A few days later, News headline බෑනගේ පොලු පාරෙන් මාමණ්ඩියා මරුට
kazzen Well-known member Dec 3, 2007 6,408 3,782 113 Maligawatta Jul 13, 2026 #21 A few days later, News headline බෑනගේ පොලු පාරෙන් මාමණ්ඩියා මරුට
A AEG Well-known member Jul 5, 2012 3,517 6,372 113 Jul 13, 2026 #22 senkadagala raja said: දැන් වෙනකොට මනුස්සයා මාත් එක්ක කතා කරනවා.හැබැයි වෙනදා වගේ පුතා කිය කිය කතා කරන්නෑ Click to expand... පුතාට ඉස්සරහින් කෑල්ලක් දාල අමතයි සමහරවිට අපේ මාමන්ඩියත් ඔහොමයි. වෙලාවට නැන්දම්ම පොරගෙ වැඩ සේරම කියන පරක්කුවට කරල දෙනව. අපේ පොර මොකක් හරි කරල දුන් නැත්නම් මුලින්ම බනිනව. ඒත් ගනන් ගන්නෙ නැත්නම් අඩනව
senkadagala raja said: දැන් වෙනකොට මනුස්සයා මාත් එක්ක කතා කරනවා.හැබැයි වෙනදා වගේ පුතා කිය කිය කතා කරන්නෑ Click to expand... පුතාට ඉස්සරහින් කෑල්ලක් දාල අමතයි සමහරවිට අපේ මාමන්ඩියත් ඔහොමයි. වෙලාවට නැන්දම්ම පොරගෙ වැඩ සේරම කියන පරක්කුවට කරල දෙනව. අපේ පොර මොකක් හරි කරල දුන් නැත්නම් මුලින්ම බනිනව. ඒත් ගනන් ගන්නෙ නැත්නම් අඩනව
acryan Well-known member Oct 11, 2012 9,679 9,335 113 Jul 13, 2026 #23 Bitter Truth said: බඳින උන්ට ඕවා තමා ඊළගට ඵන ප්‍රශ්ණ.. බැඳලා ඉන්න වෙනම ගෙයක් නැත්නම් බඳින්නනම් ඵපෝ. Click to expand... 100% agreed Kuliyata hari inna eka watinawaa
Bitter Truth said: බඳින උන්ට ඕවා තමා ඊළගට ඵන ප්‍රශ්ණ.. බැඳලා ඉන්න වෙනම ගෙයක් නැත්නම් බඳින්නනම් ඵපෝ. Click to expand... 100% agreed Kuliyata hari inna eka watinawaa