😔 ප්‍රවීණ හොලිවුඩ් රංගන ශිල්පී "Sam Neill" දිවි ගමනින් සමුගනී 🏳️

acryan

Well-known member
  • Oct 11, 2012
    9,666
    9,320
    113
    Jurassic park 1993 movie ekan mulin dakke, RIP

    අපේ කලේ වැඩේඩෝ එක එකානැති වෙලා යනවා.
    නොබෝ දිනකින් අපිත්..
    Jeewithe hati ohoma thama bung

    2100 wenakota api okkomath polowee

    Ethakam inna tike athal ekee indala yamu

    ------ Post added on Jul 13, 2026 at 6:55 PM
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,536
    30,636
    113
    අපායෙ දොරකඩ
    RIP :(



    Cult classic. One of my favourite Sci-Fi movie.
    1783941544123-jpeg.267887

    my 1st Sam Neill movie

    Then it was Bicentennial Man (1999) before I came across Jurassic Park (1993)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    උඹ මේ එක එක සුද්දෝ මැරුණම නම් දුවගෙන ඇවිල්ල ත්‍රෙඩ් දමන්න පුළුවන්. අපේ මරියසේල් ගුණතිලක මැරුණම නිවන් සුව කියලවත් දමන්න බැහැ.

    සුද්දෙක් නෙමේ රාවණාගේ පරම්පරාවෙන් පැවත එන ආර්යන්ගේ කෙනෙක්. ස්පීඩ්බර්ගර් ජුරාසික් පාරක් එකට ගත්තේ මේ හේතුව නිසා
     

    Similar threads