුදල් වලින් ජනාධිපතිගෙ අප්පගෙ සොහොන් කොත් හදන්න බෑ..

    🧭 ජනාධිපතිගෙ දුවලා පුතාලට මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ආගිය අතක් නැතිවෙන රොකට් අරින්න බෑ..

    🧭 රටේ ජනතාවගේ බදු මුදලින් හදපු පාරවල් ගොඩනැගිලි විවෘත කරන්න ලොකු cutout නෑ.. උත්සව නෑ.. ඇමතිවරු නෑ..

    🧭 ගිනි පොලියට loan අරගෙන ජනතාවගේ සල්ලි වලින් නැව් එන්නැති වරායවල්, ප්ලේන් එන්නැති ගුවන්තොටුපොළවල් හදන්නේ නෑ..

    🧭 රජයේ නිලධාරීන්ට අල්ලස් බෑ.. දූෂණ බෑ.. හෙමින් වැඩ බෑ..

    🧭 කිසිම ආගමකට.. ජාතියකට.. කුලයකට.. ගජ මිතුරු කල්ලියකට.. විශේෂ තැනක් නෑ.. හැමෝටම සාමයෙන් සහෝදරත්වයෙන් ජීවත්වෙන්න පුළුවන් වටපිටාවක්..

    මාස දෙකට මේ මදිද මචං ?
    ඔපිස් වෙලාවට එලකිරි ඇවිත් හිතේ අමාරැව පිටකරන්නේ නෑ