😔 ප්‍රවීණ හොලිවුඩ් රංගන ශිල්පී "Sam Neill" දිවි ගමනින් සමුගනී 🏳️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,901
    152,731
    113
    9Tzi8ywRz924XE3uHaD6DfGZQfjEdZd7oKlsiR53VLHvSZExpMzuRmKdwHbkL9PkF8fu2HuSESGbKPJNTYgHAC6Ztq8Rywan1Y55hqwniqtOW9fui6xK5u2p0uZeiZ6sThQ4g1ITgdyIrsusSVUuETp9cgMbxp3leOcsIfGyht6i0A8NNGzQ0LdrIzIHYz8i

    :(:(:(

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,784
    1
    9,023
    113
    අඩෝ අඩෝ කාලෙකින් මතක් වෙලා Jurassic Park ඊයෙත් බාලා බැලුවා බන්. මම හිතුවත් එක්ක ස්පීල්බර්ග් ලොක්කා ප්‍රධාන චරිතෙට ඇයි මූව ගත්තේ, ඒ කාලෙ හිටපු ස්ටා කෙනෙක් ගන්න එපැයි කියලා. ගූගල් කරලත් බැලුවා ඇයි කියලා. ඒත් ෆිල්ම් එක බලද්දි පේනවා මූ සුපිරියට කරනවා ඒක. Alan Grant ට වෙන කෙනෙක් හරියන්නෑ.
    RIP💔
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,901
    152,731
    113
    අඩෝ අඩෝ කාලෙකින් මතක් වෙලා Jurassic Park ඊයෙත් බාලා බැලුවා බන්. මම හිතුවත් එක්ක ස්පීල්බර්ග් ලොක්කා ප්‍රධාන චරිතෙට ඇයි මූව ගත්තේ, ඒ කාලෙ හිටපු ස්ටා කෙනෙක් ගන්න එපැයි කියලා. ගූගල් කරලත් බැලුවා ඇයි කියලා. ඒත් ෆිල්ම් එක බලද්දි පේනවා මූ සුපිරියට කරනවා ඒක. Alan Grant ට වෙන කෙනෙක් හරියන්නෑ.
    RIP💔
    පහුගිය ටිකේ සෑම් නීල්ට බ්ලඩ් කැන්සර් එකක් හැදිලා තිබිලා ඒක සනීප කරගත්තා කියලත් ළගදි පෝස්ට් එකක් දාලා තිබ්බා. සෑම් නීල් කියන්නෙ පට්ට නළුවෙක් තමයි ඉතින් ආයෙ. පොරගෙ කැරැක්ටර් එක නැති අඩුව මාර විදිහට දැනුනා Jurassic Park 2 වලදි.

    In the Mouth of Madness (1994), Dead Calm (1989) කියන ෆිල්ම් 2 බලලා නැත්නම් බලන්න. සෑම් නීල්ගෙ හුගක් අනඩර්රේටඩ්, ඒත් හොදම ෆිල්ම්ස් 2 ක්. "Dead Calm (1989)" වල නිකොල් කිඩ්මනුයි, බිලී සේනුයිත් ඉන්නවා.

    hy57jf3p2uzb1.jpg

    p11551_p_v8_ak.jpg

    images
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,019
    4,266
    113
    උඹ මේ එක එක සුද්දෝ මැරුණම නම් දුවගෙන ඇවිල්ල ත්‍රෙඩ් දමන්න පුළුවන්. අපේ මරියසේල් ගුණතිලක මැරුණම නිවන් සුව කියලවත් දමන්න බැහැ.
     
    Similar threads